Jump to content

"රොකට් තාක්ෂණය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
pc
External links
1 පේළිය: 1 පේළිය:
ශතවර්ෂ කීපයකට පෙරදී [[චීනය|චීන ජාතිකයන්]] යුද කටයුතු සඳහා භාවිතා කළ [[රොකට්ටු]]ව වර්තමානය වන විට [[අභ්‍යවකාශය|අභ්‍යවකාශ]] ගවේෂණය සඳහා යොදා ගැනෙන තරමට වැඩි දියණු වී අවසන්. එපමණක් නොව යුද කටයුතු වලදී [[මිසයිල]] නිපදවීම සඳහාත් මෙම '''රොකට් තාක්ෂණය''' යොදා ගනු ලබයි. මෙසේ මිනිසාට හිතකර මෙන්ම අහිතකර කාර්යයන් රැසක් සඳහා යොදා ගැනේ.
ශතවර්ෂ කීපයකට පෙරදී [[චීනය|චීන ජාතිකයන්]] යුද කටයුතු සඳහා භාවිතා කළ රොකට්ටුව වර්තමානය වන විට [[අභ්‍යවකාශය|අභ්‍යවකාශ]] ගවේෂණය සඳහා යොදා ගැනෙන තරමට වැඩි දියණු වී අවසන්. එපමණක් නොව යුද කටයුතු වලදී [[මිසයිල]] නිපදවීම සඳහාත් මෙම '''රොකට් තාක්ෂණය''' යොදා ගනු ලබයි. මෙසේ මිනිසාට හිතකර මෙන්ම අහිතකර කාර්යයන් රැසක් සඳහා යොදා ගැනේ.

== රොකට් තාක්ෂණයේ ඉතිහාසය ==
== රොකට් තාක්ෂණයේ ඉතිහාසය ==
[[ගොනුව:S-IC engines and Von Braun.jpg|400px|thumbnail|දකුණ|[[ඇමරිකාව|එක්සත් ජනපද]] අභ්‍යවකාශ හා රොකට් මධ්‍යස්ථානයේ දී '''සැටර්න් V''' ප්‍රථම අදියර වන '''F-1''' එන්ජිම සමග '''වර්න්හර් වොන් බ්රෝන්''']]
[[ගොනුව:S-IC engines and Von Braun.jpg|350px|thumbnail|දකුණ|[[ඇමරිකාව|එක්සත් ජනපද]] අභ්‍යවකාශ හා රොකට් මධ්‍යස්ථානයේ දී '''සැටර්න් V''' ප්‍රථම අදියර වන '''F-1''' [[එන්ජිම]] සමග '''වර්න්හර් වොන් බ්රෝන්''']]
මුලින්ම [[වෙඩි බෙහෙත්]] හඳුන්වා දීමත් සමගම රොකට්ටු නිර්මාණයද එළිදැක්වී ඇත. වර්ෂ 1200 දී චීන ජාතිකයන් විසින් ඊතලයක් සමග රොකට් භාවිතා කර ඇති බව සඳහන් වේ. නලයක් තුළ තද වන ලෙස ඇසිරූ වෙඩි බෙහෙත් වලින් මෙම කුඩා රොකට් විශේෂය සාදා තිබිණි. මෙම නලයේ එක් කෙළවරක් වසා තිබූ අතර අනෙක් කෙළවර විවෘත වී තිබිණි. මෙම සරල රොකට්ටුව වර්තමාන රොකට් නිෂ්පාදනයට උපයෝගී කර ගැණිනි.

රොකට් නිර්මාණ තාක්ෂණය ඉතා ඉක්මණින්ම [[යුරෝපය]]ට ව්‍යාප්ත විය. ඒවා යුද කටයුතු සඳහාද යොදා ගත් අතර තුවක්කු සහ කාලතුවක්කු දියුණු වීමත් සමග 1700 අග භාගය වන තෙක් රොකට්ටු යුද කටයුතු වලින් ඈත් විය.නැවත වතාවක් බි‍්‍රතාන්‍ය ජාතිකයකු වූ විලියම් කොන්ග‍්‍රිව් රොකට්ටුව කාර්යක්ෂම ආයුධයක් ලෙස වැඩි දියුණු කිරීමට පටන් ගත්තේය. 1850 දී ඉංග‍්‍රීසි ජාතික [[විලියම් හේල්]] විසින් රොකටයේ නොසලයට වක‍්‍රයක් සවිකිරීමෙන් එහි නිවැරදිතාවය වඩාත් වැඩිදියුණු කළේය.<ref>{{cite web |title= Sir George Cayley |url= http://www.flyingmachines.org/cayl.html |publisher= ? |date= |accessdate= 2009-07-26 |quote= Sir George Cayley is one of the most important people in the history of aeronautics. Many consider him the first true scientific aerial investigator and the first person to understand the underlying principles and forces of flight.}}</ref> වර්ෂ 1800 අග භාගය වන විට මෙම රොකට්ටු අභ්‍යවකාශ කටයුතු සඳහා යොදා ගත හැකි බව මිනිසුන්ට අවබෝධ විය. රුසියානු ජාතික ගුරුවරයෙකු වූ කොන්ස්තන්තීන් සියොල්කොවුස්කි මෙම රොකට් තාක්ෂණය පිළිබඳ ඉතා දීර්ඝ වශයෙන් පර්යේෂණ කළ අතර එම හේතුවෙන් ඔහු අභ්‍යවකාශ යානා වල පියා යනුවෙන්ද හඳුන්වයි. එක්සත් ජනපදය හා ජර්මනියද මේ පිළිබඳව ප‍්‍රධාන වශයෙන් පර්යේෂණ සිදුකර ඇත.<ref name=americana>{{cite encyclopedia |author= Kermit Van Every |encyclopedia= Encyclopedia Americana |title= Aeronautical engineering |edition= |year= 1988 |publisher= Grolier Incorporated |volume= 1}}</ref> එක්සත් ජනපදයේ රොබට් එච්. ගොඩාඩ් විසින් ප‍්‍රථම ද්‍රව ඉන්ධන රොකටය 1926 දී ගුවන් ගත කරන ලදී.<ref>{{cite web |title= Sir George Cayley (British Inventor and Scientist) |url= http://www.britannica.com/EBchecked/topic/100795/Sir-George-Cayley-6th-Baronet |publisher= Britannica |date= n.d. |accessdate= 2009-07-26 |quote= English pioneer of aerial navigation and aeronautical engineering and designer of the first successful glider to carry a human being aloft.}}</ref> ජර්මනියේදී ආචාර්ය වර්නන් වොන් බ්‍රොන් ඇතුළු කණ්ඩායමක් විසින් V - 2 නම් රොකට්ටුව නිර්මාණය කළහ. ඉන් [[දෙවන ලෝක යුද්ධය|දෙවන වන ලෝක යුද]] සමයේ ලන්ඩනයට හෙළීමට බෝම්බ නිෂ්පාදනය කෙරිණි.<ref>{{cite web|url=http://www.hq.nasa.gov/office/pao/History/factsheet.htm |title=A Brief History of NASA |publisher=Hq.nasa.gov |date= |accessdate=2012-03-20}}</ref> V - 2 යනු වර්තමානයේ භාවිතාවන රොකට් මිසයිල හා අභ්‍යවකාශ රොකට්ටු වල පැරණිතම මුතුන්මිත්තා වශයෙන් සැළකෙයි. මිනිසා ප‍්‍රථම වරට සඳ මතට ගෙන ගිය රොකටය වූ සැටර්න් V රොකටයේ නිර්මාතෘවරයා වූයේද ආචාර්ය බ්‍රාන්ය.

== රොකට්ටුවක කි‍්‍රයාකාරීත්වය ==
== රොකට්ටුවක කි‍්‍රයාකාරීත්වය ==
[[ගොනුව:Engine.f15.arp.750pix.jpg|300px|thumbnail|දකුණ|පරීක්ෂා කරනු ලබන රොකට් [[එන්ජිම|එන්ජිමක්]] ]]
සරල රොකට්ටුවක කි‍්‍රයාකාරීත්වය සඳහා ඉන්ධන ඉතා විශාල ප‍්‍රමාණයක් දහනයෙන් නිපදවෙන වායුව යොදා ගනී. මෙහිදී හට ගන්නා බලයෙන් රොකටයෙන් පහළට තෙරපුමක් ඇති කරන අතර ඉන් එය ඉහළට එසවීමට අවශ්‍ය බලය ලැබේ. සාමාන්‍යයෙන් චලිතය පිළිබඳව නිව්ටන්ගේ (සර් [[අයිසැක් නිව්ටන්]]) තුන්වන නියමයට අනුව රොකට්ටුවක කි‍්‍රයාකාරිත්වය සිදුවෙයි. “සෑම කි‍්‍රයාවකටම සමාන වූත් ප‍්‍රතිවිරුද්ධ වූත් කි‍්‍රයාවක් ඇති” බව නිව්ටන්ගේ 3 වැනි නියමයෙන් කියැවේ. රොකට්ටුවක් ගුවන්ගත කිරීම සඳහා අවශ්‍ය බලය උත්පාදනය කිරීමට යොදා ගන්නා ද්‍රව්‍ය වලට ප‍්‍රචාලන යැයි කියනු ලබයි.<ref>{{cite web |title= The Pioneers: Aviation and Airmodelling |url= http://www.ctie.monash.edu.au/hargrave/cayley.html |publisher= ? |date= |accessdate= 2009-07-26 |quote= Sir George Cayley is sometimes called the 'Father of Aviation'. A pioneer in the field, he is credited with the first major breakthrough in heavier-than-air flight. He was the first to identify the four aerodynamic forces of flight&nbsp;– weight, lift, drag, and thrust&nbsp;– and their relationship and also the first to build a successful human carrying glider.}}</ref>

මේ ආකාරයෙන් ප‍්‍රචාලන වර්ග 2 ක් රොකට්ටුව සඳහා යොදා ගැනේ. ඉන් එක් වර්ගයක් ඝන ප‍්‍රචාලන ලෙසද අනෙක් වර්ගය ද්‍රව ප‍්‍රචාලන වශයෙන් ද හඳුන්වයි. මේ වර්ග දෙකේදීම බලය උත්පාදනය සඳහා [[ඉන්ධන]] හා ඔක්සිකාරක වශයෙන් කොටස් දෙකක් යොදා ගැනේ. මෙහිදී ඔක්සිකාරකය යනුවෙන් හඳුන්වන්නේ යොදා ගන්නා ඉන්ධනය දහනය කිරීමට අවශ්‍ය ඔක්සිජන් වායුව ලබාගන්නා ද්‍රව්‍යටයි. රොකට්ටුව එසවීමට අවශ්‍ය බලය ලබාගැනීමට වෙඩි බෙහෙත් වැනි ද්‍රව්‍ය යොදා ගන්නා විට ඒවා ඝන ප‍්‍රචාලන නමින් හඳුන්වයි. එයට ගල් අඟුරු ([[කාබන්]]) සහ [[සල්ෆර්]] ඉන්ධනය ලෙසත්, වෙඩිලුණු (පොටෑසියම් නයිටෙ‍්‍රට්) ඔක්සිකාරකය ලෙසත් යොදා ගනී. අභ්‍යවකාශ ගත කරන රොකට්ටුව සඳහා විවිධ වර්ග වල ඝන ප‍්‍රචාලන යොදා ගනී. ඝන ප‍්‍රචාලන මගින් කි‍්‍රයා කෙරෙන රොකට්ටු ඉතා සරල හැඩයෙන් නිමවා ඇත. දහනය වීමේදී නිපදවෙන වායුව පිටවීමට යෙදූ නොසලයක් ද සහිත සිලින්ඩරයක ඒවා අසුරා ඇත. එම [[සිලින්ඩරය]] ඉන්ධන දහනය වන දහන කුටීරය ලෙසද කි‍්‍රයාකරයි.

12 පේළිය: 13 පේළිය:
== අදාළ ==
== අදාළ ==
{{reflist}}
{{reflist}}

== බාහිර සබැඳි ==
* [http://www.waset.org/journals/ijame/ අභ්‍යාවකාශ හා යාන්ත්‍රිරික ඉංජිනේරු ඉන්ටර්නැෂනල් ජර්නලය]
* [http://www.ndtaerotech.com NDTAeroTech.com, ගගන ඩිප්ලෝමා වෘත්තිකයන් සඳහා වන අන්තර්ජාල ප්‍රජාව]
* [https://www.youtube.com/watch?v=5Za-MwK0AJU FlyDubai - ගුවන් යානයක් නිපදවීම] [[යූ ටියුබ්]] වෙතින්

08:37, 26 දෙසැම්බර් 2014 තෙක් සංශෝධනය

ශතවර්ෂ කීපයකට පෙරදී චීන ජාතිකයන් යුද කටයුතු සඳහා භාවිතා කළ රොකට්ටුව වර්තමානය වන විට අභ්‍යවකාශ ගවේෂණය සඳහා යොදා ගැනෙන තරමට වැඩි දියණු වී අවසන්. එපමණක් නොව යුද කටයුතු වලදී මිසයිල නිපදවීම සඳහාත් මෙම රොකට් තාක්ෂණය යොදා ගනු ලබයි. මෙසේ මිනිසාට හිතකර මෙන්ම අහිතකර කාර්යයන් රැසක් සඳහා යොදා ගැනේ.

රොකට් තාක්ෂණයේ ඉතිහාසය

එක්සත් ජනපද අභ්‍යවකාශ හා රොකට් මධ්‍යස්ථානයේ දී සැටර්න් V ප්‍රථම අදියර වන F-1 එන්ජිම සමග වර්න්හර් වොන් බ්රෝන්

මුලින්ම වෙඩි බෙහෙත් හඳුන්වා දීමත් සමගම රොකට්ටු නිර්මාණයද එළිදැක්වී ඇත. වර්ෂ 1200 දී චීන ජාතිකයන් විසින් ඊතලයක් සමග රොකට් භාවිතා කර ඇති බව සඳහන් වේ. නලයක් තුළ තද වන ලෙස ඇසිරූ වෙඩි බෙහෙත් වලින් මෙම කුඩා රොකට් විශේෂය සාදා තිබිණි. මෙම නලයේ එක් කෙළවරක් වසා තිබූ අතර අනෙක් කෙළවර විවෘත වී තිබිණි. මෙම සරල රොකට්ටුව වර්තමාන රොකට් නිෂ්පාදනයට උපයෝගී කර ගැණිනි. රොකට් නිර්මාණ තාක්ෂණය ඉතා ඉක්මණින්ම යුරෝපයට ව්‍යාප්ත විය. ඒවා යුද කටයුතු සඳහාද යොදා ගත් අතර තුවක්කු සහ කාලතුවක්කු දියුණු වීමත් සමග 1700 අග භාගය වන තෙක් රොකට්ටු යුද කටයුතු වලින් ඈත් විය.නැවත වතාවක් බි‍්‍රතාන්‍ය ජාතිකයකු වූ විලියම් කොන්ග‍්‍රිව් රොකට්ටුව කාර්යක්ෂම ආයුධයක් ලෙස වැඩි දියුණු කිරීමට පටන් ගත්තේය. 1850 දී ඉංග‍්‍රීසි ජාතික විලියම් හේල් විසින් රොකටයේ නොසලයට වක‍්‍රයක් සවිකිරීමෙන් එහි නිවැරදිතාවය වඩාත් වැඩිදියුණු කළේය.[1] වර්ෂ 1800 අග භාගය වන විට මෙම රොකට්ටු අභ්‍යවකාශ කටයුතු සඳහා යොදා ගත හැකි බව මිනිසුන්ට අවබෝධ විය. රුසියානු ජාතික ගුරුවරයෙකු වූ කොන්ස්තන්තීන් සියොල්කොවුස්කි මෙම රොකට් තාක්ෂණය පිළිබඳ ඉතා දීර්ඝ වශයෙන් පර්යේෂණ කළ අතර එම හේතුවෙන් ඔහු අභ්‍යවකාශ යානා වල පියා යනුවෙන්ද හඳුන්වයි. එක්සත් ජනපදය හා ජර්මනියද මේ පිළිබඳව ප‍්‍රධාන වශයෙන් පර්යේෂණ සිදුකර ඇත.[2] එක්සත් ජනපදයේ රොබට් එච්. ගොඩාඩ් විසින් ප‍්‍රථම ද්‍රව ඉන්ධන රොකටය 1926 දී ගුවන් ගත කරන ලදී.[3] ජර්මනියේදී ආචාර්ය වර්නන් වොන් බ්‍රොන් ඇතුළු කණ්ඩායමක් විසින් V - 2 නම් රොකට්ටුව නිර්මාණය කළහ. ඉන් දෙවන වන ලෝක යුද සමයේ ලන්ඩනයට හෙළීමට බෝම්බ නිෂ්පාදනය කෙරිණි.[4] V - 2 යනු වර්තමානයේ භාවිතාවන රොකට් මිසයිල හා අභ්‍යවකාශ රොකට්ටු වල පැරණිතම මුතුන්මිත්තා වශයෙන් සැළකෙයි. මිනිසා ප‍්‍රථම වරට සඳ මතට ගෙන ගිය රොකටය වූ සැටර්න් V රොකටයේ නිර්මාතෘවරයා වූයේද ආචාර්ය බ්‍රාන්ය.

රොකට්ටුවක කි‍්‍රයාකාරීත්වය

පරීක්ෂා කරනු ලබන රොකට් එන්ජිමක්

සරල රොකට්ටුවක කි‍්‍රයාකාරීත්වය සඳහා ඉන්ධන ඉතා විශාල ප‍්‍රමාණයක් දහනයෙන් නිපදවෙන වායුව යොදා ගනී. මෙහිදී හට ගන්නා බලයෙන් රොකටයෙන් පහළට තෙරපුමක් ඇති කරන අතර ඉන් එය ඉහළට එසවීමට අවශ්‍ය බලය ලැබේ. සාමාන්‍යයෙන් චලිතය පිළිබඳව නිව්ටන්ගේ (සර් අයිසැක් නිව්ටන්) තුන්වන නියමයට අනුව රොකට්ටුවක කි‍්‍රයාකාරිත්වය සිදුවෙයි. “සෑම කි‍්‍රයාවකටම සමාන වූත් ප‍්‍රතිවිරුද්ධ වූත් කි‍්‍රයාවක් ඇති” බව නිව්ටන්ගේ 3 වැනි නියමයෙන් කියැවේ. රොකට්ටුවක් ගුවන්ගත කිරීම සඳහා අවශ්‍ය බලය උත්පාදනය කිරීමට යොදා ගන්නා ද්‍රව්‍ය වලට ප‍්‍රචාලන යැයි කියනු ලබයි.[5] මේ ආකාරයෙන් ප‍්‍රචාලන වර්ග 2 ක් රොකට්ටුව සඳහා යොදා ගැනේ. ඉන් එක් වර්ගයක් ඝන ප‍්‍රචාලන ලෙසද අනෙක් වර්ගය ද්‍රව ප‍්‍රචාලන වශයෙන් ද හඳුන්වයි. මේ වර්ග දෙකේදීම බලය උත්පාදනය සඳහා ඉන්ධන හා ඔක්සිකාරක වශයෙන් කොටස් දෙකක් යොදා ගැනේ. මෙහිදී ඔක්සිකාරකය යනුවෙන් හඳුන්වන්නේ යොදා ගන්නා ඉන්ධනය දහනය කිරීමට අවශ්‍ය ඔක්සිජන් වායුව ලබාගන්නා ද්‍රව්‍යටයි. රොකට්ටුව එසවීමට අවශ්‍ය බලය ලබාගැනීමට වෙඩි බෙහෙත් වැනි ද්‍රව්‍ය යොදා ගන්නා විට ඒවා ඝන ප‍්‍රචාලන නමින් හඳුන්වයි. එයට ගල් අඟුරු (කාබන්) සහ සල්ෆර් ඉන්ධනය ලෙසත්, වෙඩිලුණු (පොටෑසියම් නයිටෙ‍්‍රට්) ඔක්සිකාරකය ලෙසත් යොදා ගනී. අභ්‍යවකාශ ගත කරන රොකට්ටුව සඳහා විවිධ වර්ග වල ඝන ප‍්‍රචාලන යොදා ගනී. ඝන ප‍්‍රචාලන මගින් කි‍්‍රයා කෙරෙන රොකට්ටු ඉතා සරල හැඩයෙන් නිමවා ඇත. දහනය වීමේදී නිපදවෙන වායුව පිටවීමට යෙදූ නොසලයක් ද සහිත සිලින්ඩරයක ඒවා අසුරා ඇත. එම සිලින්ඩරය ඉන්ධන දහනය වන දහන කුටීරය ලෙසද කි‍්‍රයාකරයි.

අදාළ

  1. ^ "Sir George Cayley". ?. සම්ප්‍රවේශය 2009-07-26. Sir George Cayley is one of the most important people in the history of aeronautics. Many consider him the first true scientific aerial investigator and the first person to understand the underlying principles and forces of flight.
  2. ^ Kermit Van Every (1988). "Aeronautical engineering". Encyclopedia Americana. 1. Grolier Incorporated. 
  3. ^ "Sir George Cayley (British Inventor and Scientist)". Britannica. n.d. සම්ප්‍රවේශය 2009-07-26. English pioneer of aerial navigation and aeronautical engineering and designer of the first successful glider to carry a human being aloft.
  4. ^ "A Brief History of NASA". Hq.nasa.gov. සම්ප්‍රවේශය 2012-03-20.
  5. ^ "The Pioneers: Aviation and Airmodelling". ?. සම්ප්‍රවේශය 2009-07-26. Sir George Cayley is sometimes called the 'Father of Aviation'. A pioneer in the field, he is credited with the first major breakthrough in heavier-than-air flight. He was the first to identify the four aerodynamic forces of flight – weight, lift, drag, and thrust – and their relationship and also the first to build a successful human carrying glider.

බාහිර සබැඳි

"https://si.wikipedia.org/w/index.php?title=රොකට්_තාක්ෂණය&oldid=323332" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි