ආසියානු ඇතා
Jump to navigation
Jump to search
ආසියානු ඇතා[1] කාලීන ව්‍යාප්තිය: පසු ප්ලයෝසීන – වර්තමාන[2] | |
---|---|
![]() | |
ඉන්දියාවේ බන්ඩිපූර් ජාතික වනෝද්‍යානයේ සිටින පිරිමි වල් ඇතෙක් | |
විද්‍යාත්මක වර්ගීකරණය | |
රාජධානිය: | අනිමාලියා |
වංශය: | කෝඩේටා |
වර්ගය: | මමාලියා |
ගෝත්‍රය: | ප්‍රොබෝසීඩියා |
කුලය: | එලෆොන්ටිඩේ |
ගණය: | 'එලෆස්' |
විශේෂය: | එ. මක්සිමුස් |
ද්වීපද නාමය | |
එලෆස් මක්සිමුස් ලිනේයස්, 1758 | |
![]() | |
ආසියානු ඇතාගේ පරාසය (දුඹුරු— දේශීය, කළු— සම්භවය අවිනිශ්චිතයි) |
IUCN විසින්, 1986 සිට, එ. මක්සිමුස්, අන්තරායට ලක්වූ ලෙසින් ලැයිස්තු ගත කෙරෙන්නේ, වසර 60 - 75 ලෙසින් ඇස්තමේන්තු ගත කොට ඇති අවසාන පරම්පරා තුන ඇතුලත, අවම වශයෙන් 50% කින් හෝ සත්වගහණය පහත බැස ඇති හෙයිනි. මෙම සත්ත්ව විශේෂය ප්‍රකට ලෙසින් බැට කන්නේ, වාසස්ථානයන්හී අහිමිවීම, හායනය සහ කඩ කඩ වීම තුලිනි.[3]
එලෆස් නම්වූ ගණයෙහි සම්භවය, ප්ලයොසීන යුගයේදී උප-සහරානු අප්‍රිකාව තුලදී ඇතිවී, අප්‍රිකාව සහ දකුණු ආසියාව පුරා පැතිර ඇත.[2]
ආශ්‍රිත[සංස්කරණය]
- ↑ ෂෝෂානි, ජේ. (2005). "ඕඩර් ප්‍රොබෝසීඩියා". මෙම කෘතිය තුල: විල්සන්, ඩී. ඊ.; රීඩර්, ඩී. එම්. මැමල් ස්පීසීස් ඔෆ් ද වයිල්ඩ් (3වන සංස්.). ජෝක්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය. පිටුව. 90. ISBN 978-0-8018-8221-0. OCLC 62265494. http://www.bucknell.edu/msw3/browse.asp?id=11500004.
- ↑ 2.0 2.1 හේන්ස්, ජී. (1993) මැමත්ස්, මස්ටොඩන්ට්ස්, ඇන්ඩ් එලිෆන්ස්ට්: බයලජි, බිහේවියර්, ඇන්ඩ් ද ෆොසිල් රෙකඩ්. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය, කේම්බ්‍රිජ්
- ↑ 3.0 3.1 චවුඩ්‍රි, ඒ., ලහිරි චවුඩ්‍රි, ඩී.කේ., දේසායි, ඒ., ඩක්වර්ත්, ජේ.ඩබ්., ඉයාසා, පී.එස්., ජෝන්සිං, ඒ.ජේ.ටි., ප්‍රනාන්දු, පී., හෙජර්ස්, එස්., ගුණවර්ධන, එම්., කර්ට්, එෙ.,කෙරන්ත්, යූ., ලිස්ටර්, ඒ., මෙනන්, වී., රිඩ්ල්, එච්., රූබෙල්, ඒ., වික්‍රමනායක, ඊ. (2008). "එලෆස් මක්සිමුස්". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.4. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය.CS1 maint: multiple names: authors list (link) CS1 maint: ref=harv (link)