ජාත්‍යන්තර රූ රැජිණ ජයග්‍රාහිකාවන්

විකිපීඩියා වෙතින්
(ජාත්‍යන්තර රූ රැජින ජයග්‍රාහිකාවන් වෙතින් යළි-යොමු කරන ලදි)

පහතින් දැක්වෙන්නේ එක් එක් වර්ෂ වලදී ජාත්‍යන්තර රූ රැජිණ කිරුළ හිමිකරගත් ජයග්‍රාහිකාවන්ගේ විස්තරයයි.

ජාත්‍යන්තර රූ රැජිණ ජයග්‍රාහිකාවන්[සංස්කරණය]

වසර නියෝජනය ජයග්‍රාහිකාව සත්කාරකත්වය දිනය[1] තරඟකාරියන් සංඛ්‍යාව[2]
1960  කොලොම්බියාව Stella Márquez ඇඑජ අගෝස්තු 12 52
1961  නෙදර්ලන්තය Stam van Baer ඇඑජ ජුලි 28 52
1962  ඕස්ට්‍රේලියාව Tania Verstak ඇඑජ අගෝස්තු 18 50
1963  අයිස්ලන්තය Guðrún Bjarnadóttir ඇඑජ අගෝස්තු 16 46
1964  පිලිපීනය Gemma Teresa Cruz ඇඑජ අගෝස්තු 14 42
1965  ජර්මනිය Ingrid Finger[a] ඇඑජ අගෝස්තු 13 44
1967  ආර්ජන්ටිනාව Mirta Teresita Massa ඇඑජ අප්‍රියෙල් 29 46
1968  බ්‍රසීලය Maria da Glória Carvalho ජපානය ඔක්තෝම්බර් 9 49
1969  එක්සත් රාජධානිය Valerie Susan Holmes ජපානය සැප්තැම්බර් 13 48
1970  පිලිපීනය Aurora Pijuan ජපානය මැයි 16 47
1971  නවසීලන්තය Jane Cheryl Hansen ඇඑජ මැයි 26 50
1972  එක්සත් රාජධානිය Linda Hooks ජපානය ඔක්තෝම්බර් 6 47
1973  ෆින්ලන්තය Anneli Björkling ජපානය ඔක්තෝම්බර් 13 47
1974  එක්සත් ජනපද Karen Brucene Smith ජපානය ඔක්තෝම්බර් 9 45
1975  යුගෝස්ලාවියාව Lidija Manić ජපානය නොවැම්බර් 3 48
1976  ප්‍රංශය Sophie Perin ජපානය ජුලි 2 45
1977  ස්පාඤ්ඤය Pilar Medina ජපානය ජුලි 1 48
1978  එක්සත් ජනපද Katherine Patricia Ruth ජපානය නොවැම්බර් 10 43
1979  පිලිපීනය Mimilanie Marquez ටෝකියෝ, ජපානය නොවැම්බර් 12 43
1980  කොස්ටා රිකා Lorna Chávez ටෝකියෝ, ජපානය නොවැම්බර් 4 42
1981  ඕස්ට්‍රේලියාව Jenny Annette Derek ජපානය සැප්තැම්බර් 6 42
1982  එක්සත් ජනපද Christie Ellen Claridge ජපානය ඔක්තෝම්බර් 13 43
1983  කොස්ටා රිකා Gidget Sandoval ඔසාකා, ජපානය ඔක්තෝම්බර් 10 41
1984  ගෞතමාලාව Ilma Urrutia ජපානය ඔක්තෝම්බර් 30 46
1985  වෙනිසියුලාව Nina Sicilia ඔසාකා, ජපානය සැප්තැම්බර් 15 43
1986  එංගලන්තය Helen Fairbrother ජපානය අගෝස්තු 31 46
1987  පුවටෝ රිකෝ Laurie Tamara Simpson ටෝකියෝ, ජපානය සැප්තැම්බර් 13 47
1988  නෝර්වේ Catherine Alexandra Gude ජපානය ජුනි 17 46
1989  ජර්මනිය Iris Klein ජපානය සැප්තැම්බර් 17 47
1990  ස්පාඤ්ඤය Silvia de Esteban ඔසාකා, ජපානය සැප්තැම්බර් 16 50
1991  පෝලන්තය Agnieszka Kotlarska[b] ටෝකියෝ, ජපානය ඔක්තෝම්බර් 13 51
1992  ඕස්ට්‍රේලියාව Kirsten Davidson නාගසාකි, ජපානය ඔක්තෝම්බර් 19 50
1993  පෝලන්තය Agnieszka Pachałko ටෝකියෝ, ජපානය ඔක්තෝම්බර් 9 47
1994  ග්‍රීසිය Christina Lekka ජපානය සැප්තැම්බර් 4 50
1995  නෝර්වේ Anne Lena Hansen ටෝකියෝ, ජපානය සැප්තැම්බර් 10 47
1996  පෘතුගාලය Fernanda Alves ජපානය ඔක්තෝම්බර් 26 48
1997  වෙනිසියුලාව Consuelo Adler ජපානය සැප්තැම්බර් 20 42
1998  පැනමාව Lía Borrero ටෝකියෝ, ජපානය සැප්තැම්බර් 26 43
1999  කොලොම්බියාව Paulina Gálvez ටෝකියෝ, ජපානය දෙසැම්බර් 14 51
2000  වෙනිසියුලාව Vivian Urdaneta ටෝකියෝ, ජපානය ඔක්තෝම්බර් 4 56
2001  පෝලන්තය Małgorzata Rożniecka ටෝකියෝ, ජපානය ඔක්තෝම්බර් 4 52
2002  ලෙබනනය Christina Sawaya ටෝකියෝ, ජපානය සැප්තැම්බර් 30 47
2003  වෙනිසියුලාව Goizeder Azúa ටෝකියෝ, ජපානය ඔක්තෝම්බර් 8 45
2004  කොලොම්බියාව Jeymmy Vargas බෙයිජිං, චීනය ඔක්තෝම්බර් 16 58
2005  පිලිපීනය Lara Quigaman ටෝකියෝ, ජපානය සැප්තැම්බර් 26 52
2006  වෙනිසියුලාව Daniela di Giacomo චීනය නොවැම්බර් 11 53
2007  මෙක්සිකෝව Priscila Perales ටෝකියෝ, ජපානය ඔක්තෝම්බර් 15 61
2008  ස්පාඤ්ඤය Alejandra Andreu මැකාවු නොවැම්බර් 8 63
2009  මෙක්සිකෝව Anagabriela Espinoza චීනය නොවැම්බර් 28 65
2010  වෙනිසියුලාව Elizabeth Mosquera චීනය නොවැම්බර් 7 70
2011  ඉක්වදෝරය Fernanda Cornejo චීනය නොවැම්බර් 6 67
2012  ජපානය Ikumi Yoshimatsu ඔකිනාවා, ජපානය ඔක්තෝම්බර් 21 69
2013  පිලිපීනය Bea Rose Santiago ටෝකියෝ, ජපානය දෙසැම්බර් 17 67

කරුණු

  • a 1966 ජාත්‍යන්තර රූ රැජිණ තරඟය නොපැවැත්වුනු නිසා 1967 දක්වා ජයග්‍රාහිකාව වූවේ 1965 ජාත්‍යන්තර රූ රැජිණයි.
  • b ඝාතනය විය.

මේවාද බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "Miss International coverage". Pageantopolis. සම්ප්‍රවේශය 2012-10-04.
  2. "Miss International coverage". Pageantopolis. සම්ප්‍රවේශය 2012-10-04.


භාහිර සබැදි[සංස්කරණය]