Jump to content

ඇලබාමා

විකිපීඩියා වෙතින්
ඇලබාමා ජනපදය
ඇලබාමා හී ධජය ඇලබාමා හී ජනපද මුද්‍රාව
ධජය ලාංඡනය
අපනාමය(න්): යෙලෝහැමර් ජනපදය, ඩික්සි ප්‍රදේශයේ හදවත, කපු ජනපදය
ආදර්ශ පාඨය(න්): ඕඩෙමුස් ජූරා නෝස්ට්‍රා ඩිෆෙන්ඩ්‍රෙ (ලතින්) අපගේ හිමිකම් රැකගැනුමට අපි අභියෝග කරමු
ඇලබාමා ඉස්මතුකරමින් එක්සත් ජනපද සිතියම
ඇලබාමා ඉස්මතුකරමින් එක්සත් ජනපද සිතියම
නිල භාෂාව(න්) ඉංග්‍රීසි
කථන භාෂාව(න්) As of 2010
  • ඉංග්‍රීසි 95.1%
  • ස්පාඤ්ඤ 3.1%
ජාති නාමය ඇලබාමානු හෝ ඇලබාමියානු[1]
අගනගරය මොන්ට්ගමරි
විශාලතම නගරය බර්මිංහැම්
212,038 (2012 ඇස්තමේන්තුව)
විශාලතම පුරවර ප්‍රදේශය මහා බර්මිංහැම් ප්‍රදේශය
භූමි ප්‍රමාණය  එ. ජ. හි 30වන අනුස්ථානය ලැබ.
 - සම්පූර්ණ 52,419 වර්ග සැත
(135,765 කිමී2)
 - පළල 190 සැතපුම් (305 කිමී)
 - දිග 330 සැතපුම් (531 කිමී)
 - % ජලය 3.20
 - අක්ෂාංශකය 30° 11′ N to 35° N
 - දේශාංශකය 84° 53′ W to 88° 28′ W
ජනගහණය  එ. ජ. හි 24වන අනුස්ථානය ලැබ.
 - සම්පූර්ණ 4,858,979 (2015 ඇස්ත.)[2]
ඝණත්වය 94.7 (2011 ඇස්ත.)/වර්ග සැත  (36.5 (2011 ඇස්ත.)/කිමී2)
එ. ජ. හි27වන අනුස්ථානය ලැබ
 - මධ්‍යනය ආදායම  $40,489 (2009) (46වන)
උන්නතාංශය  
 - උසම ස්ථානය චිහා කන්ද[3][4][5]
2,413 අඩි (735.5 මී)
 - මධ්‍යනය 500 අඩි  (150 මී)
 - පහළම ස්ථානය මෙක්සිකෝ බොක්ක[4]
මුහුදු මට්ටම
සංගමයට ඇතුලත් කර ගැනීම  දෙසැම්බර් 14, 1819 (22වන)
ආණ්ඩුකාර රොබට් ජේ. බෙන්ට්ලි (රි)
උප ආණ්ඩුකාර කේ අයිවි (රි)
ව්‍යවස්ථාදායකය ඇලබාමා ව්‍යවස්ථාදායකය
 - උත්තර මන්ක්‍රී මණ්ඩලය සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය රි-25, ඩි-8
 - පහළ මන්ත්‍රී මණ්ඩලය මහජන මන්ත්‍රී මණ්ඩලය රි-72, ඩි-33
එ.ජ. සෙනෙට් සභිකයන් රිචඩ් ෂෙල්බි (රි)
ජෙෆ් සෙෂන්ස් (රි)
එ.ජ. මන්ත්‍රී මණ්ඩල නියෝජිත කණ්ඩායම 6 රිපබ්ලිකානුවන්, 1 ඩිමොක්‍රැට්වරුන් (ලැයිස්තුව)
වේලා කලාප  
 - ජනපදයෙහි බොහෝ තැන් වල මධ්‍යම: UTC −6/−5
 - ෆිනික්ස් සිටි, ඇලබාමා ප්‍රදේශය නැගෙනහිර: UTC −5/−4
කෙටි යෙදුම් AL Ala. US-AL
වෙබ් අඩවිය Alabama.gov

ඇලබාමා යනු, එක්සත් ජනපදයෙහි අග්නිදිග ප්‍රදේශයෙහි පිහිටි ජනපදයකි. උතුරින් ටෙනසී වෙතින්ද, නැගෙනහිරින් ජෝර්ජියා වෙතින්ද, දකුණින් ෆ්ලොරිඩා සහ මෙක්සිකෝ බොක්ක වෙතින්ද සහ, බටහිරින් මිසිසිපි වෙතින්ද එය මායිම් වී ඇත.

  1. ^ "ස්ටේට් ඔෆ් ඇලබාමා". ද බැට්ල් ඔෆ් ගෙටිස්බර්ග්. සම්ප්‍රවේශය ජූලි 21, 2015.
  2. ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; PopEstUS නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  3. ^ "චීහාහා". NGS දත්ත ලේඛනය. එ.ජ. ජාතික භූමිතික සමීක්ෂණය. සම්ප්‍රවේශය ඔක්තොම්බර් 20, 2011.
  4. ^ a b "එක්සත් ජනපදයෙහි උන්නතාංශයන් සහ දුරවල්". එක්සත් ජනපද භූමිතික සමීක්ෂණය. 2001. සම්ප්‍රවේශය ඔක්තොම්බර් 21, 2011.
  5. ^ 1988 උතුරු ඇමරිකානු සිරස් දත්තය වෙත උන්නතාංශය සීරුමාරු කෙරිණි.
"https://si.wikipedia.org/w/index.php?title=ඇලබාමා&oldid=365058" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි