විකිචාරිකා
(Wikivoyage වෙතින් යළි-යොමු කරන ලදි)
![]() | |
URL | wikivoyage.org/ |
---|---|
වානිජ ද? | No |
අඩවියේ ප්‍රභේදය | Wiki |
ලියාපදිංචිය | Optional |
අන්තර්ගත භාෂා | 25 active editions (ඉංග්‍රීසි,
ජර්මන්, පෝලන්ත, ඉතාලි, පර්සියානු, ප්‍රංශ, රුසියානු, චීන, ලන්දේසි, පෘතුගීසි, ස්පාඤ්ඤ, හීබෲ, වියට්නාම්, ෆින්ලන්ත, ස්වීඩන්, ග්‍රීක, ජපන්, එස්පැරන්ටෝ, යුක්රේනියානු, බෙංගාලි, රොමේනියානු, තුර්කි, පෂ්ටො, ශාන්, හින්දි)[1] |
Content license | CC BY-SA 4.0 |
හිමිකරු | විකිමීඩියා පදනම (ලාභ නොපතන සංවිධානය) |
නිර්මාණය කළේ | Wikivoyage e.V. association |
විකිචාරිකා (ඉංග්‍රීසි: Wikivoyage) යනු ස්වේච්ඡා කතුවරුන් විසින් ලියනු ලබන නිදහස් සංචාරක මාර්ගෝපදේශන එකතුවක් වෙයි. විකිපීඩියාවේ සොයුරු ව්‍යාපෘතියක් වන මෙය විකිමාධ්‍ය පදනම (WMF) විසින් ලබාදෙන සේවාවක් වෙයි. විකිචාරිකා සඳහා "සංචාරක මාර්ගෝපදේශන විකිපීඩියාව" (Wikipedia of travel guides) ලෙස ද අර්ථකතනයක් පවතියි.[2]
ආශ්‍රිත ලිපි[සංස්කරණය]
මූලාශ්‍ර[සංස්කරණය]
- ↑ Wikimedia's MediaWiki API:Sitematrix. Retrieved නොවැම්බර් 2023 from Data:Wikipedia statistics/meta.tab
- ↑ "WikiVoyage, Wikipedia of travel guides, leaves beta to take on the travel industry". Huffington Post. January 1, 2013. Archived from the original on April 2, 2015. සම්ප්‍රවේශය March 11, 2015.
භාහිර සබැඳි[සංස්කරණය]
Wikivoyage හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත
- නිල වෙබ් අඩවිය
- සිංහල ව්‍යාපෘතියේ මුල් පිටුව