අවතාරය (හින්දු ආගම)

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

හින්දු ආගමෙහි, අවතාරයක් { සංස්කෘත avatāra "පහලවීම" යන්නෙන්) යනු, දේවතාවෙකු හෝ, අතිඋතුම් භාවයක් (නිද., විෂ්ණු භක්තිකයන් සඳහා විෂ්ණු දෙවි ) හෝ, මෙලොවට පහලවීම වන අතර, සමහරුන් එය "පුනර්භවයක්" ලෙසින් සැලකුවද, වඩාත් නිවරද ලෙසින් "දෘශ්‍යමාන වීම" හෝ "විද්‍යමාන වීම" යන යෙදුම් එය සඳහා භාවිතා කල හැක. සිංහල භාෂාවෙන් පොදු භාවිතයේ එන "භූත රූපය" හෝ "මායාව" යන අදහස මෙහිදී නොපැමිණිය යුතුය.

"https://si.wikipedia.org/w/index.php?title=අවතාරය_(හින්දු_ආගම)&oldid=275982" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි