ඉන්ස්පැක්ටර් ගීතා

විකිපීඩියා වෙතින්
ඉන්ස්පෙක්ටර් ගීතා
අධ්‍යක්‍ෂණයකුසුම් චන්ද්‍ර ගමගේ
රචනයකුසුම් චන්ද්‍ර ගමගේ
තිර රචනයකුසුම් චන්ද්‍ර ගගමගේ
කතාවස්තුවඅන්දා කානුන් හින්දි චිත්‍රපටයෙන්
නිශ්පාදනයතිලක් ඈපාආරච්චි
සංස්කරණයඑම්.එස්.අලිමාන්
සංගීතයසරත් ද අල්විස්
Production
companies
සරසවි චිත්‍රාගාරය, විජය චිත්‍රාගාරය
නිකුත්වූ දිනය
  • ජනවාරි 13, 1995 (1995-01-13)
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

රංගනය[සංස්කරණය]

  • සනත් ගුණතිලක
  • ගීතා කුමාරසිංහ
  • බන්දු සමරසිංහ
  • ලයනල් දැරණියගල
  • නිහාල් සිල්වා
  • මොරිස් දහනායක
  • පතිරාජ එල්. එස්. දයානන්ද
  • සෝනියා දිසානායක
  • මැණික් කුරුකුලසූරිය
  • රන්ජන් රාමනායක
  • ලිලියන් එදිරිසිංහ
  • ශ්‍රීමතී රසාදරී
  • විල්සන් කරුණාරත්න
  • මාක් සැම්සන්
  • ක්ලීටස් මෙන්ඩිස්
  • මර්වින් ජයතුංග
  • මහින්ද ගාල්ලගේ
  • ශ්‍රීනාත් මල්දෙනිය
  • ස්ටැන්ලි ක්‍රිෂ්ණරත්න
  • තිලක් රණතුංග
  • දයා රත්නායක
  • මල්කා දමයන්ති
  • විෂ්ණා ගුණවර්ධන
  • ලතා ලුම්බිණි
  • අර්ශනී දිසානායක(ළමා)
  • රුවන් ප්‍රියදර්ශන
  • සුභානි ප්‍රියදර්ශිකා

ගීතයන්[සංස්කරණය]

ගීත ප්‍රබන්ධය - සිරිල් ඒ. සීලවිමල, අජන්තා රණසිංහ, සෝමපාල ලීලානන්ද, හේමසිරි හල්පිට

  1. මල් වසන්තේ උයනක - මිල්ටන් මල්ලවආරච්චි, මායා දමයන්ති
  2. කෝ එදා - රෝහණ බෝගොඩ
  3. පෙම් සිහිනේ කුමාරි - නුවන් ගුණවර්ධණ, මායා දමයන්ති
  4. පොඩි දුවේ හඬනු එපා - මිල්ටන් මල්ලවආරච්චි, ලතා වල්පොල
  5. පොඩි දුවේ හඬනු එපා - උරේෂා රවිහාරි
  6. ලස්සන ලොවකට මට ඔබ - මායා දමයන්ති
  7. රටේ වෙද්දු - ෆ්‍රෙඩී සිල්වා, බන්දු සමරසිංහ, ක්‍රිස්ටීන් ගුණවර්ධන

නිෂ්පාදනය[සංස්කරණය]

  • කැමරාකරණය සහ කාර්මික අධ්‍යක්ෂණය - ඩැනී ඩබ්ලිව්. පතිරණ
  • අංග රචනය - බෙනට් ජයතුංග, රොහාන් මුදන්නායක, ලක්ෂ්මන් පෙරේරා, මෛත්‍රීපාල
  • කලා අධ්‍යක්ෂණය - ආනන්ද පොල්ගහවෙල
  • සටන් අධ්‍යක්ෂණය - සරත් ද සිල්වා, ගාමිණී කුමාර්
  • නැටුම් අධ්‍යක්ෂණය - ආනන්ද පොල්ගහවෙල
  • ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග, කේ. පී. කේ. බාලසිංහම්
    • ශබ්ද සහාය - උපාලි අරම්පොල, සුනිල් උපාලි, ඩී. එච්. ඒ. ජයමාන්න, රංජිත් පෙරේරා, ඩබ්. ජී. පොඩිරත්න, කේ. වී. නන්ද කුමාර
  • රසායනාගාර කටයුතු - ඩිල්මන් ජයරත්න, ඩිල් ෆිල්ම්ස් ඉන්ටර් නැෂනල්
  • නිෂ්පාදන අධිකාරි - චන්න දහනායක
  • නිශ්චල ඡායාරූප - ඩොනල් ජෑන්ස්, මුත්තාලි
  • ඇඳුම් නිර්මාණය - තිලකා දැරණියගල
  • කොණ්ඩා සැරසිලි - ලලිත් ධර්මවර්ධන, රංජිත්
"https://si.wikipedia.org/w/index.php?title=ඉන්ස්පැක්ටර්_ගීතා&oldid=374532" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි