ඉත්ස්කුෂිමා විහාරය
යුනෙස්කෝ ලෝක උරුම අඩවිය | |
---|---|
පිහිටුම | ඉත්ස්තුෂිමා , ජපානය |
නිර්ණායකය | සංස්කෘතික: i, ii, iv, vi |
මූලාශ්‍ර | 776 |
අභිලේඛනය | 1996 (20 වන සැසිය) |
භූමිය | 431.2 හෙක් |
අවරෝධක කලාපය | 2,634.3 හෙක් |
වෙබ් අඩවිය | en.itsukushimajinja.jp |
ඛණ්ඩාංක | 34°17′45″N 132°19′11″E / 34.29583°N 132.31972°E |
ඉත්ස්කුෂිමා විහාරය | |||||
---|---|---|---|---|---|
"ඉත්ස්කුෂිමා සිද්ධස්ථානය" යන්න කන්ජි අක්ෂරයෙන් | |||||
Japanese name | |||||
Kanji | 厳島神社 | ||||
|
ඉත්ස්කුෂිමා සිද්ධස්ථානය (厳島神社 ඉත්ස්කුෂිමා-ජින්ජා?) යනු, එහි "පාවෙන" තෝරී ද්වාරය සඳහා පසිඳු, ඉත්ස්කුෂිමා (මියාජිමා ලෙසින් ජනප්‍රිය) දිවයිනෙහි පිහිටි, ෂින්තෝ සිද්ධස්ථානයකි. [1] ජපානයෙහි හිරෝෂිමා ප්‍රාන්තයෙහි හට්සුකයිචි නගරයෙහි එය පිහිටා ඇත. මෙම සිද්ධස්ථාන සංකීර්ණය, යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් ලෙසින් නම් කර ඇති අතර, ජපාන රජය විසින් එහි ගොඩනැගිලි සහ දේපල කිහිපයක් ජාතික වස්තූන් ලෙසින් ප්‍රකාශයට පත් කර ඇත.
ඉත්ස්කුෂිමා සිද්ධස්ථානය යනු, ජපානයෙහි ඉතාමත් ජනප්‍රිය සංචාරක ආකර්ෂණයක් වෙයි. එය වඩාත් ජනප්‍රිය වනුයේ, සිද්ධස්ථානයෙහි අසල පෙදෙසෙහි පිහිටි තෝරී නමැති විස්මයජනක ද්වාරය, [2] මිසෙන් කන්දෙහි ශුද්ධවූ මුදුන්, පතළ වනාන්තර සහ, එහි සෞන්දර්යාත්මක සාගර දර්ශනය යන දේ සඳහා වෙයි.[1][3]
තෝරී ද්වාරය වර්තමානයෙහි සම්පූර්ණ වශයෙන් අර්ධ-පාරදෘශ්‍ය පලංචි භාවිතයෙන් ආවරණය කර ඇති අතර, 2020 ඔලිම්පික් තරගාවලියට සූදානමක් වශයෙන් එහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙමින් පවතියි [4]
ආශ්‍රිත
[සංස්කරණය]- Munakata Taisha - මෙම දේවතාවියටම කැප කර ඇත
- List of National Treasures of Japan (crafts: others)
- List of National Treasures of Japan (crafts: swords)
- List of National Treasures of Japan (paintings)
- List of National Treasures of Japan (shrines)
- List of National Treasures of Japan (writings)
- List of Shinto shrines
- List of World Heritage Sites in Japan
- Modern system of ranked Shinto shrines
- Mont Saint-Michel, a sister city and a similar island-temple UNESCO World Heritage Site
- Three Views of Japan
- ජපානය තුළ සංචාරක කර්මාන්තය
- Twenty-Two Shrines
- Three Great Shrines of Benzaiten
- Hiroshima to Honolulu Friendship Torii (Itsukushima replica)
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ a b නුස්බාවුම්, ලුවිස්-ෆ්‍රෙඩිරික් (2005). ජපන් එන්සයික්ලොෆීඩියා වෙහි " ඉත්ස්කුෂිමා-ජින්ජා", පි. 407.
- ^ කාලි, ජෝසප්; ඩොගිල්, ජෝන්; සියෝටි, ජෙෆ් (2013). ෂින්තෝ ශ්‍රයින්ස්: අ ගයිඩ් ටු ද සේක්‍රඩ් සයිට්ස් ඔෆ් ජැපෑන්ස් ඒන්ෂන්ට් රිලිජන්. හවායි විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය. ISBN 9780824837136. JSTOR j.ctt6wqfhm.
- ^ "රාම්සාර් ඇන්ඩ් වර්ල්ඩ් හෙරිටේජ් කන්වෙන්ෂන්ස්: කන්වර්ජිං ටුවර්ඩ්ස් සක්සස් - කේස් ස්ටඩි: ඉත්ස්කුෂිමා ෂින්තෝ ශ්‍රයින්, ජැපෑන්" (PDF). රාම්සාර්. 15 සැප්තැම්බර් 2017.
- ^ https://www.stripes.com/not-even-restoration-work-can-detract-from-the-beauty-of-japan-s-island-of-the-gods-1.599621
භාහිර සබැඳි
[සංස්කරණය]- යුනෙස්කෝ ලෝක උරුම විස්තරය (ඉංග්‍රීසි බසින්)
- නිල වෙබ් අඩවිය
- Miyajima ඉත්ස්කුෂිමා විහාරය ද ඇතුළත් වන මාර්ගෝපදෙශයකි (ඉංග්‍රීසි බසින්)
- National Archives of Japan: Itsukushima kakei
- Beppyo shrines
- Religious buildings and structures completed in 1168
- ජපානය තුළ පිහිටි ලෝක උරුම අඩවි
- හිරොෂිමා ප්‍රාන්තය තුළ පිහිටි ෂිංතෝ සිද්ධස්ථාන
- Gates in Japan
- Tourist attractions in Hiroshima Prefecture
- National Treasures of Japan
- 16th-century Shinto shrines
- 12th-century Shinto shrines
- 6th-century Shinto shrines
- Kanpei Taisha
- Myōjin Taisha
- Itsukushima shrines