ආර්මේනියාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(ආමෙනියාව වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation Jump to search
ආර්මේනියානු ජනරජය

Հայաստանի Հանրապետություն
Hayastani Hanrapetut’yun
Flag of ආර්මේනියාව හී ධජය
Flag
{{{coat_alt}}}
Coat of arms
ජාතික ගීය: Մեր Հայրենիք (ආර්මේනියානු)
Mer Hayrenik   (පිටපත්කිරීම)
"අප පිතෲභූමිය"

Location of ආර්මේනියාව
අගනුවර
සහ විශාලතම නගරය
යෙරෙවාන්
40°11′N 44°31′E / 40.183°N 44.517°E / 40.183; 44.517
නිල භාෂාව(න්)ආර්ටම්නියානු[1]
ජනවාර්ගික කණ්ඩායම්
97.9% ආර්මේනියානු,
1.3% Yazidis,
0.5% රුසියානු,
0.3% අනෙකුන්.[2]
ජාති නාම(ය)Armenian
රජයPresidential republic[3]
සර්ස් සර්ගස්යන්
හොවික් ඒබ්‍රහමියන්
සැම්වෙල් නිකෝයන්
ව්‍යවස්ථාදායකයNational Assembly
ස්ථාපනය සහ නිදහස
• Traditional date
11 August 2492 BC
ක්‍රි.පූ 1200
ක්‍රි.පූ 840
ක්‍රි.පූ 560
• Kingdom of Armenia
formed

ක්‍රි.පූ 190

1918 මැයි 28
• නිදහස
from the සෝවියට් සංගමය
Declared
Recognised
Finalised


August 23, 1990
September 21, 1991
December 21, 1991
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
29,743 km2 (11,484 sq mi) (141st)
• ජලය (%)
4.71[4]
ජනගහණය
• 2010 ඇස්තමේන්තුව
3,262,200 [5][6] (134th)
• ඝණත්වය
108.4/km2 (280.8/sq mi) (99th)
දදේනි (ක්‍රශසා)2011 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$17.941 billion[7]
• ඒක පුද්ගල
$5,384[7]
දදේනි (නාමික)2011 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$10.106 billion[7]
• ඒක පුද්ගල
$3,032[7]
ගිනි (2016)negative increase 32.5[8]
මධ්‍යම
මාසද (2017)Steady 0.755
ඉහළ · 83rd
ව්‍යවහාර මුදලDram (դր.) (AMD)
වේලා කලාපයUTC+4 (UTC)
රිය ධාවන මං තීරුවright
ඇමතුම් කේතය374
Patron saintSt. Bartholomew the Apostle, St. Gregory the Illuminator, St. Jude the Apostle, Virgin Mary
අන්තර්ජාල TLD.am

ආර්මේනියා නිලවශයෙන් ආර්මේනියා සමුහාණ්ඩුව නම්වේ. යුරේසියාවේ තෝතසස් ප්‍රදේශයේ පිහිටි කඳුමුදුන් වලින් සමන්විත රටකි. බටහිර ආසියාවේ හා නැගෙනහිර යුරෝපයේ මංසන්ධියක පිහිටි මෙය, බටහිරින් තුර්කියට, උතුරින් ජෝර්ජියාවට, නැගෙනහිරින් ඩි ෆැක්ටෝ නිදහස් රාජ්‍යයට, නගොනො කරබැක් සමුහාණ්ඩුවට, අසර්බයිජානියට, දකුණින් ඉරානය සහ අසර්බයිජානි නක්චිවාන්වලට මායිම් වේ. අතීතයේ සෝවියට් සමුහාණ්ඩුවට අයත් වූ ආර්මේනියාව වත්මන ඒකීය බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික රාජ්‍යයක් වන අතර, එයට පැරණි ඓතිහාසික සංස්කෘතිමය ඉතිහාසයක් තිබුණි. ආර්මේනියා රාජධානිය 4 වැනි ශතවර්ෂයේ මුල් කාලයේ පැවති ක්‍රිස්තු ධර්මය වැළඳ ගත් මුල්ම රාජ්‍යය විය. (සාම්ප්‍රදායික දිනය 301). නව ආර්මේනියා සමුහාණ්ඩුව ඔවුන්ගේ ජාතික දේවස්ථානය වශයෙන් ආර්මේනියානු අපොස්තලිත පල්ලිය විසින් පිළිගෙන ඇති අතර, සමුහාණ්ඩු තුළ දේවස්ථාන හා රාජ්‍ය අතර වෙන් කිරීම් ආර්මේනියානු අපොස්තලිත පල්ලි අතර රාජ්‍ය නීති පද්ධතිය තුළ තිබේ. ආර්මේනියාව අන්තර් ජාතික සංවිධාන 40 කට වැඩි ගණනක සාමාජිකයෙක් වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුරෝපානු කවුන්සිලය, ආසියානු සංවර්ධිත බැංකුව, නිදහස් පොදු රාජ්‍ය මණ්ඩලය, ලෝක වෙළෙඳ ‍සංගමය සහ ලා ෆ්‍රන්කෝෆෝනි වේ. එය CSTO හමුදා සන්ධානයේ සාමාජිකයෙක් ද වන අතර, නේටෝහි සාමය සඳහා සහයෝගිතාවයෙහි සහයෝගිතාවය ද දරයි. 2004 වසරේ එහි හමුදා නොසෝවෝහි නේටෝ මෙහෙය වූ අන්තර්ජාතික හමුදාවක් වන KFOR සමඟ සම්බන්ධ විය. එය යුරෝපියානු ආර්ථික සංගමයේ නිරීක්ෂණ සාමාජිකයෙක් වන අතර, පොදු රාජ්‍ය මණ්ඩලයේ ද සාමාජිකයෙකි. මෙහි මතුවෙමින් පවතින ප්‍රජාතන්ත්‍රවාදයක් තිබේ. ආර්මේනියාව මධ්‍යම මානව සංවර්ධනයන් පවතින රටක් ලෙස නම් කොට ඇති අතර, එහි ජනගහනයෙන් 10.6% ක් ජාත්‍යන්තර දිළිඳු තීරයට පහලින් සිටි ඒක පුද්ගල දිනක ආදායම ඇමරිකානු ඩොලර් 1.25 පමණ වේ.


මූලාශ්‍ර[සංස්කරණය]

  1. The Constitution of the Republic of Armenia, Article 12.
  2. Asatryan, Garnik; Arakelova, Victoria (Yerevan 2002). The Ethnic Minorities in Armenia. Part of the OSCE
  3. The Constitution of the Republic of Armenia, Article 55.
  4. "The World Fact Book – Armenia". Central Intelligence Agency. Archived from the original on 19 July 2010. Retrieved 2010-07-17. Cite uses deprecated parameter |deadurl= (help)
  5. "Statistical Service of Armenia" (PDF). World Economic Outlook Database, October 2009. IMF. Archived (PDF) from the original on 10 October 2010. Retrieved 2 September 2010. Cite uses deprecated parameter |deadurl= (help)
  6. "News.am". World Economic Outlook Database, October 2009. IMF. Retrieved 1 January 2011.
  7. 7.0 7.1 7.2 7.3 "Armenia". International Monetary Fund. Retrieved 2012-04-17.
  8. "Gini index". World Bank. Archived from the original on 21 November 2018. Retrieved 11 January 2019. Cite uses deprecated parameter |dead-url= (help)
"https://si.wikipedia.org/w/index.php?title=ආර්මේනියාව&oldid=443081" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි