සිංගප්පූරු ජනරජය
| |
---|---|
උද්යෝග පාඨය: "Majulah Singapura" (මැලේ) "Onward, Singapore" | |
Location of සිංගප්පූරු ජනරජය (green) | |
අගනුවර | Singapore (Downtown Core, Central)1 |
නිල භාෂා(ව) | English Malay Chinese Tamil |
Official scripts | English alphabet Malay alphabet Simplified Chinese Tamil script |
ජාති නාම(ය) | Singaporean |
රජය | Parliamentary republic |
S.R. Nathan | |
Lee Hsien Loong | |
Abdullah Tarmugi | |
Chan Sek Keong | |
ව්‍යවස්ථාදායකය | Parliament |
Formation | |
• Founding | 6 February 1819[1] |
3 June 1959[2] | |
• Independence from the United Kingdom | 31 August 1963[3] |
16 September 1963[3] | |
9 August 1965[3] | |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 710.2 km2 (274.2 sq mi) (187th) |
• ජලය (%) | 1.444 |
ජනගහණය | |
• 2009 ඇස්තමේන්තුව | 4,987,600 (36% foreigners) |
• 2010 ජන සංගණනය | 5,076,700[4] (115th) |
• ඝණත්වය | 7,022[5]/km2 (18,186.9/sq mi) (3rd) |
දදේනි (ක්‍රශසා) | 2010 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $255.338 billion[6] |
• ඒක පුද්ගල | $57,238[7] (3rd) |
දදේනි (නාමික) | 2010 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $194.918 billion[6] |
• ඒක පුද්ගල | $42,653[8] (15th) |
මාසද (2010) | 0.846[9] දෝෂය: අනීතික HDI අගය · 27th |
ව්‍යවහාර මුදල | Singapore dollar (SGD) |
වේලා කලාපය | UTC+8 (SST) |
දින ආකෘති | dd/mm/yyyy |
රිය ධාවන මං තීරුව | left |
ඇමතුම් කේතය | +65 |
ISO 3166 code | SG |
අන්තර්ජාල TLD | .sg |
|
සිංගප්පුරු සමුහාණ්ඩුව මැලේ අර්ධද්විපයේ දකුණු දිග වන කි.මී. 137 (සැතපුම් 85) උතුරු නිරීක්ෂණයට ජොනෝ, මැලේසියන් රාජ්‍යයේ දකුණට සහ ඉන්දුනීසියානු රියු දුපත්වල උතුරින් (710.2 කි.මි. වර්ග) (වර්ග සැතපුම් 274.2) පිහිටි නගර රාජ්‍යයකි. ගිණිකොණ ආසියාවේ පිහිටි කුඩාම රාජ්‍ය වන අතර එය මොනාකෝ හා වතිකානුවට වඩා විශාලය. එය වර්තමානයේ ඇති එකම ස්වාධීන නගර රාජ්‍යයයි. සිංගප්පුරුව ප්‍රථම පන්තියේ ලෝක නගරයකි. එය විශේෂ වන්නේ ආසියානු රටවල් අතරින් ඉංග්‍රීසි භාෂාව මුල් භාෂාව වන එකම රටවන බැවිනි. එහි විවිධ ජාතීන්ට අයත් ජනතාවක් වෙසෙයි. ඔවුන් නම් චීන, මැලේ, ඉන්දියානු, යුරේනියානු, නොකේසියානු සහ විවිධ ජන වර්ගවල ආසියානුවන් ද වේ. විදේශිකයන් ද ඇතුළත්ව මුළු ජනගහනය මිලියන 4.99 කි. 36% ක් වන එරට විදේශීය ජනගහනය ලෝකයේ රටවල් වලින් ඉහළම අගයක් ගන්නා අතර, සේවා අංශයේ 50% දායකත්වය සපයයි. 1965 නිදහසට පෙර ද සිංගප්පුරුව නැගෙනහිර ආසියාවේ ධනවත්ම රාජ්‍යයක් වී සිටි අතර, එහි වෙළඳ වරායන් පිහිටීම හේතුවෙනි. 1965 රටේ GDP ඒක පුද්ගල ආදායම ඇ.ඩො. 511 වන අතර ජපානය හා හොංකොංවලට පසු තුන්වන ඉහළම නැගෙනහිර ආසියාවේ රටයි. නිදහසෙන් පසු විදේශ සෘජු ආයෝජන හා රාජ්‍ය දියත් කරන ලද සැළසුම් හේතුවෙන් නව ආර්ථිකයන්, කර්මාන්ත, අධ්‍යාපනය, නාගරික සංවර්ධනය විය. සිංගප්පුරුව ඒක පුද්ගල ආදායම (GDP, PPP) අතින් ලෝකයේ 5 වන තැන සිටින අතර, ඒක පුද්ගල නාමික අගයෙන් 23 වන ස්ථානයේ සිටී. මෙම නාගරීකරණය, මොනාකෝ රාජ්‍යය හැරුණු කොට ලෝකයේ ජනාකීර්ණම රටයි. මෙහි ඇත්තේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයක් වන අතර 1959 වර්ෂයේ සිට එහි පීපල්ස් ඇක්ෂන් පාට් (PAP) රටේ පාලනය ගෙන ගිය අතර එතෙක් පැවැති සෑම මැතිවරණයකදීම ජය ගත්හ.
- ^ Chew, Ernest (1991). Edwin Lee (ed.). A History of Singapore. Oxford University Press. ISBN 0-19-588917-7.
- ^ Hoe Yeen Nie (2 June 2009). "State of Singapore came into being 50 years ago on 3 June". Channel News Asia. Singapore. 17 January 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 14 February 2011.
- ^ a b c උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;LOC2
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ^ "Time Series on Population (Mid-Year Estimates)". 31 Aug 2010. Statistics Singapore. 2010. 21 February 2009 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 14 February 2011.
{{cite journal}}
: Cite journal requires|journal=
(help) - ^ "2008 Estimate". 2008. Statistics Singapore. 2009. 2009-02-21 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2011-02-14.
{{cite journal}}
: Cite journal requires|journal=
(help) - ^ a b "Singapore". International Monetary Fund. සම්ප්‍රවේශය 21 April 2010.
- ^ http://en.wikipedia.org/wiki/List_of_countries_by_GDP_%28PPP%29_per_capita
- ^ http://en.wikipedia.org/wiki/List_of_countries_by_GDP_(nominal)_per_capita
- ^ "Human Development Report 2010" (PDF). United Nations. 2010. සම්ප්‍රවේශය 5 November 2010.