ජෝර්ජියා (එ.ජ. ජනපදය)

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

ජෝර්ජියා යනු අග්නිදිග එක්සත් ජනපදයෙහි පිහිටා ඇති ජනපදයකි. එය පිහිටුවන ලද්දේ 1732 දී වන අතර, මුල් ජනපද දහතුනෙන් අවසාන එක වෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=ජෝර්ජියා_(එ.ජ._ජනපදය)&oldid=372086" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි