පාරමිතා

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න

[සංස්කරණය] දස පාරමිතා

1. දාන

2. ශීල

3. නෙක්ඛම්ම

4. ප්‍රඥා

5. වීර්ය

6. ඛන්ති

7. සච්ච

8. අධිට්ඨාන

9. මෙත්තා

10. උපේක්ඛා

[සංස්කරණය] සය පාරමිතා

1. දාන

2. ශීල

3. ඛන්ති

4. වීර්ය

5. ධ්‍යාන

6. ප්‍රඥා

පාරමිතාවක් යනු පරිසමාප්ත කිරීමයි. බුද්ධ ධර්මයේදි පාරමිතා නම් වන්නේ යහපත් ගුණධර්ම සම්පුර්ණ කර ගැනීමයි. පාරමිතා පිරීම මඟින් තම කර්ම ප්‍රහීනකර නිර්වාණය අවබෝධ කර ගත හැක.

[සංස්කරණය] ථේරවාදි බුදු දහමේ දැක්වෙන පාරමිතා

ථේරවාදි බුදු දහමේ බුද්ධ වංශය, ජාතක පොත යන ග්‍රන්ථවල පාරමිතා පිළිබඳ සඳහන් වේ. එමනිසා පාරමිතා මුල් බුදු දහමේ අංගයක් ලෙස සැලකෙන නමුත් සූත්‍ර පිටකයේ පාරමිතා පිළිබඳ සඳහන් නොවීම නිසා මෙය අර්ධ මහායාන මතයක් බවට අදහසක් පවතී.

  • දාන - පරිත්‍යාගශීලිත්වය
  • ශීල - යහපත් හැසිරීම
  • නෙක්කම්ම - අභිනිෂ්ක්‍රමණය
  • ප්‍රඥා - විදර්ශනාව
  • වීර්ය - නොපසුබසින උත්සාහය
  • ඛන්ති - ඉවසීම
  • සච්ච - සත්‍යය
  • අධිට්ඨාන - අධිෂ්ඨානය
  • මෙත්තා - මෛත්‍රිය
  • උපේක්ෂාව - ශාන්තභාවය හා උපේක්ෂාව

අවසානයට සඳහන් මෙත්තා හා උපේක්ඛා සතර බ්‍රහ්ම විවරණයේද කොටසකි.

"http://si.wikipedia.org/w/index.php?title=පාරමිතා&oldid=198648" වෙතින් නැවත ලබාගන්නා ලදි
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්