ඉන්ටනෙට් ආකයිව්
Appearance
ව්‍යාපාර වර්ගය | 501(c)(3) nonprofit |
---|---|
අඩවියේ ප්‍රභේදය | Digital library |
භාෂා | English |
පදනම | මැයි 10, 1996[1][2] |
මූලස්ථානය | Richmond District San Francisco, California 37°46′56″N 122°28′18″W / 37.782321°N 122.47161137°Wඛණ්ඩාංක: 37°46′56″N 122°28′18″W / 37.782321°N 122.47161137°W |
මූලාසනධාරියා | Brewster Kahle |
සේවා |
|
ආදායම | $36.7 million (2019)[3] |
සේවක ගණන | 169 (2019)[3] |
වෙබ් ලිපිනය | archive.org/ |
වාණිජ | No |
දියත් කළ දිනය | 1996 |
වර්තමාන තත්ත්වය | Active |
ඉන්ටනෙට් ආකයිව් (ඉංග්‍රීසි: Internet Archive) යනු ඇමෙරිකානු ඩිජිටල් පුස්තකාලයකි. එහි ප්‍රකාශිත පරමාර්ථය වන්නේ "universal access to all knowledge" යන්නයි.[4][5] එය වෙබ් අඩවි, පරිගණක යෙදවුම්/ක්‍රීඩා, සංගීතය, චිත්‍රපට/වීඩියෝ, සළ රූ, සහ මිලියන ගණනක් වන පොත් ඇතුළු ඩිජිටල් කරණය කළ මාධ්‍යය එකතු, නිදහස් ලෙස පොදු ජනයාට ලබා දෙයි. සංරක්ෂණ කටයුතු වලට අමතරව, මෙය නිදහස් සහ විවෘත අන්තර්ජාලයක් පිළිබඳ පෙනීසිටින කියාකාරීන්ගේ ආයතනයක් ද වේ.
ආශ්‍රිත
[සංස්කරණය]
සමාන ව්‍යාපෘති
[සංස්කරණය]වෙනත්
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "Internet Archive: About the Archive". Wayback Machine. April 8, 2000. April 8, 2000 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය March 13, 2016.
- ^ "archive.org WHOIS, DNS, & Domain Info – DomainTools". WHOIS. November 5, 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය March 13, 2016.
- ^ a b "Internet Archive – Full text of "Full Filing" for fiscal year ending Dec. 2019". May 9, 2013. October 30, 2021 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය October 30, 2021 – via ProPublica Nonprofit Explorer.
- ^ "Internet Archive Frequently Asked Questions". Internet Archive. October 21, 2009 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය April 13, 2013.
- ^ "Internet Archive: Universal Access to all Knowledge". Internet Archive. March 10, 2013 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය April 13, 2013.
භාහිර සබැඳි
[සංස්කරණය]ඉන්ටනෙට් ආකයිව් හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
ප්‍රවර්ග:
- 2024 නොවැම්බර් සිට ගැනෙන භින්න වූ භාහිර සබැඳි සහිත ලිපි
- Internet Archive
- 1996 establishments in California
- 1996 in San Francisco
- 501(c)(3) organizations
- Access to Knowledge movement
- Charities based in California
- Foundations based in the United States
- Internet properties established in 1996
- Online archives of the United States
- 1996 වසර තුළ ස්ථාපිත සංවිධාන
- Public libraries in California
- Richmond District, San Francisco
- Sound archives
- Web archiving initiatives
- Tor onion services
- Webby Award winners