අබර්කොන්වි (එරා පාර්ලිමේන්තු මැතිවරණ කොට්ඨාශය)

විකිපීඩියා වෙතින්
අබර්කොන්වි
කෝරළය මැතිවරණ කොට්ඨාශය
මහජන මන්ත්‍රීමණ්ඩලය සඳහා
Outline map
2010 මහා මැතිවරණය සඳහා වේල්සය තුල අබර්කොන්වි හී සීමාව.
වේල්සය හී පළාත් පාලනයක්ලුවිඩ්
මැතිවරණ කොට්ඨාශය45,407 (දෙසැම්බර් 2010)[1]
ප්‍රධාන ජනාවාසසන්ඩිඩ්නෝ, කොන්වි
වර්තමාන මැතිවරණ කොට්ඨාශය
සංස්ථාපනය2010
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගුටෝ බෙබ් (කොන්සර්වේටිව්)
මන්ත්‍රීවරු සංඛ්‍යාවඑකයි
වෙතින් නිර්මිතකොන්වි සහ මැරියෝන්ඩ් නාන්ට් කොන්වි
අතිච්ඡාදන
වේල්සය ප්‍රදේශයේ ජාතික රජයඋතුරු වේල්සය
යුරෝපියානු පාර්ලිමේන්තු මැතිවරණ කොට්ඨාශයවේල්සය

අබර්කොන්වි යනු, එක්සත් රාජධානියෙහි පාර්ලිමේන්තුවෙහි ( වෙස්ට්මිනිස්ටර්හී) මහජන මන්ත්‍රී මණ්ඩලයෙහි මැතිවරණ කොට්ඨාශයකි. පැරණි උතුරු වේල්ස කොන්වි ආසනය ප්‍රතිෂ්ඨාපනය කරමින්, වේල්ස සීමා කොමිසම විසින් මෙම ආසනය සංස්ථාපනය කෙරුණේ 2010 මහා මැතිවරණය වෙනුවෙනි.

2007 වේල්ස මන්ත්‍රණ සභා මැතිවරණයෙහිදීඅබර්කොන්වි වේල්ස මන්ත්‍රණ සභා මැතිවරණ කොට්ඨාශය සඳහා මෙම සීමාවන් ම භාවිතා කෙරිණි.

සීමා[සංස්කරණය]

මෙම මැතිවරණ කොට්ඨාශය, වේල්ස සීමා කොමිසමෙහි නව නිමැවුමක් වන අතර එවිට පැවතුනු කොන්වි ආසනය මත පදනම් විය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු[සංස්කරණය]

මැතිවරණය මන්ත්‍රීවරයා[2] පක්ෂය
2010 ගුටෝ බෙබ් කොන්සර්වේටිව්


මැතිවරණ[සංස්කරණය]

2010 ගණන් වල මැතිවරණ[සංස්කරණය]

මෙම ආසනය සඳහා පළමු වරට තරග කරනු ලැබුවේ 2010 මහා මැතිවරණයෙහිදීය.

මහා මැතිවරණය 2015: අබර්කොන්වි [3]
පක්ෂය අපේක්ෂකයා ඡන්ද % ±%
කොන්සර්වේටිව් ගුටෝ බෙබ් 12,513 41.5 +5.7
කම්කරු මේරි විම්බරි[4] 8,514 28.2 +3.8
ප්ලයිඩ් කම්රි ඩාෆිඩ් මේරිග්[4] 3,536 11.7 -6.1
යූකේඅයිපී ඇන්ඩෲ හේයි [5] 3,467 11.5 +9.4
ලිබරල් ඩිමොක්‍රැට් වික්ටර් බාබු [6] 1,391 4.6 -14.7
හරිත පෙට්‍රා ෙහ්ග්[7] 727 2.4 +2.4
බහුතරය 3,999 13.3
මුළු ඡන්ද 66.2
කොන්සර්වේටිව් රැකගැනුම දෝලනය
මහා මැතිවරණය 2010: අබර්කොන්වි[8][9]
පක්ෂය අපේක්ෂකයා ඡන්ද % ±%
කොන්සර්වේටිව් ගුටෝ බෙබ් 10,734 35.8 +6.8
කම්කරු රොනී හියුස් 7,336 24.5 -8.5
ලිබරල් ඩිමොක්‍රැට් මයික් ප්‍රීස්ට්ලි 5,786 19.3 +0.2
ප්ලයිඩ් කම්රි ෆිල් එඩ්වඩ්ස් 5,341 17.8 +3.8
යූකේඅයිපී මයික් වයටෙස්කා 632 2.1 +1.0
ක්‍රිස්තියානි ලුවීස් වින් ජෝන්ස් 137 0.5 +0.5
බහුතරය 3,398 11.3
මුළු ඡන්ද 29,966 67.2 +5.2
කොන්සර්වේටිව් දිනාගැනුම වෙතින් කම්කරු දෝලනය +7.6

සටහන් සහ ආශ්‍රිත[සංස්කරණය]

  1. "බියෝන්ඩ් 20/20 ඩබ්ඩීඑස් – ටේබ්ල් වීව්". 2011 ඉලෙක්ටරේට් ෆිගර්ස්. ස්ටැට්ස්වේල්ස්. 1 දෙසැම්බර් 2010. සම්ප්‍රවේශය 13 මාර්තු 2011.
  2. සැකිල්ල:Rayment-hc
  3. "අබර්කොන්වි පාර්ලිමෙන්ටරි කන්ස්ටිට්‍යුන්සි". http://www.bbc.co.uk/news/politics/constituencies/W07000058. බීබීසී. සම්ප්‍රවේශය 8 මැයි 2015. {{cite web}}: External link in |website= (help)
  4. 4.0 4.1 "යූකේ ඉලෙක්ෂන් රිසල්ට්ස්". electionresults.blogspot.co.uk.
  5. http://www.northwalespioneer.co.uk/news/145220/general-election-2015-meet-the-candidates-for-aberconwy.aspx
  6. "ලෝකල් සර්ජන් ඩොක්ටර් වික්ටර් බාබු චෝසන් ඈස් අබර්කොන්විස් වෙල්ෂ් ලිබ් ඩිම් කැන්ඩිඩේට්". වෙල්ස් ලිබරල් ඩිමොක්‍රැට්ස්.
  7. "- ග්‍රීන් පාටි මෙම්බර්ස් වෙබ්සයිට්". greenparty.org.uk.
  8. අබර්කොන්වි, කොන්වි කවුන්සිල් – අබර්කොන්වි කැන්ඩිඩේට්ස්
  9. "බීබීසී නිවුස් – ඉලෙක්ෂන් 2010 – අබර්කොන්වි". බීබීසී නිවුස්. http://news.bbc.co.uk/1/shared/election2010/results/constituency/w18.stm.