Jump to content

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස්

විකිපීඩියා වෙතින්
S&P Global Ratings
වර්ගයSubsidiary
පූර්වගාමියා
  • Poor's Publishing
  • Standard Statistics
ස්ථාපිතය1860; වසර 164 කට පෙර (1860)
1941; වසර 83 කට පෙර (1941) (present corporation status)
ප්‍රාරම්භකHenry Varnum Poor
මූලස්ථානයNew York City, New York, U.S.
ප්‍රධාන පුද්ගලයන්John Berisford
කර්මාන්තයFinancial services
ආදායමIncreaseUS$2.61 billion (2009)[1]
සේවකයන්10,000+
මූලකාරකS&P Global
වෙබ්අඩවියspglobal.com/ratings/

එස් ඇන්ඩ් පී ග්ලෝබල් රේටින්ග්ස් (ඉංග්‍රීසි:  S&P Global Ratings) ඇමරිකානු ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයකි (CRA). මෙම සමාගම පෙරදී ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් (ඉංග්‍රීසි:  Standard & Poor's) ලෙස හැඳින්වූ අතර අවිධිමත් ලෙස එස් ඇන්ඩ් පී (ඉංග්‍රීසි:  S&P) ලෙස හැඳින්වෙයි. එස් ඇන්ඩ් පී, මූඩීස් ඉන්වෙස්ටර් සර්විස් සහ ෆිච් රේටින්ග්ස් ඇතුළු ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය වල බිග් ත්‍රී හි විශාලතම ආයතනය ලෙස සැලකෙයි.[2] මෙහි මූලස්ථානය 55 වෝටර් ස්ට්‍රීට්, ලෝවර් මෑන්හැටන්, නිව් යෝක් නුවර යන ලිපිනයෙහි පිහිටා ඇත.[3]

ඉතිහාසය

[සංස්කරණය]
"Poor's Directory of Railroad Officials", 1893 (frontispiece)

මෙම සමාගමේ ඉතිහාසය 1860 වසර දක්වා දිවයයි.[4][5]

ආශ්‍රිත

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ "S&P | About S&P | Americas – Key Statistics". Standard & Poor's. අගෝස්තු 16, 2011 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය අගෝස්තු 7, 2011.
  2. ^ Blumenthal, Richard (මැයි 5, 2009). "Three Credit Rating Agencies Hold Too Much of the Power". Juneau Empire – Alaska's Capital City Online Newspaper. නොවැම්බර් 1, 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය අගෝස්තු 7, 2011.
  3. ^ "Corporate 55 Water Street New York New York". Standard & Poor's. ජූලි 3, 2013. ජූනි 28, 2013 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත.
  4. ^ "A History of Standard & Poor's". February 15, 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 11 February 2013.
  5. ^ "Corporations: Standard & Unpoor". Time magazine. ඔක්තෝබර් 13, 1961. දෙසැම්බර් 20, 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය ඔක්තෝබර් 19, 2011.

භාහිර සබැඳි

[සංස්කරණය]