ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස්
Appearance
වර්ගය | Subsidiary |
---|---|
පූර්වගාමියා |
|
ස්ථාපිතය | 1860 1941 (present corporation status) |
ප්‍රාරම්භක | Henry Varnum Poor |
මූලස්ථානය | New York City, New York, U.S. |
ප්‍රධාන පුද්ගලයන් | John Berisford |
කර්මාන්තය | Financial services |
ආදායම | US$2.61 billion (2009)[1] |
සේවකයන් | 10,000+ |
මූලකාරක | S&P Global |
වෙබ්අඩවිය | spglobal.com/ratings/ |
එස් ඇන්ඩ් පී ග්ලෝබල් රේටින්ග්ස් (ඉංග්‍රීසි: S&P Global Ratings) ඇමරිකානු ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයකි (CRA). මෙම සමාගම පෙරදී ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් (ඉංග්‍රීසි: Standard & Poor's) ලෙස හැඳින්වූ අතර අවිධිමත් ලෙස එස් ඇන්ඩ් පී (ඉංග්‍රීසි: S&P) ලෙස හැඳින්වෙයි. එස් ඇන්ඩ් පී, මූඩීස් ඉන්වෙස්ටර් සර්විස් සහ ෆිච් රේටින්ග්ස් ඇතුළු ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය වල බිග් ත්‍රී හි විශාලතම ආයතනය ලෙස සැලකෙයි.[2] මෙහි මූලස්ථානය 55 වෝටර් ස්ට්‍රීට්, ලෝවර් මෑන්හැටන්, නිව් යෝක් නුවර යන ලිපිනයෙහි පිහිටා ඇත.[3]
ඉතිහාසය
[සංස්කරණය]මෙම සමාගමේ ඉතිහාසය 1860 වසර දක්වා දිවයයි.[4][5]
ආශ්‍රිත
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "S&P | About S&P | Americas – Key Statistics". Standard & Poor's. අගෝස්තු 16, 2011 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය අගෝස්තු 7, 2011.
- ^ Blumenthal, Richard (මැයි 5, 2009). "Three Credit Rating Agencies Hold Too Much of the Power". Juneau Empire – Alaska's Capital City Online Newspaper. නොවැම්බර් 1, 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය අගෝස්තු 7, 2011.
- ^ "Corporate 55 Water Street New York New York". Standard & Poor's. ජූලි 3, 2013. ජූනි 28, 2013 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත.
- ^ "A History of Standard & Poor's". February 15, 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 11 February 2013.
- ^ "Corporations: Standard & Unpoor". Time magazine. ඔක්තෝබර් 13, 1961. දෙසැම්බර් 20, 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය ඔක්තෝබර් 19, 2011.
භාහිර සබැඳි
[සංස්කරණය]- නිල වෙබ් අඩවිය
- එස් ඇන්ඩ් පී ග්ලෝබල් රේටින්ග්ස් (ඉංග්‍රීසි බසින්)
- එස් ඇන්ඩ් පී ඉතිහාසය (ඉංග්‍රීසි බසින්)