Jump to content

"මෙඩූසා" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
No edit summary
19 පේළිය: 19 පේළිය:
{{Greek myth}}
{{Greek myth}}
ග්‍රීක [[පුරානෝක්ති විද්‍යාවට]] අනුව '''මෙඩූසා'''<ref>Probably the feminine present participle of ''medein'', "to protect, rule over" (''[[American Heritage Dictionary]]''; compare [[Medon]], [[Medea]], [[Diomedes]], ''etc.''). If not, it is from the same root, and is formed after the participle. ''[[OED]]'' 2001 revision, ''s.v.''; [http://www.perseus.tufts.edu/cgi-bin/ptext?doc=Perseus%3Atext%3A1999.04.0057%3Aentry%3D%2365585 ''medein''] in [[LSJ]].</ref> යනු හිසේ කෙස් වෙනුවට පන ඇති විශකුරු සර්පයන් සිටින භයානක මුහුනක් ඇති පියාපත් සහිත නපුරු දෘෂ්ටි ඇති මනුෂ්‍ය කාන්තා රාක්ශයෙකි. ඇයගේ මුහුන දෙස කෙලින් බලනා පුද්ගලයන් පිලිමයක්බ් වට හැරවීමේ හැකියාවක් ඇය සතුව පවතී. මූලාස්‍ර වලට අනුව ඇය පෝර්සිස් සහ සෙටෝගේ දියනිය <ref>as in [[Hesiod]], ''[[Theogony]]'' 270, and Pseudo-Apollodorus ''[[Bibliotheke]]'', 1.10.</ref>සේ සැලකේ.

මෙඩූසාගේ හිස සිදින ලද්දේ [[පර්සියස්]] නම් වීරයා විසිනි. ඔහු එහි බලය භාවිතා කලේ තම සතුරන් පැරදවීමට ආයුදයක් ලෙසය<ref>{{Cite web|last=Bullfinch |first=Thomas |url=http://classiclit.about.com/library/bl-etexts/tbulfinch/bl-tbulfinch-age-15.htm |title=Bulfinch Mythology – Age of Fable – Stories of Gods & Heroes |quote=...and turning his face away, he held up the Gorgon’s head. Atlas, with all his bulk, was changed into stone. |accessdate=2007-09-07}}</ref>.

13:37, 1 ජනවාරි 2016 තෙක් සංශෝධනය

මෙඩූසා
කැරවෑජියෝගේ මෙඩූසා සිතුවම (1595)
පෞද්ගලික තොරතුරු
වල්ලභයාපොසයිඩන්
දෙමාපියන්පෝර්සිස් සහ සෙටෝ
සොයුරු/සොයුරියන්හෙස්පෙරිඩස්, ස්තෙනෝ, එයුරියේල්, ග්‍රේයි, තෝසා, ස්කයිලා, සහ ලේඩන්
දරුවන්පෙගසස් and ක්‍රිසයෝර්

ග්‍රීක පුරානෝක්ති විද්‍යාවට අනුව මෙඩූසා[1] යනු හිසේ කෙස් වෙනුවට පන ඇති විශකුරු සර්පයන් සිටින භයානක මුහුනක් ඇති පියාපත් සහිත නපුරු දෘෂ්ටි ඇති මනුෂ්‍ය කාන්තා රාක්ශයෙකි. ඇයගේ මුහුන දෙස කෙලින් බලනා පුද්ගලයන් පිලිමයක්බ් වට හැරවීමේ හැකියාවක් ඇය සතුව පවතී. මූලාස්‍ර වලට අනුව ඇය පෝර්සිස් සහ සෙටෝගේ දියනිය [2]සේ සැලකේ.

මෙඩූසාගේ හිස සිදින ලද්දේ පර්සියස් නම් වීරයා විසිනි. ඔහු එහි බලය භාවිතා කලේ තම සතුරන් පැරදවීමට ආයුදයක් ලෙසය[3].

  1. Probably the feminine present participle of medein, "to protect, rule over" (American Heritage Dictionary; compare Medon, Medea, Diomedes, etc.). If not, it is from the same root, and is formed after the participle. OED 2001 revision, s.v.; medein in LSJ.
  2. as in Hesiod, Theogony 270, and Pseudo-Apollodorus Bibliotheke, 1.10.
  3. Bullfinch, Thomas. "Bulfinch Mythology – Age of Fable – Stories of Gods & Heroes". සම්ප්‍රවේශය 2007-09-07. ...and turning his face away, he held up the Gorgon's head. Atlas, with all his bulk, was changed into stone.
"https://si.wikipedia.org/w/index.php?title=මෙඩූසා&oldid=356068" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි