අයිසීසී අන්තර් මහද්වීපික කුසලානය
Appearance
| අයිසීසී අන්තර් මහද්වීපික කුසලානය | |
|---|---|
| ගොනුව:ICC intercontinental logo.jpg තරගාවලියේ නිල ලාංඡනය | |
| පරිපාලක | ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය |
| ආකෘතිය | මුල් පෙළ ක්‍රිකට් |
| පළමු තරගාවලිය | 2004 |
| කණ්ඩායම් ගණන | 14 |
| වත්මන් ශූරයා | |
| වඩාත් ජයග්‍රාහී | |
| වඩාත් ලකුණු | ස්ටීව් ටිකොලෝ (1,918)[1] |
| වඩාත් කඩුළු | ට්‍රෙන්ට් ජොන්ස්ටන් (81)[2] |
මෙම තරගාවලිය අයිසීසී ටෙස්ට් වරම් නොලද කණ්ඩායම් සඳහා පැවැත්වෙන ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියකි. මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 14 ක් සහභාගී වෙයි. ඒවා මෙසේය,
- එක්සත් අරාබි එමීර් රාජ්‍යය
- බර්මියුඩාව
- කැනඩාව
- කයිමන් දූපත්
- හොංකොං
- කෙන්යාව
- මැලේසියාව
- නැමීබියාව
- නෙදර්ලන්තය
- නේපාලය
- පැපුවා නව ගිනියාව
- ස්කොට්ලන්තය
- උගන්ඩාව
- ඇමරිකා එක්සත් ජනපදය
තරගාවලි ඉතිහාසය
[සංස්කරණය]| වසර | ශූරතාවය | අනුශූරතාවය |
|---|---|---|
| 2004 | ||
| 2005 | ||
| 2006–07 | ||
| 2007–08 | ||
| 2009–10 | ||
| 2011–13 | ||
| 2015–17 | ||
| 2018-19 | TBA | TBA |
මුලාශ්‍ර
[සංස්කරණය]- ^ "Records / ICC Intercontinental Cup / Most runs". cricinfo.com.
- ^ "Records / ICC Intercontinental Cup / Most wickets". cricinfo.com.