මිසයිල
Jump to navigation
Jump to search
මිසයිල යනු ස්වයංක්‍රියව ක්‍රියාක්මක වන, ඉලක්කයක් සදහා ආයුධයක් ලෙස ක්‍රියාත්මක වන පුපුරණ ද්‍රවය රැගත් ප්‍රක්ෂිප්ත ආයුධයකි. මිසයිල විදිනය ලෙස භාවිත කරන්නේ රොකට්ටුවකි. ඊට අමතරව ˝ටර්බොජෙට්˝ (Turbojet) රැම්ජෙට් ( ramjet ) සහ ˝ටර්බොෆැන්˝ එංජින් බාවිතා කළ හැකිය.
මිසයිල යන වචචනය ලතින් වචනයක් වන ˝මීටර්˝ (mittere) යන ක්‍රියා පදයෙන් වන අතර එහි තේරැම වන්නේ ˝යැවීම ˝ යන්නයි.