ඉන්ස්පැක්ටර් ගීතා
Appearance
මෙම ලිපියෙහි මුඛ්‍ය ඡේදය නොමැත. |
ඉන්ස්පෙක්ටර් ගීතා | |
---|---|
අධ්‍යක්ෂණය | කුසුම් චන්ද්‍ර ගමගේ |
රචනය | කුසුම් චන්ද්‍ර ගමගේ |
තිර රචනය | කුසුම් චන්ද්‍ර ගගමගේ |
කතාවස්තුව | අන්දා කානුන් හින්දි චිත්‍රපටයෙන් |
නිශ්පාදනය | තිලක් ඈපාආරච්චි |
සංස්කරණය | එම්.එස්.අලිමාන් |
සංගීතය | සරත් ද අල්විස් |
නිෂ්පාදන සමාගම් | සරසවි චිත්‍රාගාරය, විජය චිත්‍රාගාරය |
නිකුත්වූ දිනය |
|
රට | ශ්‍රී ලංකා |
භාෂාව | සිංහල |
රංගනය
[සංස්කරණය]- සනත් ගුණතිලක
- ගීතා කුමාරසිංහ
- බන්දු සමරසිංහ
- ලයනල් දැරණියගල
- නිහාල් සිල්වා
- මොරිස් දහනායක
- පතිරාජ එල්. එස්. දයානන්ද
- සෝනියා දිසානායක
- මැණික් කුරුකුලසූරිය
- රන්ජන් රාමනායක
- ලිලියන් එදිරිසිංහ
- ශ්‍රීමතී රසාදරී
- විල්සන් කරුණාරත්න
- මාක් සැම්සන්
- ක්ලීටස් මෙන්ඩිස්
- මර්වින් ජයතුංග
- මහින්ද ගාල්ලගේ
- ශ්‍රීනාත් මල්දෙනිය
- ස්ටැන්ලි ක්‍රිෂ්ණරත්න
- තිලක් රණතුංග
- දයා රත්නායක
- මල්කා දමයන්ති
- විෂ්ණා ගුණවර්ධන
- ලතා ලුම්බිණි
- අර්ශනී දිසානායක(ළමා)
- රුවන් ප්‍රියදර්ශන
- සුභානි ප්‍රියදර්ශිකා
ගීතයන්
[සංස්කරණය]ගීත ප්‍රබන්ධය - සිරිල් ඒ. සීලවිමල, අජන්තා රණසිංහ, සෝමපාල ලීලානන්ද, හේමසිරි හල්පිට
- මල් වසන්තේ උයනක - මිල්ටන් මල්ලවආරච්චි, මායා දමයන්ති
- කෝ එදා - රෝහණ බෝගොඩ
- පෙම් සිහිනේ කුමාරි - නුවන් ගුණවර්ධණ, මායා දමයන්ති
- පොඩි දුවේ හඬනු එපා - මිල්ටන් මල්ලවආරච්චි, ලතා වල්පොල
- පොඩි දුවේ හඬනු එපා - උරේෂා රවිහාරි
- ලස්සන ලොවකට මට ඔබ - මායා දමයන්ති
- රටේ වෙද්දු - ෆ්‍රෙඩී සිල්වා, බන්දු සමරසිංහ, ක්‍රිස්ටීන් ගුණවර්ධන
නිෂ්පාදනය
[සංස්කරණය]- කැමරාකරණය සහ කාර්මික අධ්‍යක්ෂණය - ඩැනී ඩබ්ලිව්. පතිරණ
- අංග රචනය - බෙනට් ජයතුංග, රොහාන් මුදන්නායක, ලක්ෂ්මන් පෙරේරා, මෛත්‍රීපාල
- කලා අධ්‍යක්ෂණය - ආනන්ද පොල්ගහවෙල
- සටන් අධ්‍යක්ෂණය - සරත් ද සිල්වා, ගාමිණී කුමාර්
- නැටුම් අධ්‍යක්ෂණය - ආනන්ද පොල්ගහවෙල
- ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග, කේ. පී. කේ. බාලසිංහම්
- ශබ්ද සහාය - උපාලි අරම්පොල, සුනිල් උපාලි, ඩී. එච්. ඒ. ජයමාන්න, රංජිත් පෙරේරා, ඩබ්. ජී. පොඩිරත්න, කේ. වී. නන්ද කුමාර
- රසායනාගාර කටයුතු - ඩිල්මන් ජයරත්න, ඩිල් ෆිල්ම්ස් ඉන්ටර් නැෂනල්
- නිෂ්පාදන අධිකාරි - චන්න දහනායක
- නිශ්චල ඡායාරූප - ඩොනල් ජෑන්ස්, මුත්තාලි
- ඇඳුම් නිර්මාණය - තිලකා දැරණියගල
- කොණ්ඩා සැරසිලි - ලලිත් ධර්මවර්ධන, රංජිත්