Jump to content

මධ්‍යම වේලා කලාපය

විකිපීඩියා වෙතින්
මධ්‍යම වේලා කලාපය
  මධ්‍යම වේලා කලාපයෙහි ප්‍රදේශ
UTC හිලව්ව
CSTUTC−6:00
CDTUTC−5:00
වර්තමාන වේලාව (Refresh the clock.)
CST6:24 am on නොවැ 4, 2025
DST පිළිපැදීම
මෙම වේලා කලාපයෙහි සමහර ප්‍රදේශ වල DST පිළිපදිනු ලබන්නේ මාර්තුවෙහි දෙවන ඉරිදා දින සහ නොවැම්බරයෙහි පළමුවන ඉරිදා දිනය අතරතුරය.
DST අවසන් වියනොවැ 2, 2025
DST පටන් ගැනෙයිමාර්තු ප්‍රකාශන දෝෂය: අනපේක්‍ෂිත < මෙහෙයුම්කාරකය, 2026

මධ්‍යම වේලා කලාපය (CT) යනු, කැනඩාවෙහි, එක්සත් ජනපදයෙහි, මෙක්සිකෝවෙහි, මධ්‍යම ඇමරිකාවෙහි, සමහරක් කැරිබියානු දූපත්වල, සහ නැගෙනහිර ශාන්තිකර සාගරයෙහි කොටස් වල භාවිතා කෙරෙන වේලා කලාපයකි. මෙම කලාපයෙහි වේලාව, සමායෝත සාර්වත්‍ර වේලාවට ( ග්‍රිනිච් මධ්‍යහ්න වේලාවට - GMT) පැය හයක් පසුපසින් පවතියි.

"https://si.wikipedia.org/w/index.php?title=මධ්‍යම_වේලා_කලාපය&oldid=461826" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි