"පොලිබියුස්" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
සංස්කරණය |
සංස්කරණය |
||
25 පේළිය: | 25 පේළිය: | ||
'''පොලිබියුස්''' (ක්‍රිපූ {{පමණ|200}} – {{පමණ|118}}) යනු, [[හෙලනිස්තික යුගය|හෙලනිස්තික යුගයෙහි]] ග්‍රීක ඉතිහාසඳයෙක් වන අතර, ක්‍රිපූ 264–146 කාලසීමාව සවිස්තරාත්මකව ආවරණය කල ඔහුගේ {{නොඑතුම|''[[ද හිස්ට්‍රීස් (පොලිබියුස්)|ද හිස්ට්‍රීස්]]''}} නමැති කෘතිය පිළිබඳව ප්‍රසිද්ධත්වයක් උසුලයි. ඔහුගේ කෘතිය වෙතින්, [[රෝමානු ජනරජය|රෝමානු ජනරජයේ]] නැගීම සහ එය පුරාතන මධ්‍යධරණි ලෝකය තුල ප්‍රමුඛ තත්ත්වයකට ගෙන ඒම විස්තර කෙරෙන අතර, ක්‍රිපූ 146 දී සිදුවූ [[කාර්තේජ් සටන (ක්‍රිපූ149 පමණ)|කාර්තේජයෙහි අවසානය]] පිළිබඳ ඇසින් දුටු විස්තරයක් එහි අඩංගු වෙයි. මිශ්‍ර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ රජයේ [[බලතල බෙදීම]] පිළිබඳ ඔහුගේ විශ්ලේෂණය පිළිබඳව පොලිබියුස් වැදගත් වන අතර, [[මොටෙස්කියු|මොටෙස්කියුගේ]] ''[[ද ස්පිරිට් ඔෆ් ද ලෝස්]]'' සහ [[එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව| එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි]] සැලසුම්කරුවන් මෙයින් බලපෑම් ලදහ. |

==සම්භවය== |
|||
එය [[අකියානු ලීගය | අකියානු ලීගයෙහි]] සක්‍රීය සාමාජිකයෙක්ව සිටින විට [[ආර්කාඩියා| ආර්කාඩියාහී]], [[මෙගලාපොලිස්, ග්‍රීසිය|මෙගලාපොලිස්හී]], ක්‍රිපූ 200 දී පමණ පොලිබියුස් උපන්නේය. |
14:47, 20 අප්‍රේල් 2016 තෙක් සංශෝධනය
පොලිබියුස් | |
---|---|
උපත | ක්‍රිපූ 200 පමණ |
මියගිය දිනය | ක්‍රිපූ 118 පමණ |
ජාතිකත්වය | ග්‍රීක |
ප්‍රසිද්ධව ඇත්තේ | ද හිස්ට්‍රීස්, රෝමානු ජනරජය පිළිබඳ සිද්ධීන්, ක්‍රිපූ 220–146 |
Scientific career | |
ක්ෂේත්රය | ඉතිහාසය |
ආභාෂය ලැබුවේ | ඔහුගේ ජීවිතා කාලය තුල හා ඊට පසුව දිවි ගෙවූ රෝමානු ජනරජය පිළිබඳ සියළු ඉතිහාසඥයින් |
පොලිබියුස් (ක්‍රිපූ ප. 200 – ප. 118) යනු, හෙලනිස්තික යුගයෙහි ග්‍රීක ඉතිහාසඳයෙක් වන අතර, ක්‍රිපූ 264–146 කාලසීමාව සවිස්තරාත්මකව ආවරණය කල ඔහුගේ ද හිස්ට්‍රීස් නමැති කෘතිය පිළිබඳව ප්‍රසිද්ධත්වයක් උසුලයි. ඔහුගේ කෘතිය වෙතින්, රෝමානු ජනරජයේ නැගීම සහ එය පුරාතන මධ්‍යධරණි ලෝකය තුල ප්‍රමුඛ තත්ත්වයකට ගෙන ඒම විස්තර කෙරෙන අතර, ක්‍රිපූ 146 දී සිදුවූ කාර්තේජයෙහි අවසානය පිළිබඳ ඇසින් දුටු විස්තරයක් එහි අඩංගු වෙයි. මිශ්‍ර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ රජයේ බලතල බෙදීම පිළිබඳ ඔහුගේ විශ්ලේෂණය පිළිබඳව පොලිබියුස් වැදගත් වන අතර, මොටෙස්කියුගේ ද ස්පිරිට් ඔෆ් ද ලෝස් සහ එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි සැලසුම්කරුවන් මෙයින් බලපෑම් ලදහ.
සම්භවය
එය අකියානු ලීගයෙහි සක්‍රීය සාමාජිකයෙක්ව සිටින විට ආර්කාඩියාහී, මෙගලාපොලිස්හී, ක්‍රිපූ 200 දී පමණ පොලිබියුස් උපන්නේය.