ආර්ගො ටි

විකිපීඩියා වෙතින්
Argo Tea
වර්ගයපෞද්ගලික
ස්ථාපිතය2003 ජුනි මස
958 බටහිර අර්මිටෙජ් ඇවනියු .
චිකාගෝ 60614
ප්‍රාරම්භකඅර්සෙන් අවැකියන්
සයිමන් සයිමොනියන්
දනියෙල් ලින්ද්වසර් location = 16 West Randolph St.
Chicago, IL 60601
ප්‍රධාන පුද්ගලයන්අර්සෙන් අවැකියන්, ප්‍රධාන විධායක නිළධාරී
කර්මාන්තයඅවන්හල් s
තේ සහ කොපි වෙළදාම
Wholesale Tea
නිෂ්පාදිතයන්Signature tea drinks
Loose tea leaves
Bottled beverages
Coffee
Teaware
සේවකයන්250
වෙබ්අඩවියargotea.com

ආර්ගො ටියනු තේකැෆේස් දම්වැලක් වන අතරතුර එය මුල් වරට ප්‍රතිස්ථාපනය කරන ලද්දේ 2003 ජුනි මස චිකාගෝ නුවර Lincoln Park community area හිදීය. එය වර්තමානයේදී චිකාගෝ ලූප් කමියුනිටි ඒරිය වල ප්‍රදාන කාර්යාලය වේ . එය 2010 වසරේ චිකාගෝ නුවර දක්වා විශාල කිරීමට ප්‍රථම Chicago metropolitan areaවල ස්ථාන දුසිමකටත් වැඩ තිබී ඇත. 2010 වසරේදී තවත් ස්ථාන 4 ක් විවුත කල අතර එම වසරේදීම එය සෙන් ලුවිස් වලට සහ බොන්ස්ටන් [1]වලට විකාශනය කරන ලදී.

2011 ඔක්තොම්බර් මස වන විට මෙහි ස්ථාන 26ක් පමණ තිබු අතර මෙය පළමු දශකයේදී තේ වෙළදපොල සමග සමානව වර්ධනය විය. මෙහි පැතිරීම ග්‍රොසරි ස්ටෝර්ස් [2] 3000 කට වඩා වැඩි වන අතර ග්‍රොසරි ස්ටෝර්ස් වල වර්දනය සිදුවුයේ 2010- 2011 වසර වලදීය. අර්සෙන් අවැකියන් මෙහි වර්තමාන ප්‍රධාන විධායක නිළධාරී [1] වන්නේය. 2013 වසර අග වන විට මැදපෙරදිගරටවල් පහක පමණද ස්ථාන පිහිටුවීමට අදහස් කරගෙන සිටි.

අර්ගොහි ප්‍රදාන වශයෙන් අලෙවි වී කරනු ලබන්නේ විවිදාකාර වූ උණු සහ සීතල තේ පදනම් කරගත් බීම වර්ගය. ඊට අමතරව විවිදාකාර වූ ජාත්‍යන්තර සැහැල්ලු කොළ තේ (සැහැල්ලු කොළ වලින් ලබාගන්න තේ ), කෝපි , පිළිස්සූ ආහාර සහ තේ උපකරණ මෙහිදී ලබා ගත හැක. [3]මෙහිදී විවිදාකාර වූ කළු තේ , කොළ තේ , සුදු තේ වර්ග සහ ස්වබාවික අව්ෂදීය තේ උණු සහ සීතල යන දෙයාකාරයටම ලබා ගත හැක.


ඉතිහාසය[සංස්කරණය]

Following the famous dictum about New York real estate, Avakian takes the locations of his stores very seriously. He says he spends weeks lurking on street corners to scope out his perfect blend of attributes: high daytime foot traffic, a demographic he describes as trend-setting women in their 20s to 40s, and concentrations of neighborhood residents (as opposed to tourists). His scouting methods include chatting with falafel vendors, bar owners and even homeless men and women to get granular detail on the blocks he considers.

The original Argo Tea location operated until April 30, 2013.

අර්ගෝ තේ ප්‍රථම වරට අරඹ කරන ලද්දේ 2003 වසරේදීය. ප්‍රදාන වශයෙන් මෙහි ආරම්භක කොටස්කරුවන් ති දෙනෙකී. එනම් අර්සෙන් අවැකියන්,සයිමන් සයිමොනියන් සහ දනියෙල් ලින්ද්වසර් [5] ය. අවැකියන් සහ සයිමොනියන් ඇමරිකානු ජාතිකයන් වන අතර කුඩාකාලයේ සිටම මිත්‍රයෝය. ඔවුන් කුඩා කාලයේදී හැදී වැඩි ඇත්තේ යෙරෙවැන් වල වන අතර 1990 දී ඇමරිකාවට පැමිණ ඇත. සයිමොනියන් පරීඝනක ඉංජිනේරුවෙක් වන අතර අවැකියන් ප්‍රථම වරට ඇමරිකාවට පැමිණ ඇත්තේ ෆුල්බ්රයිට් ශිෂ්‍යත්වය [6] ලාබියකු ලෙසටය. ලින්ද්වසර් ප්‍රංශ ජාතිකයකු වන අතර ඔහු ඇමරිකාවට 1997 [7]දී පැමිණ ඇත. ඔහු කළමනාකරණ උපදේශකවරයෙකි. [8]

Employees passing out drink samples at the current headquarters

ප්‍රථම වරට අර්ගෝ ටි වෙනුවෙන් චිකාගෝ නුවර අරඹ කරන ලද කැෆේ එක වර්ග ආදී 900 ක් වන අතර ගෘහස්ත අසන 24 ක් සහ එළිමහන් අසන 20 ක් ඇතුලත් විය. එය පිහිට තිබුනේ චිකාගෝ නුවර ශෙෆීල්ද ඇවනියු වලය[8][9] . අහබු ලෙස 2003 [10] වසරෙදී ඇරබුනු මෙම ටි කැෆේ එක ලන්කොඉන් පාර්ක් [11] වල ආරම්භ කල කල මුල්ම ටි කැෆේ එක විය. මෙයට අර්ගෝ යන නම ලබා දෙන ලද්දේ ග්රීක ක්‍රමවේදයට [12] අනුව ජේසන් සහ අර්ගොනට්ස් කතාවට අනුවය. මෙය අරම්ඹ කිරිඉමට මුදල් යොදවන ලද්දේ අරම්බකයන් විසින්මය. ඒ සදහා කිසිදු බාහිර හවුල්කරුවකු [8] හවුල් කර නොගැනුණි. ඔවුන්ගේ ණය කාඩ්පත් ඒ සදහා යොදාගැනුනි. ඔවුන් අර්ගෝහි ඇතුලත [13] අලංකරණ කටයුතු සදහා වස්තු විදදයාන්න මාර්ක් ඒකුඑලර් ගේ සහය ලබාගත්හ.

ඔවුන් ප්‍රථමයෙන්ම වියලි තේ පට්ටි වෙළදාම සදහා පරීක්ෂණ කටුතු කලද ක්ෂණිකව එය අත්හරින [2] ලදී. මෙය අරඹ කර මාස 6 කට පසු එය චිකාගෝ නුවරට සහ ඉන් එහාට [8]වයාප්ත කිරීමට පියවර ගත්හ. 2004 දී ඔවුන් ඔවුන්ගේ ප්‍රථම ව්‍යාප්ත කිරීම සදහා බද්දකට අත්සන් කරන ලදී. (රශ් ස්ට්‍රීට් වල පිහිට ඇති ලොයල විශ්ව විද්දයලය) [14] 2006 වසර වන විට මෙය ස්ථාන 3 ක් දක්වා වර්දනය වී තිබු අතර හතර වන ස්ථානයද සැදෙමින් පැවතුනි. [15] වසර 5 කට පස් මෙහි ස්ථාන 10ක් විය.

නිෂ්පාදන[සංස්කරණය]

Brewing room at State and Randolph, July 2, 2006

තේ යනු වතුර [16] වලට පසු ලෝකයේ ඇති විශාල පානයයි. මේ කාලයේදී ඇමරිකාවට තේ ලැබීමට තිබු මාර්ග ඉතා අඩු වූ අතර ඔවුන් සමීපව සිටියේ තේ බෑග්ස් [1]වලට පමණි. මේ කාලය වන විට බොහෝ තේ වේලේදුන් තේ සපයනු ලැබුවේ නිවසේදී පැසවාගන්නා තේ තොග සහ සම්ප්‍රදායික සේවාවන් පමණි. නමුත් අර්ගෝ ටි ඒ වෙනුවට කඩදාසි කෝප්ප වල දෙන විශේෂ තේ සදහා අවදානය යොමු කළහ. මේ අතරතුරදී ඉන්දියාව , වියට්නාමය ,චීනය වැනි තේ ජාතික පානය කරගත් රටවල් වලින් පම්මිනි විදේශිකයෝඩ මෙහි ඔවුන්ගේ සම්ප්‍රදායන් [8]ව්‍යාප්ත කරන ලදී. කෝපි[9] වෙනුවට ඔෘෂධීය ගුණයෙන් යුතු තේ සැපයීමට අර්ගෝ උත්සාහ කරන ලදී.
අර්ගෝ අරඹ කරන ලද්දේ ලොව පුරා ඇති කළු තේ ,කොළ තේ ඇතුළුව විවිද වර්ගයේ තේ 35 ක පමණ කරන ප්‍රමා නයකිනි. මෙහි සම්ප්‍රදික ආසියාතික තේ මෙන්ම විවිද විදේශීය තේද [9]අන්තර්ගතය. අර්ගොහි සමහර තේ වර්ග සාමයික [3][16]වේ. ටිප් පුස්සිනෝ යනු මෙහි ඇති ප්‍රදාන පෙලේ පානයකි. මෙය සාදාගනු ලබන්නේ උණු කරන ලද කිරි සමග කළු තේ මිශ්‍ර කිරීමෙනි. මෙය අර්ගොහි සුවිශේෂීම හදුනාගැනීමේ ලක්ෂණයකි[1] . මුල් වසර වලදී ඉලි වෙළද නාමය [17] යටතේ කොපි විකිණීම කරන ලදී. මෙම කොම්පැනිය ලොව පුර ඇති මුලාශ්‍ර වලින් තේ ආනයනය කරනු ලබයි . මෙම කොම්පැනිය විසින් සැහැල්ලු තේ අවුන්ස 1සහ 4 මලු වෙලදාම් කිරීමට පියවර ගන්නා ලදී. 2010 වසර වන විට මෙම කොම්පැනිය විසින් ග්‍රොසරි ස්ටෝර් වෙළදාම ආරම්බ කරන ලදී. මේ අතරම තේ බෝතල් කිරීමේ පහසුකම [18] සහිතව විශේෂ තේ බෝතල් කිරීමද ආරම්බ කරන ලදී.

සමාජයිය පරිශ්‍රමය.[සංස්කරණය]

සමාජයේ තේ වලින් ලැබෙන ගුණාත්මකතාවයේ හොද ප්‍රතිපල පිළිබදවයෝජනා මෙන්ම ප්‍රතියෝජනා තිබුනද අර්ගෝ ටි විසින් තේ වලින් ලැබෙන හොද ප්‍රතිපල පිළිබදව පරීක්ෂණ මගින් තහවුරු කර ඇත. නිසියාකාරව පිළියෙළ කරගත් විවිදාකාර වූ තේ මගින් පිලිකා , රුදිර පීඩනය , කොලෙස්ටරෝල් වලකීම සදහා වන ප්‍රතිජිඉවක නිපදවනු ලබයි [19]. මිට අමතරව කළු තේ මගින් ප්‍රතිශක්තිකරණ පද්දතියේ විශබීජ පලවා හරින සුදුරුදිරානු එක්රැස් කරනා බව අද්ධයන වලින් තහවුරු කර ඇත. මේ අතර තේ මගින් දුර්ගන්ධ ශ්වශය දුරු කරනා බව අද්ධයන වලින් තහවුරු කරගෙන ඇත.
ප්‍රතිඔක්සිකාරක පිළිබදව ඉහල එකගතාවක් ඇති සුදු තේ විශාල ප්‍රමාණයක් අර්ගෝ ටි විසින් පිලිකා පිළිබදව විශාල වශයෙන් පරීක්ශණ වල නිරතව සිටින යුනිවසිටි ඔෆ් චිකාගෝ හොස්පිටල්ස් වලට පරිත්තයග කර ඇත. මේ සම්මාදම වෙනුවෙන් අර්ගෝ ටි වලට හොස්පිටල් ලොබිය තුල කැෆේයක් අරඹ කිරිඉමට ආරාධනා ලැබුණි. මේ අතරම මෙම කොම්පැණිය තේ වල ඇති වැදගත්කම පිළිබදව පරීක්ෂණ පැවැත්වීමට විශ්වවිද්දයලවලට උනන්දුව ඇති කිරිඉම සදහා සම්මන්ත්‍රණ පවත්වනු ලබයි.
මේ අතරම අර්ගෝ ටි විසින් පරිසර හිතකාමී වෙළද රටාවක් අනුගමනය කිරිඉම සදහා අවශ්‍ය උපදෙස් ලබා දෙන අතරම ඒ සදහා අවශ්‍ය පරීක්ශංඅ සදහා අවශ්‍ය ආධාරද ලබා දෙනු ලබයි. අර්ගෝ ටි විසින්ද පරිසර හිතකාමී වෙළද රටාවක් අනුගමනය කරනු ලබයි. ඔවුන් මේ සදහා නැවත බවිත කල හැකි උපකරණ වන පිගන් මැටි කෝප්ප , පිගන් , සේදිය හැකි රිදී උපකරණ බවිත කරනු ලබයි. අර්ගෝ ටි විසින් නැවත බවිත කල හැකි විදුරැ වෙලදාම් කරනු ලබයි.

ඒකාබද්ධ තොරතුරු[සංස්කරණය]

Argo's 10th anniversary tree planting at Conners Park with Chicago Mayor Rahm Emanuel and Arsen Avakian

මෙම කොම්පනිය මුල්වරට අරම්බ කරන ලද්දෙ ලින්කොඉන් පාර්ක් වල වුවද මෙහි කර්යාලයීය ලිපිනය වන්නෙ (16 West Randolph Street Chicago, IL 60601) ය. [20]මෙහි බොහො සේවකයන් අර්ධ කාලයක් වැඩ කලද සතියකට පැය 20 ට වැඩියෙන් වැඩ කරන සේවකයන් හට වයිද්දය පහසුකම් සපයනු ලබයි. 2007 සැප්තැම්බර් මස වන විට මෙහි සේවකයන් දෙනෙකු සේවය කල අතර ඉන් වසරකට පසු මෙහි සේවකයන් 200 දක්වා වර්දනය විය.


මූලාශ්‍ර[සංස්කරණය]

  1. 1.0 1.1 1.2 1.3 උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; TtihagsaU නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  2. 2.0 2.1 උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; TA නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  3. 3.0 3.1 Ortiz, Ruby (2004-02-10). "Chicago Beat: Tea time". Chicago Flame. සම්ප්‍රවේශය 2006-12-13.
  4. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; ATCPICiaCC නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  5. Miller Bouchet, Ceil (May 2007). "Liquid Gold". Chicago Magazine. 2007-11-23 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2007-11-23. {{cite news}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  6. Bertagnoli, Lisa (2010-11-01). "40 under 40; Arsen Avakian". Crain's Chicago Business. සම්ප්‍රවේශය 2011-09-30.
  7. McArthur, Kate (2005-07-18). "Chains see Starbucks-like profit in tea leaves". Advertising Age. සම්ප්‍රවේශය 2011-10-14.
  8. 8.0 8.1 8.2 8.3 8.4 Chandler, Susan (2004-01-05). "Battle brews as tea entrepreneurs seek a taste of coffee's success". Chicago Tribune. සම්ප්‍රවේශය 2011-09-29.
  9. 9.0 9.1 9.2 Frank, Jennifer (2003-08-27). "It's always teatime at Lincoln Park shop and cafe". Chicago Tribune. සම්ප්‍රවේශය 2011-09-29.
  10. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; TFT නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  11. Fiedelholtz, Sara (2004-01-23). "Tea cafe brews up change of pace". Chicago Sun-Times. p. 57. {{cite news}}: |section= ignored (help)
  12. Vinogradsky, Dasha (2006-04-28). "Argo Tea arrives at UCH". The Chicago Maroon. සම්ප්‍රවේශය 2011-09-29.
  13. Schneider, Keith (2007-09-26). "Sidestepping Starbucks With Cafes That Sell Tea". The New York Times. සම්ප්‍රවේශය 2011-09-29.
  14. Corfman, Thomas A. (2004-10-13). "Hines to place bet on Westwood of Lisle". Chicago Tribune. සම්ප්‍රවේශය 2011-09-29.
  15. Dolinsky, Steve (2006-01-06). "More tea steeping in Chicago". WLS-TV. සම්ප්‍රවේශය 2011-09-29.
  16. 16.0 16.1 උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; ATQSR නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  17. Jeffers, Glenn (2007-11-15). "A package for couples spicing up their dinner plans". Chicago Tribune. සම්ප්‍රවේශය 2011-09-30.
  18. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; ATbubNp නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  19. "New Research Suggests Drinking As Little As One Cup Of Black Tea Per Day Can Help Protect Against Cardiovascular Disease". Medical News Today. 2009-04-11. සම්ප්‍රවේශය 2011-12-03.
  20. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; ATI නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි

External links[සංස්කරණය]

සැකිල්ල:Fast-food chains of the United States

"https://si.wikipedia.org/w/index.php?title=ආර්ගො_ටි&oldid=591364" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි