ගුටෝ බෙබ්
Jump to navigation
Jump to search
ගුටෝ බෙබ් | |
---|---|
අබර්කොන්වි සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා | |
නිලයට පත්වූයේ 6 මැයි 2010 | |
පූර්වප්‍රාප්තිකයා | මැතිවරණ කොට්ඨාශය සංස්ථාපනය කෙරිණි |
බහුතරය | 3,999 |
පුද්ගලික තොරතුරු | |
උපත | 9 ඔක්තෝබර් 1968 රෙක්ස්හම්, ඩෙන්බිෂයර්, වේල්සය |
ජාතිකත්වය | වේල්ස |
දේශපාලන පක්ෂය | කොන්සර්වේටිව් |
කලත්‍රයා(යන්) | එසිල්ට් බෙබ් |
දරුවන් | පස් දෙනෙකි |
උගත් ශාස්ත්‍රාලය | ඇබරිස්ට්විත් විශ්වවිද්‍යාලය |
රැකියාව | ව්‍යාපාර ප්‍රවර්ධන අධ්‍යක්ෂක |
වෙබ් අඩවිය | www.gutobebb.org.uk |
ගුටෝ අප් ඔවේන් බෙබ්[1] (උපත 9 ඔක්තොම්බර් 1968) යනු, වේල්ස කොන්සර්වේටිව් පක්ෂය දේශපාලනඥයෙක් සහ අබර්කොන්වි සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා (පාම) වෙයි. පෙරදී වේල්ස මන්ත්‍රණ සභාව සහ මහජන මන්ත්‍රී මණ්ඩලය යන ද්වයයම සඳහා තරග කොට තිබූ ඔහු, පළමුව තේරී පත් වූයේ 2010 මහා මැතිවරණයෙහිදී වන අතර, ඊශ්‍රායෙලයේ කොන්සර්වේටිව් මිතුරෝ කණ්ඩායමෙහි සාමාජිකයෙක් වෙයි.
ආශ්‍රිත[සංස්කරණය]
දැරූ නිලයන්[සංස්කරණය]
එක්සත් රාජධානියෙහි පාර්ලිමේන්තුව | ||
---|---|---|
නව තනතුරකි | අබර්කොන්වි සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා 2010–වර්තමානය |
වත්මන් තනතුරුධාරි |