Jump to content

ඉන්ටනෙට් ආකයිව්

විකිපීඩියා වෙතින්
Internet Archive
Logo of Internet Archive
URLarchive.org/
වානිජ ද?No
අන්තර්ගත භාෂාEnglish
RevenueIncrease $36.7 million (2019)[1]
වර්තමාන තත්ත්වයActive
Since late 2009, the headquarters of the Internet Archive has been the building that formerly housed the Fourth Church of Christ, Scientist (San Francisco, California).

ඉන්ටනෙට් ආකයිව් (ඉංග්‍රීසි:  Internet Archive) යනු ඇමෙරිකානු ඩිජිටල් පුස්තකාලයකි. එහි ප්‍රකාශිත පරමාර්ථය වන්නේ "universal access to all knowledge" යන්නයි.[2][3] එය වෙබ් අඩවි, පරිගණක යෙදවුම්/ක්‍රීඩා, සංගීතය, චිත්‍රපට/වීඩියෝ, සළ රූ, සහ මිලියන ගණනක් වන පොත් ඇතුළු ඩිජිටල් කරණය කළ මාධ්‍යය එකතු, නිදහස් ලෙස පොදු ජනයාට ලබා දෙයි. සංරක්ෂණ කටයුතු වලට අමතරව, මෙය නිදහස් සහ විවෘත අන්තර්ජාලයක් පිළිබඳ පෙනීසිටින කියාකාරීන්ගේ ආයතනයක් ද වේ.

ආශ්‍රිත[සංස්කරණය]


සමාන ව්‍යාපෘති[සංස්කරණය]

වෙනත්[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "Internet Archive – Full text of "Full Filing" for fiscal year ending Dec. 2019". May 9, 2013. October 30, 2021 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය October 30, 2021 – via ProPublica Nonprofit Explorer.
  2. "Internet Archive Frequently Asked Questions". Internet Archive. October 21, 2009 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය April 13, 2013.
  3. "Internet Archive: Universal Access to all Knowledge". Internet Archive. March 10, 2013 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය April 13, 2013.

භාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ඉන්ටනෙට්_ආකයිව්&oldid=681246" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි