"රිචඩ් ද සොයිසා" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සිංහලට පරිවර්තනය කෙරුවෙමි.
14 පේළිය: 14 පේළිය:
}}
}}

සුප්‍රසිද්ද  මාධ්‍යවේදියෙකු , නිවේදකයෙකු, මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු , සහ රංගන ශිල්පියෙකු වූ රිචඩ් ද සොයිසා 1958 මාර්තු මස 18 වෙනි දින ශ්‍රී ලංකාවේදී උපත ලැබීය. 1990 පෙබරවාරි මස 18 වන දින හඳුනා නොගත් සන්නද්ධ කණ්ඩායමක් විසින් ඔහුව පැහැරගෙන ගොස් ඝාතනය කරනු ලැබීය. ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් එවකට පැවති එක්සත් ජාතික පක්ෂ රජයට සහ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා දෙසට ජනතා ඇඟිල්ල දිගු විය.
'''Richard de Zoysa''' was a well-known [[Sri Lanka]]n journalist, author, [[human rights]] activist and actor, who was abducted and murdered on February 18, 1990. His murder caused widespread outrage inside the country, and is widely believed to have been carried out by a death squad linked to elements within the government.

==ජීවිතය සහ මරණය==
==Life and death==
===පසුතලය ( පසුබිම )===
===Background===
සුප්‍රසිද්ද  මාධ්‍යවේදියෙකු , නිවේදකයෙකු, මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු , සහ රංගන ශිල්පියෙකු වූ රිචඩ් ද සොයිසා 1958 මාර්තු මස 18 වෙනි දින ශ්‍රී ලංකාවේදී උපත ලැබීය.  ඔහුගේ පියා ලූෂන් ද සොයිසා වූ අතර මව ආචාර්ය මනෝරාණි සරවනමුත්තු  විය. ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරු  රිචඩ් ද  සොයිසා එකල බහු කුසලතා වලින් පිරි පුද්ගලයකු ලෙස ප්‍රසිද්ධියට පත්විය.  ශාන්ත තෝමස් විද්‍යාලයේ සිංහල භාෂා ගුරුවරයෙකු වූ ඩි.එස්. ජයසේකර විසින් ඔහුගේ  සිංහල නාට්‍ය රංගන කුසලතාවයන් හඳුනා ගෙන ඔහුගේ රංගන හැකියාව වැඩි දියුණු කරගැනීමට උද්යෝගමත් කළේය. 1972 අන්තර් පාසල් ෂේක්ස්පියර් ඉංග්‍රීසි නාට්‍ය තරඟයේ හොඳම නළුවා ලෙස ජයග්‍රහණය කළේය. එයට අමතරව තෝමස් විද්‍යාලයේ වාද විවාද සංගමයේ සහ නාට්‍ය සංගමයේ සාමාජිකත්වයද දැරීය. 1983 දී ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් අධ්‍යක්ෂණය කල යුගාන්තය චිත්‍රපටය සඳහාද ඔහු සිය රංගනයෙන් දායකත්වය සැපයීය.රිචර්ඩ්ගේ ඉංග්‍රීසි උච්චාරණ හැකියාව අන්තර්ජාතික මට්මක තිබු අතර ඔහු ඉතා දක්ෂ ඉංග්‍රීසි භාෂා නිවේදකයෙක් විය. ඉංග්‍රීසි සාහිත්‍ය පිළිබඳවද පුළුල් දැනුමක් ඔහු සතු විය.
de Zoysa was born in Colombo, Sri Lanka. He was of mixed ethnicity, his father a majority [[Sinhalese people|Sinhalese]] and mother a prominent medical surgeon from the minority [[Sri Lankan Tamil]] community.

===පැහැරගෙන යාම සහ ඝාතනය===
In 1983, de Zoysa starred in [[Lester James Peries]]'s film ''[[Yuganthaya (film)|Yuganthaya]]'' alongside [[Gamini Fonseka]]. The role of socialist Malin Kabalana in the movie closely mirrored de Zoysa's own beliefs.
ඔහුගේ මතයන් සහ මාධ්‍ය ක්‍රියාකාරකම් නොඉවසු කණ්ඩායමක් විසින් 1990 පෙබරවාරි 18 වන දින ඔහු පැහැරගෙන ගොස් ඝාතනය කරනු ලැබීය.  ඝාතනය වන සමයේ රිචඩ් ද සොයිසා සහ ඔහුගේ මව වැලිකඩ වත්ත නිවාස සංකීරණයේ ජිවත් වූහ. 1990 පෙබරවාරි මස 18 වන දින පාන්දර ඔහුගේ නිවසට කඩා වැදුණු හඳුනා නොගත් සන්නද්ධ කණ්ඩායමක් විසින් කිසිඳු හේතුවක් නොදක්වා ඔහුව බලහත්කාරයෙන් නිවසේදී පැහැර ගැනුණි. ඔහුව පැහැර ගැනුණු අවස්ථාවේ මව සහ රිචර්ඩ් ගේ සමකාලීන මිත්‍රයෙකු වූ A.V. කරුණාරත්න නිවසේ සිට ඇත.

පසු දින ( 1990 පෙබරවාරි මස 19 ) රිචඩ් ද සොයිසාගේ නිරුවත් මළ සිරුර මොරටුව කොරළවැල්ල දුම්රිය ස්‌ථානය අසළ තිබී ප්‍රදේශවාසීන්ට හමු විය. රාත්‍රී 9.45 ට පමණ කළුබෝවිල රෝහලට පැමිණි ඔහුගේ මව සහ රිචර්ඩ්ගේ ලඟම මිත්‍රයෙකු වන තාරකී සිවරාම්  විසින් එම මළ සිරුර රිචඩ් ද සොයිසාගේ යැයි තහවුරු කරනු ලැබීය. ( තාරකී සිවරාම් මාධ්‍යවේදියව ද 2005 දී ඝාතනය කරනු ලැබීය ) රිචඩ් ද සොයිසාගේ මළ සිරුර හමුවන විට මෘත ශරීරය ඉදිමි තිබූ අතර හිසේ පිටුපස සහ උගුරේ වෙඩි වැදුණු තුවාල තිබී ඇත. එයට අමතරව ඔහුගේ මුඛයේ හකු ඇට බිඳී තිබු බව පොලිසිය විසින් සනාථ කොට තිබුණි.
===Abduction===
At the time of his abduction and murder, de Zoysa was the head of the [[Colombo]] office of the [[Inter Press Service]]<ref name="HumanRights">{{cite web|url=http://www.sangam.org/FB_REPORTS/98rappv.htm|title=Impunity|accessdate=2007-04-22|author=Ndiaye, Bacre|date=1997|publisher=Commisson on Human Rights}}</ref> He lived in the [[Welikadawatte]] housing estate with his mother, Dr. [[Manoranee Saravanamuttu]] and associate A. V. Karunaratne.<ref name="HumanRights"/> In the early morning of February 18, 1990, an armed group broke into their home, and forcibly removed de Zoysa and drove off without explanation.<ref name="HumanRights"/>
{{Sri Lankan Conflict}}
Saravanamuttu then hastily traveled to the Welikada police station and lodged a complaint. The following day, de Zoysa's lifeless body was dumped on the beach<ref>[http://www.island.lk/2009/01/13/opinion2.html Smashing a private TV station is most foul] The Island Online</ref> at [[Moratuwa]], some 12 miles south of Colombo. He had been shot in the head and the throat, and his jaw had been broken.<ref name="HumanRights"/> His body was identified by his friend [[Taraki Sivaram]], who suffered a similar fate in 2005.<ref name="HumanRights"/>

===Government response===
===Government response===
At the inquest the following day, Dr. Saravanamuttu stated that she could identify two of the abductors. Three months later, she saw one of the abductors on television. He was a high-ranking police officer. She informed her lawyer who brought it to the notice of both the Magistrate conducting the inquiry into the incident and the police.<ref name="HumanRights"/>
At the inquest the following day, Dr. Saravanamuttu stated that she could identify two of the abductors. Three months later, she saw one of the abductors on television. He was a high-ranking police officer. She informed her lawyer who brought it to the notice of both the Magistrate conducting the inquiry into the incident and the police.<ref name="HumanRights">{{cite web|url=http://www.sangam.org/FB_REPORTS/98rappv.htm|title=Impunity|accessdate=2007-04-22|author=Ndiaye, Bacre|date=1997|publisher=Commisson on Human Rights}}</ref>

However, the suspect was not arrested and the lead was ignored.<ref name="HumanRights"/> Both Dr. Saravanamuttu and her lawyer, Batty Weerakoon, subsequently received death threats.<ref name="HumanRights"/> Police officers assigned to guard Batty Weerakoon have also received similar threats.<ref name="HumanRights"/> Dr. Saravanamuttu later became an [[activist]] for missing people and died in 2004.

18:37, 17 මාර්තු 2018 තෙක් සංශෝධනය

රිචඩ් ද සොයිසා
ගොනුව:Yuganthayafilm.JPG
රිචඩ් ද සොයිසා
උපත
රිචඩ් ද සොයිසා

සුප්‍රසිද්ද  මාධ්‍යවේදියෙකු , නිවේදකයෙකු, මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු , සහ රංගන ශිල්පියෙකු වූ රිචඩ් ද සොයිසා 1958 මාර්තු මස 18 වෙනි දින ශ්‍රී ලංකාවේදී උපත ලැබීය. 1990 පෙබරවාරි මස 18 වන දින හඳුනා නොගත් සන්නද්ධ කණ්ඩායමක් විසින් ඔහුව පැහැරගෙන ගොස් ඝාතනය කරනු ලැබීය. ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් එවකට පැවති එක්සත් ජාතික පක්ෂ රජයට සහ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා දෙසට ජනතා ඇඟිල්ල දිගු විය.

ජීවිතය සහ මරණය

පසුතලය ( පසුබිම )

සුප්‍රසිද්ද  මාධ්‍යවේදියෙකු , නිවේදකයෙකු, මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු , සහ රංගන ශිල්පියෙකු වූ රිචඩ් ද සොයිසා 1958 මාර්තු මස 18 වෙනි දින ශ්‍රී ලංකාවේදී උපත ලැබීය.  ඔහුගේ පියා ලූෂන් ද සොයිසා වූ අතර මව ආචාර්ය මනෝරාණි සරවනමුත්තු  විය. ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරු  රිචඩ් ද  සොයිසා එකල බහු කුසලතා වලින් පිරි පුද්ගලයකු ලෙස ප්‍රසිද්ධියට පත්විය.  ශාන්ත තෝමස් විද්‍යාලයේ සිංහල භාෂා ගුරුවරයෙකු වූ ඩි.එස්. ජයසේකර විසින් ඔහුගේ  සිංහල නාට්‍ය රංගන කුසලතාවයන් හඳුනා ගෙන ඔහුගේ රංගන හැකියාව වැඩි දියුණු කරගැනීමට උද්යෝගමත් කළේය. 1972 අන්තර් පාසල් ෂේක්ස්පියර් ඉංග්‍රීසි නාට්‍ය තරඟයේ හොඳම නළුවා ලෙස ජයග්‍රහණය කළේය. එයට අමතරව තෝමස් විද්‍යාලයේ වාද විවාද සංගමයේ සහ නාට්‍ය සංගමයේ සාමාජිකත්වයද දැරීය. 1983 දී ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් අධ්‍යක්ෂණය කල යුගාන්තය චිත්‍රපටය සඳහාද ඔහු සිය රංගනයෙන් දායකත්වය සැපයීය.රිචර්ඩ්ගේ ඉංග්‍රීසි උච්චාරණ හැකියාව අන්තර්ජාතික මට්මක තිබු අතර ඔහු ඉතා දක්ෂ ඉංග්‍රීසි භාෂා නිවේදකයෙක් විය. ඉංග්‍රීසි සාහිත්‍ය පිළිබඳවද පුළුල් දැනුමක් ඔහු සතු විය.

පැහැරගෙන යාම සහ ඝාතනය

ඔහුගේ මතයන් සහ මාධ්‍ය ක්‍රියාකාරකම් නොඉවසු කණ්ඩායමක් විසින් 1990 පෙබරවාරි 18 වන දින ඔහු පැහැරගෙන ගොස් ඝාතනය කරනු ලැබීය.  ඝාතනය වන සමයේ රිචඩ් ද සොයිසා සහ ඔහුගේ මව වැලිකඩ වත්ත නිවාස සංකීරණයේ ජිවත් වූහ. 1990 පෙබරවාරි මස 18 වන දින පාන්දර ඔහුගේ නිවසට කඩා වැදුණු හඳුනා නොගත් සන්නද්ධ කණ්ඩායමක් විසින් කිසිඳු හේතුවක් නොදක්වා ඔහුව බලහත්කාරයෙන් නිවසේදී පැහැර ගැනුණි. ඔහුව පැහැර ගැනුණු අවස්ථාවේ මව සහ රිචර්ඩ් ගේ සමකාලීන මිත්‍රයෙකු වූ A.V. කරුණාරත්න නිවසේ සිට ඇත.

පසු දින ( 1990 පෙබරවාරි මස 19 ) රිචඩ් ද සොයිසාගේ නිරුවත් මළ සිරුර මොරටුව කොරළවැල්ල දුම්රිය ස්‌ථානය අසළ තිබී ප්‍රදේශවාසීන්ට හමු විය. රාත්‍රී 9.45 ට පමණ කළුබෝවිල රෝහලට පැමිණි ඔහුගේ මව සහ රිචර්ඩ්ගේ ලඟම මිත්‍රයෙකු වන තාරකී සිවරාම්  විසින් එම මළ සිරුර රිචඩ් ද සොයිසාගේ යැයි තහවුරු කරනු ලැබීය. ( තාරකී සිවරාම් මාධ්‍යවේදියව ද 2005 දී ඝාතනය කරනු ලැබීය ) රිචඩ් ද සොයිසාගේ මළ සිරුර හමුවන විට මෘත ශරීරය ඉදිමි තිබූ අතර හිසේ පිටුපස සහ උගුරේ වෙඩි වැදුණු තුවාල තිබී ඇත. එයට අමතරව ඔහුගේ මුඛයේ හකු ඇට බිඳී තිබු බව පොලිසිය විසින් සනාථ කොට තිබුණි.

Government response

At the inquest the following day, Dr. Saravanamuttu stated that she could identify two of the abductors. Three months later, she saw one of the abductors on television. He was a high-ranking police officer. She informed her lawyer who brought it to the notice of both the Magistrate conducting the inquiry into the incident and the police.[1]

However, the suspect was not arrested and the lead was ignored.[1] Both Dr. Saravanamuttu and her lawyer, Batty Weerakoon, subsequently received death threats.[1] Police officers assigned to guard Batty Weerakoon have also received similar threats.[1] Dr. Saravanamuttu later became an activist for missing people and died in 2004.

In 2005, Assistant Superintendent of Police Lal Priyantha Darmasiri Ranchagoda, Officer in Charge Bodeniya Gamlath Gedara Devasurendra and Sergeant Mahawedikkarage Sarathchandra were indicted for de Zoysa's murder.[2] They were acquitted of all charges on November 9, 2005 by Colombo High Court Judge Rohini Perera; she stated that the evidence presented by the prosecution was "contradictory and not credible".[3]

Aftermath

de Zoysa's murder is widely believed to have been carried out be a death squad that was formed under the auspices of members of the government to crush the insurrection launched by the militant Janatha Vimukthi Peramuna (JVP) organization.[4] Since 1987, when the insurrection was launched, these death squads are alleged to have killed thousands of alleged JVP members in an ultimately successful attempt to quell the rebellion. They are also alleged to have killed political opponents, including de Zoysa, who was linked to the JVP.[4]

Dr. Rajiva Wijesinha, a political analyst and Secretary-General of the Secretariat for Coordinating the Peace Process (SCOPP), has repeatedly said that de Zoysa's murder was the turning point for the death squads. He claims the with the JVP insurrection largely over and the usefulness of the death squads coming to an end, President Ranasinghe Premadasa used de Zoysa's murder and the subsequent outcry against it as a reason to call a halt to the killings carried out by the death squads, which were formed during his predecessors era.[5]

UN award in his memory

An award in recognition of independent journalism was established by the UN sponsored Inter Press Service news agency in de Zoysa's memory.

Legacy

Rajiva Wijesinha wrote a novel based on the life and death of Richard de Soyza titled " Limits of Love" . Published after the death Richards mother in 2005 , it has some controversial revelations including explicit references to homosexuality of the titular character.

See also

References

  1. 1.0 1.1 1.2 1.3 Ndiaye, Bacre (1997). "Impunity". Commisson on Human Rights. සම්ප්‍රවේශය 2007-04-22.
  2. "Four men dragged Richard down the stairs - says witness". Daily News. 2005. සම්ප්‍රවේශය 2007-04-22.
  3. "All accused in Richard de Zoysa killing acquitted". Freemedia. 2005. සම්ප්‍රවේශය 2007-04-22.
  4. 4.0 4.1 SRI LANKA: Radio Play Poses New Questions About Journalist's Murder, IPS News
  5. Time’s Music - Richard de Zoysa at fifty, Daily News

External links

"https://si.wikipedia.org/w/index.php?title=රිචඩ්_ද_සොයිසා&oldid=419870" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි