පරිශීලක:Periya ulukkulame Nanda wimala thero

විකිපීඩියා වෙතින්

පූජ්‍ය පෙරිය උළුක්කුලමේ නන්දවිමල හිමි
ආගමබෞද්ධ
ගුරුකුලයථේරවාද
පූජ්‍ය පෙරිය උළුක්කුලමේ නන්දවිමල හිමි
පෞද්ගලික තොරතුරු
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
උපතසැප්තැම්බර් 4, 1998(1998-09-04)
පෙරිය උළුක්කුලම, වවුනියාව
ආගමික වෘත්තිය
ගුරුවරයාපූජ්‍ය. පාතකඩ විමලඤාණ ස්වාමීන්වහන්සේ, පූජ්‍ය. කන්දේගම දීපවංසාලංකාර ස්වාමීන්වහන්සේ.

පූජ්‍ය පෙරිය උළුක්කුලමේ නන්දවිමල හිමි (English: Periya Ulukkulame Nandawimala ) (1998 සැප්තැම්බර් 4) ශ්‍රී ලංකාවේ වැඩසිටින කීර්තිමත් බෞද්ධ භික්ෂූන්වහන්සේ නමකි. වව්නියාව පෙරිය උළුක්කුලම ග්‍රාමයේ ජන්ම භූමිය ලැබූ උන්වහන්සේ උතුරු කළුතර වීරවර්ධනාරාමයේදී පාතකඩ විමලඤාණ ස්වාමීන් වහන්සේ වහන්සේගේ ආචාර්යත්වයෙන් පැවිදි බිමට පත්විය. අපොස සාමාන්‍ය පෙළ විභාගය හා මූලික පිරිවෙන් අවසාන විභාග යන ද්විත්වයම පානදුර සද්ධර්මාකර විද්‍යායතන පිරිවෙන් සම්පූර්ණ කර උසස් අධ්‍යාපන සඳහා කන්දේ විහාරය ක්ශේෂ්ත්‍රාරාම මහා පිරිවෙනට ඇතුළත් විය.සරසවි වරම් හිමිකර ගත් උන්වහන්සේ බෞද්ධ දර්ශනය පිළිබඳ විශේෂවේදී උපාධියක් ඉංග්‍රීසි මාධ්‍යයෙන් හැදෑරූහ.

         සරසවි කාලය තුළදී චීන හා කොරියන් භාෂාවන් ප්‍රගුණ කෙරූ උන්වහන්සේ නොයෙකුත් විෂයක්ෂේත්‍රයන් පිළිබඳව අධ්‍යයනය කළේය. ඒ අතර ගුප්ත විද්‍යාවට වැඩි ඇල්මක් දැ වූ හෙතෙම යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්, ජ්‍යොතිෂ විද්‍යාව, වාස්තු විද්‍යාව,චීන ෆෙන්ෂුයි කලාව පමණක් නොව මනෝ විද්‍යාව, මෝහන විද්‍යාව, අධි මානසික විද්‍යාව, බෞද්ධ මනෝ උපදේශනය,ආකර්ෂණ නීතිය,ප්‍රක්ෂේපණ විද්‍යාව, පරිගණක විද්‍යාව,ආචාර විද්‍යාව, ආයුර්වේදය අභිචාර, ශබ්ද විද්‍යාව, යන්ත්‍ර තන්ත්‍ර ශ්ලෝක නිර්මාණකරණය, ගෘහ නිර්මාණකරණය ආදී නොයෙකුත් විෂය පරාසයන් අධ්‍යනය කළේය.භික්ෂු ආකල්ප ප්‍රවර්ධනය කරමින් ශාසනික හා ආගමික කටයුතු සිදු සිදු කරනු ලබයි.
"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:Periya_ulukkulame_Nanda_wimala_thero&oldid=545012" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි