වි.ජ.මු. ලොකුබණ්ඩාර
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
සාමාන්‍ය වශයෙන් වි.ජ.මු.ලොකුබණ්ඩාර ලෙසින් හැඳින්වෙන, විජෙසිංහ ජයවීර මුදියන්සේලාගේ ලොකුබණඩාර (ඉංග්‍රීසි:Wijesinghe Jayaweera Mudiyanselage Lokubandara ), යනු වර්තමානයේ සබරගමුව පළාතෙහි ආණ්ඩුකාරවරයා වන අතර ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ හිටපු කථානායක විය.