ක්‍ෂණික පණිවුඩකරණය

විකිපීඩියා වෙතින්
(Instant messaging වෙතින් යළි-යොමු කරන ලදි)
පිඩ්ගින් 2.0 GNOME යටතේ ධාවනය වෙමින්

ක්ෂණික පණිවුඩකරණය (IM) යනු පෞද්ගලික පරිගණක හෝ වෙනත් උපාංග, සහ හුවමාරු සේවාදායකයින් භාවිතා කර දෙදෙනෙකු හෝ ඊට වැඩි දෙනෙකු අතර යථාකාල පාඨමත පදනම්වූ සන්නිවේදන අවස්ථාවකි. මෙහිදී අන්තර්ජාලය ඔස්සේ පරිශීලකයාගේ පාඨ ජාලයක් හරහා එහා මෙහා ගෙන යනු ලබයි. තවත් වැඩිදියුණු කල ක්ෂණික පණිවුඩකරණ මෘදුකාංග සේවාදායකයන් විසින් සන්නිවේදනයේ ඉවැඩි කළ ක්‍රම ලබා දෙයි, නිදසුනක් ලෙස සජීවී කටහඬ හෝ විදෘශ්‍ය ඇමතුම් ලබා ගත හැක.

"https://si.wikipedia.org/w/index.php?title=ක්‍ෂණික_පණිවුඩකරණය&oldid=268800" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි