පරිශීලක සාකච්ඡාව:Lee Mathew
ආයුබෝවන්!
[සංස්කරණය]ආයුබෝවන් Lee Mathew, ඔබව සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!
අප හා සම්බන්ධ වීම ගැන ඔබට ස්තූතිය පුද කරන අතර, ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවා යි අපි ප්‍රාර්ථනා කරමු.
නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:
- විකිපීඩියාවේ පංචස්තම්භ
- නිබන්ධනය
- පිටු සංස්කරණය කරන ආකාරය හා ලිපි සංවර්ධනය කරන ආකාරය
- උදව් පිටු
- උසස් ලිපියක් ලියන ආකාරය
- හස්තීකරණ විලාසනය
- කේතන ලැයිස්තුව
ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~) අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ සාකච්ඡා පිටුවක දී ප්‍රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => {{helpme}}
ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උපකාර කිරීමට ඉදිරිපත්වනු ඇත.
ස්තූතියි ! --L Manju (talk) 06:51, 23 මැයි 2015 (යූටීසී)
විකිපීඩියා ආසියානු මාසයට ආරාධනා
[සංස්කරණය] විකිපීඩියා ආසියානු මාසය
විකිපීඩියා:විකිපීඩියා ආසියානු මාසය යනු, ආසියානු විකිපීඩියා ප්‍රජාවන් අතර අවබෝධය පුළුල් කරලීමේ අරමුණින් 2015 නොවැම්බරයේ ක්‍රියාත්මක කරනු ලබන සංස්කරණ ව්‍යාපෘතියක් වේ. වෙනත් ආසියානු භාෂා විකිපීඩියා ගණනාවක් සමග සමගාමීව සිංහල විකිපීඩියාව තුලද ක්‍රියාත්මක වන මෙහි අරමුණ වන්නේ අපගේ විකිපීඩියාව තුල ආසියානු රටවල් පිළිබඳව පවතින ලිපි සංඛ්‍යාව හා ඒවායේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම වේ. මෙම ව්‍යාපෘතිය සාර්ථක ව්‍යාපෘතියක් ලෙස නිමකිරීමට දායකවන ලෙස ඔබටද ආරාධනා කරමු. |
---|
විකිපීඩියා ආසියානු මාසය ඇරඹේ
[සංස්කරණය] මේ විකිපීඩියා ආසියානු මාසයයි
විකිපීඩියා:විකිපීඩියා ආසියානු මාසය අද පටන් ආරම්භ වේ. මෙම ව්‍යාපෘතිය සාර්ථක ව්‍යාපෘතියක් ලෙස නිමකිරීමට උදෙසා ඊට සහභාගී වීම වෙනුවෙන් ඔබට ප්‍රථමයෙන්ම ස්තූතිවන්ත වෙමු.
මෙම සාමාජික ලැයිස්තු පිටුවෙහි ඔබේ දායකත්වය(න්) වාර්ථා කරන්න. ස්තූතියි -- L Manju (talk) 05:28, 1 නොවැම්බර් 2015 (යූටීසී) |
---|
මේ විකිපීඩියා ආසියානු මාසයයි
[සංස්කරණය] විකිපීඩියා ආසියානු මාසය
විකිපීඩියා ආසියානු මාසයේ ලිපි ලිවීම හා සළකුණු කිරීම මේ වන විට ආරම්භ වී තිබේ. ආසියානු රටක් සම්බන්ධ ඕනෑම මාතෘකා පහක් හෝ ඊට වැඩි ගණනක් යටතේ ලිපි ඉදිරිපත් කරමින්, මෙම ව්‍යාපෘතිය සාර්ථකව නිම කිරීම සදහා ඔබේ දායකත්වයත් අදම ලබා දෙන්න. ලිපි තැනීමෙන් අනතුරුව මෙම සාමාජික ලැයිස්තු පිටුවෙහි ඔබේ දායකත්වය වාර්ථා කරන්න. ස්තූතියි -- L Manju (talk) 08:50, 3 නොවැම්බර් 2015 (යූටීසී) |
---|
විකිපීඩියා ආසියානු මාසයේ අවසන් සතිය
[සංස්කරණය]හිතවත!
සියළුම විකියන් වලින් දහසකට ආසන්න සංස්කාරකවරුන් සංඛ්‍යාවක් සහභාගීවී සිටින විකිපීඩියා ආසියානු මාසය සදහා දායකත්වය ලබාදීම පිළිබදව බොහොම ස්තූතියි. අපෙන් සමහර දෙනෙක් විශාල වැඩ කොටසක් කර ඇති අතර මේ වන විටත් මෙහෙවර නිම කර ඇත. මෙන්න, ඔබව අප සමඟ යාවත්කාලීනව තබා ගැනීමට අවශ්‍ය පණිවිඩ කිහිපයක්:
- ඔබට විකිපීඩියා ආසියානු තානාපති ශූරතාව අත්කර ගැනීමට අවශ්‍ය නම්, ව්‍යාපෘති පිටුව තුලින් අනිකුත් සංස්කාරක වරුන්ගේ දායකත්වයන් බලා ඔබගේ දායකත්වය තවදුරටත් ලබාදිය හැක.
- අපට තවත් ඉතිරිව ඇත්තේ සතියකට ආසන්න කාලයකි, 2015 දෙසැම්බර් 3 (UTC) වනදාට පෙර ඔබේ සියලුම දායකත්වයන් ඉදිරිපත් කිරීමට වගබලා ගන්න. නොවැම්බර් මාසයේ දී සිදු කළ සංස්කරණයන් පමණක් ගණන් ගැනේ.
- ඔබ ලිපි පහක් ඉදිරිපත් කරඇති නමුත් එහෙත් ඉන් එකක් සුළු හේතුවක් මත සුදුසුකම් ලබා නොමැති නම් (වචන 300 සදහා වචන කිහිපයක් පමණක් අඩු, වැදගත් අඩු ටැගයක් ඇති වැනි) ඒ ගැන කරදර වෙන්න එපා, අපි තවමත් ඔබ තැපැල්පතක් එවනු ලැබේ.
- ඔබ මෙහෙයුම සාර්තකව අවසන් නොකළත්, ඔබගේ සහහාගීත්වය පිළිබද අප සතුටු වෙමු, එමෙන්ම ආසියාව පිළිබද ලිපි වැඩි දියුණු කිරීමට බොහෝ දෙනෙකු ලබාදුන් දායකත්වය ගැන සතුටු වන්නෙමු.
ඔබ යම් ගැටළුවක් තිබේ නම් මා සම්බන්ධ කර ගන්න. -- Mr. 1100100 (Talk) 04:15, 26 නොවැම්බර් 2015 (යූටීසී)
සුභ නව වසරක් වේවා
[සංස්කරණය]L Manju (talk) 14:41, 1 ජනවාරි 2016 (යූටීසී)
විකිපීඩියා ආසියානු මාසය 2016
[සංස්කරණය]විකිපීඩියා ආසියානු මාසය ඇරඹෙයි!
[සංස්කරණය]ආයුබෝවන්! විකිපීඩියා ආසියානු මාසය අදින් ඇරඹෙයි. ව්‍යාපෘතියට සහභාගී වන ඔබට වැදගත් වන කරුණු කිහිපයක් මෙන්න:
- කරුණාකර ඔබ විසින් ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වන ලිපි මෙම පිටුව/මෙවලම හරහා ඉදිරිපත් කරන්න. එහි ඉහළ-දකුණු කෙළවරෙහි වූ 'log in' බොත්තම ක්ලික් කොට 'Submit' යන බොත්තම හරහා ඔබට ඔබේ ලිපිය ඉදිරිපත් කල හැකිවේ. එසේම ඔබට ඉහළ-දකුණු කෙළවරෙහි ඇති භාෂාව වෙනස් කිරීමේ බොත්තම එබීම මගින් අතුරුමුහුණතෙහි භාෂාව වෙනස් කල හැකිය.
- ඔබ විසින් ලිපියක් ඉදිරිපත් කිරීමෙන් පසු, මෙම මෙවලම මගින් එම ලිපිය සංවිධායකවරයෙකු විසින් සමාලෝචනය කිරීමට අවැසි බවට සළකුණු කරනු ඇත. මෙම මෙවලම භාවිතා කිරීම මගින්, ඔබ විසින් තැනූ ලිපි කොපමණ ප්‍රමාණයක් නියමිත උපමාන සපුරා ඇතැයිද යන්න විමසා බැලීමට හැකිය.
- සාර්ථක ලිපි 4ක් තැනූ පරිශීලකවරුන් හට විකිපීඩියා ආසියානු මාසයට අදාල තැපැල්පතක් හිමිවනු ඇත. ඔබ විසින් සාර්ථක ලිපි 15ක් ඉදිරිපත් කල හොත් තවත් අතිරේක තැපැල්පතක් ඔබට හිමිවනු ඇත. සිංහල විකිපීඩියාව තුලදී ඉහලම සාර්ථක ලිපි සංඛ්‍යාවක් තනනු ලබන විකිපීඩියානුවා, එම විකිපීඩියාවෙහි එම වසර සඳහා වූ "විකිපීඩියා ආසියානු තානාපතිවරයා" ලෙස ගෞරවයට පත්වනු ඇත. එසේම ඔහු වෙත අත්සන යෙදූ සහතිකපත්‍රයක් සහ අතිරේක තැපැල්පතක් හිමිවනු ඇත.
- මෙම මෙවලමට ප්‍රවේශවීම හෝ භාවිතය සම්බන්ධයෙන් ඔබට ගැටළු පවතීනම්, කරුණාකර ඔබේ විසින් ඉදිරිපත්කරන ලිපියෙහි සබැඳුම් නාමය මෙම පිටුවෙහි වූ ඔබේ නම ඉදිරියෙන් දක්වන්න. (මෙවැනි අවස්ථාවක ඔබේ දායකත්වය වාර්තා කිරීමට මෙම ආකෘතිය භාවිතා කරන්න # {{WAM user|ඔබගේ පරිශීලක නාමය}}: [[ඔබගේ දායකත්වය]])
- ඔබට ඕනෑම අයුරක ගැටළුවක් තිබේනම්, අපගේ ප්‍රශ්න සහ පිළිතුරු පිටුව නැරඹීම හෝ එය විආමා සාකච්ඡා පිටුවෙහි සටහන් කල හැකිය.
ඔබට සුබ පැතුම්, --L Manju (talk) 03:24, 1 නොවැම්බර් 2016 (යූටීසී)
විකිපීඩියා ආසියානු මාසය/ඩ්‍රීම් හයි/අ වෙයාවුල්ෆ් බෝයි
[සංස්කරණය]හිතවත් පරිශීලකතුමනි, ඔබ විසින් විකිපීඩියා ආසියානු මාසයට ලිපි ඉදිරිපත් කිරිම සම්බන්ධයෙන් පළමුව ස්තූතිවන්ත වෙමි. නමුත් ඔබතුමන් විසින් ඉදිරිපත් කොට ඇති ඩ්‍රීම් හයි සහ අ වෙයාවුල්ෆ් බෝයි යන ලිපිහී අන්තර්ගත වන වචන ප්‍රමාණය 300ට වඩා අඩු බව පෙන්නුම් කරයි. නිර්නායක අනූව ලිපියේ වචන 300 ක ප්‍රමාණයක් අවම වශයෙන් පැවතිය යුතුයි. එබැවින් කරුණාකර එම ලිපි ද්විත්වය සංවර්ධනය කිරීම මගින් අදාල නිර්ණායකය සම්පූර්ණ කරන ලෙස ඉල්ලා සිටිමි. ස්තූතියි--L Manju (talk) 11:27, 8 නොවැම්බර් 2016 (යූටීසී)
විකිපීඩියා ආසියානු මාසය/තිලිණ
[සංස්කරණය]විකිපීඩියා ආසියානු මාසය වෙනුවෙන් ගෝලීයව (ව්‍යපෘතිය දියත්වන විකිපීඩියා සියල්ලෙහි එකතුව) වැඩිම ලිපි ප්‍රමාණයක් ඉදිරිපත් කරනු ලබන පරිශීලකවරු තිදෙනා වෙත Wikimedia වෙතින් ටී-ෂර්ට් 3ක් ලබාදෙන බැව් දන්වා ඇත. ගෝලීය හොඳම දායකයන් 10දෙනාවෙතද සමරුතිලිණ ලබා දෙන බැව් දන්වා තිබේ. මේනිසා ඔබටත් සිංහල විකියතුලදී වැඩි ලිපි ප්‍රමාණයක් ඉදිරිපත් කර මෙම තිලිණ හිමිකර ගත හැකියි. ඔබට සුභ පැතුම්.--L Manju (talk) 04:59, 13 නොවැම්බර් 2016 (යූටීසී)
Address Collection
[සංස්කරණය]Congratulations! You have more than 4 accepted articles in Wikipedia Asian Month! Please submit your mailing address (not the email) via this google form. This form is only accessed by me and your username will not distribute to the local community to send postcards. All personal data will be destroyed immediately after postcards are sent. Please contact your local organizers if you have any question. Best, Addis Wang, sent by MediaWiki message delivery (talk) 07:58, 3 දෙසැම්බර් 2016 (යූටීසී)
සුබ නව වසරක් වේවා
[සංස්කරණය]Lee Mathew, ඔබට සහ ඔබේ ආදරණීයයන් සියළු දෙනාටම ලැබුවා වූ 2017 නව වසර ඉතා යහපත් සහ සාර්ථකත්ව උදා වන |
විකිපීඩියා ආසියානු මාසය 2017
[සංස්කරණය]මෙවර විකිපීඩියා ආසියානු මාසය ආරම්භ වීමට තව ඇත්තේ ස්වල්ප දිනයකි. එය සංවිධානය කිරීම සඳහා සංවිධායකවරයකු ලෙස ඔබතුමන් සම්බන්ධ වනවා ද? මම ව්‍යාපෘති පිටුව සැකසුවා. වැඩිදුර කටයුතු සඳහා ඔබේ දායකත්වය ලබාදිය හැකිද?----Yasasuru (talk) 10:00, 25 ඔක්තෝබර් 2017 (යූටීසී)
විකිපීඩියා ආසියානු මාසය 2017
[සංස්කරණය]විකිපීඩියා ආසියානු මාසය ඇරඹෙයි!
[සංස්කරණය]ආයුබෝවන්! විකිපීඩියා ආසියානු මාසය ඇරඹී තිබෙයි. ව්‍යාපෘතියට සහභාගී වන ඔබට වැදගත් වන කරුණු කිහිපයක් මෙන්න:
- කරුණාකර ඔබ විසින් ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වන ලිපි මෙම පිටුව/මෙවලම හරහා ඉදිරිපත් කරන්න. එහි ඉහළ-දකුණු කෙළවරෙහි වූ 'log in' බොත්තම ක්ලික් කොට 'Submit' යන බොත්තම හරහා ඔබට ඔබේ ලිපිය ඉදිරිපත් කල හැකිවේ. එසේම ඔබට ඉහළ-දකුණු කෙළවරෙහි ඇති භාෂාව වෙනස් කිරීමේ බොත්තම එබීම මගින් අතුරුමුහුණතෙහි භාෂාව වෙනස් කල හැකිය.
- ඔබ විසින් ලිපියක් ඉදිරිපත් කිරීමෙන් පසු, මෙම මෙවලම මගින් එම ලිපිය සංවිධායකවරයෙකු විසින් සමාලෝචනය කිරීමට අවැසි බවට සළකුණු කරනු ඇත. මෙම මෙවලම භාවිතා කිරීම මගින්, ඔබ විසින් තැනූ ලිපි කොපමණ ප්‍රමාණයක් නියමිත උපමාන සපුරා ඇතැයිද යන්න විමසා බැලීමට හැකිය.
- සාර්ථක ලිපි 4ක් තැනූ පරිශීලකවරුන් හට විකිපීඩියා ආසියානු මාසයට අදාල තැපැල්පතක් හිමිවනු ඇත. ඔබ විසින් සාර්ථක ලිපි 15ක් ඉදිරිපත් කල හොත් තවත් අතිරේක තැපැල්පතක් ඔබට හිමිවනු ඇත. සිංහල විකිපීඩියාව තුලදී ඉහලම සාර්ථක ලිපි සංඛ්‍යාවක් තනනු ලබන විකිපීඩියානුවා, එම විකිපීඩියාවෙහි එම වසර සඳහා වූ "විකිපීඩියා ආසියානු තානාපතිවරයා" ලෙස ගෞරවයට පත්වනු ඇත. එසේම ඔහු වෙත අත්සන යෙදූ සහතිකපත්‍රයක් සහ අතිරේක තැපැල්පතක් හිමිවනු ඇත.
- මෙම මෙවලමට ප්‍රවේශවීම හෝ භාවිතය සම්බන්ධයෙන් ඔබට ගැටළු පවතීනම්, කරුණාකර ඔබේ විසින් ඉදිරිපත්කරන ලිපියෙහි සබැඳුම් නාමය මෙම පිටුවෙහි වූ ඔබේ නම ඉදිරියෙන් දක්වන්න. (මෙවැනි අවස්ථාවක ඔබේ දායකත්වය වාර්තා කිරීමට මෙම ආකෘතිය භාවිතා කරන්න අනු අං.|{{WAM user 2017|ඔබගේ පරිශීලක නාමය}}:| [[ඔබගේ දායකත්වය 1]], [[ඔබගේ දායකත්වය 2]])
- ඔබට ඕනෑම අයුරක ගැටළුවක් තිබේනම්, අපගේ ප්‍රශ්න සහ පිළිතුරු පිටුව නැරඹීම හෝ එය විආමා සාකච්ඡා පිටුවෙහි සටහන් කල හැකිය.
ස්තූතියි!----Yasasuru (talk) 12:31, 1 නොවැම්බර් 2017 (යූටීසී)