"මහමෙව්නාව භාවනා අසපුව" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
60 පේළිය: 60 පේළිය:
<br style="clear:both" />
<br style="clear:both" />


'''''''''කිරිබත්ගොඩ සිවුරු හොරාගේ නිර්මල ථෙරවාද ත්‍රිපිටක දහමට එරෙහිව ගෙන යන මේ මූලධර්මවාදී ව්‍යාපාරය විසින් ඉන්දියාව තුලද මේ වන විට ව්‍යාජ බුදු දහමක් ප්‍රචාරණය කරමින් පවතින බව බොහෝ ප්‍රසිද්ද කරුණකි'''''''''
==වැඩි දුර කියවීම සඳහා==
* [[බුදු දහම]]
* [[කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි]]


==අඩවි‌යෙන් බැහැර පිටු==
==අඩවි‌යෙන් බැහැර පිටු==

11:16, 13 දෙසැම්බර් 2015 තෙක් සංශෝධනය

මහමෙව්නාව භාවනා අසපුව
ගොනුව:Mahamevna.png
ආදර්ශ පාඨයමේ ගෞතම බුද්ධ රාජ්‍යයයි!
සංස්ථාපනය1999 අගෝස්තු 14
වර්ගයසෙනසුන් සංවිධානයකි
අභිප්‍රායආධ්‍යාත්මික දියුණුව
මූලස්ථානයපොල්ගහවෙල, ශ්‍රී ලංකාව
පිහිටුම
  • ශ්‍රී ලංකාව (ශාඛා 38); ටොරොන්ටෝ, කැනඩාව; නිව් ජර්සි, ඇමෙරිකා එක්සත් ජනපදය; සිඩ්නි, ඕස්ට්‍රේලියාව
ප්‍රදේශය සේවය සැපයෙන
ලොව පුරා
Membership
බොදු මඟෙහි හැසිරෙන්නන්
ප්‍රාරම්භකයා
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන්වහන්සේ
වෙබ් අඩවියhttp://www.mahamevna.org http://www.buddhavision.com

මහමෙව්නාව භාවනා අසපුව යනු "ක්‍රි.පූ. 500 පමණ උපත ලද බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් ඇසුරින් ආධ්‍යාත්මික දියුණුව ළඟා කර ගැනීම උදෙසා පිහිටුවන ලද සෙනසුන් සංවිධානයකි. ඔවුන්ගේ ගේ අභිප්‍රාය වන්නේ (අසීමිත විමුක්තිය වන) නිවන් සුව ළඟා කර ගැනීමට අවශ්‍ය ලෙස මිනිස් සිත පිරිසිදු කර ගැනීමට ආධ්‍යාත්මික වශයෙන් සහය වීම යි."[1]

මෙම සංචිතය ශ්‍රී ලංකාව පුරා විසිරුණු (සහ මෑතක දී පිහිටුවනන ලද කැනඩාවේ [6], ඇමෙරිකා එක්සද් ජනපදයේ [7] හා ඕස්ට්‍රේලියාවේ [8] ශාඛා ඇතළුව) බුදු දහම පැතිරවීම සඳහා වන අසපු 42 සමන්විත වේ.

මහමෙව්නාවේ නිර්මාතෘ මෙන්ම ප්‍රධාන යතිවරයා වන්නේ, බුදු දහමේ එකම ඉලක්කය වන: සියළු දුකින් අත් මිදීම (හෙවත් අමා මහ නිවන) පිළිබඳ සැම විටම අවධාරණය කරමින්, දේශීය මෙන්ම විදේශීය වශයෙන් බුදු දහම තත්‍ය ලෙස පැතිරවීමෙහි නියුතු වී සිටින පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන්වහන්සේ ය.

ගොනුව:Mahamevnawa-pawidi pin kama.jpg
මහමෙව්නාව පැවිදි පිංකම...

කිරිබත්ගොඩ අහවල්නාන්දගේ මේ හොර මහමෙව්නාව යනු පිරිසිදු නිර්මල ථෙරවාද බුදු සසුන පරිහානියට පත්කිරීම උදෙසා පල්ලියේ ආධාර මත යැපෙමින් අහිංසක බෞද්ධ ජනතාව මුලාවට පත්කිරීම උදෙසා පවත්වාගෙන යන මූලධර්මවාදී ආයතනයකි.

දහම පැතිරවීම

ගොනුව:Tipitaka2008.jpg
මහමෙව්නාවේ සහභාගීත්වයෙන් (ඉන්දියාවේ) බුද්ධගයාවෙහි පැවැත්වුණු ත්‍රිපිටක සජ්ඣායනය, 2008
තථාගතප්‌පවෙදිතො ධම්‌මවිනයො, භික්‌ඛවෙ, විවටො විරොචති, නො පටිච්‌ඡන්‌නො
තථාගතයන් වහන්සේ විසින් පනවන ලද ශ්‍රී සද්ධර්මයත් විනයත් බබළන්නේ විවර වුන විටය, සැඟවුණ විට නොවේ.

— පටිච්‌ඡන්‌නසුත්‌තං [2]

චරථ, භික්‌ඛවෙ, චාරිකං බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම්‌පාය අත්‌ථාය හිතාය සුඛාය දෙවමනුස්‌සානං. මා එකෙන ද්‌වෙ අගමිත්‌ථ. දෙසෙථ, භික්‌ඛවෙ, ධම්‌මං ආදිකල්‍යාණං මජ්‌ඣෙකල්‍යාණං පරියොසානකල්‍යාණං සාත්‌ථං සබ්‍යඤ්‌ජනං කෙවලපරිපුණ්‌ණං පරිසුද්‌ධං බ්‍රහ්‌මචරියං පකාසෙථ. සන්‌ති සත්‌තා අප්‌පරජක්‌ඛජාතිකා , අස්‌සවනතා ධම්‌මස්‌ස පරිහායන්‌ති, භවිස්‌සන්‌ති ධම්‌මස්‌ස අඤ්‌ඤාතාරො.
පින්වත් මහණෙනි, බොහෝ දෙනාගේ හිත පිණිස ද, බොහෝ දෙනාගේ සැපය පිණිස ද, ලොවට අනුකම්පාවෙන් දෙවි මිනිසුන්ගේ අර්ථය හා හිත සුව පිණිස හැසිරෙන්න. එක මග දෙදෙනෙකු නොම යන්න. පින්වත් මහණෙනි, ඇරඹුම කලණ (යහපත්) වූ, මැද කලණ වූ, අවසන ද කලණ වූ මනා අරුත් සහිත, මනා ව්‍යවහාර සහිත, මුළුමනින් ම පිරිපුන් වූ, පිරිසිදු නිවන් මග ම පවසන්න. අල්ප වූ රජස් (කෙලෙස්) ඇති සත්වයෝ සිටිත්; ශ්‍රී සද්ධර්මය ඇසීමට නොලැබුණහොත් ඔවුන් පිරිහී යනු ඇත; සදහම් ඇසුනහොත් ඔවුන් එය අවබොධ කර ගනු ඇත.

— මාරකථා [3]

ගොනුව:DammaSakachcha.jpg
දහම් සාකච්ඡාවක්, බුද්ධගයාවෙහි (ඉන්දියාවේ)

බුදු රජාණන් වහන්සේගේ සැබෑ ශ්‍රාවකයෝ සාමීචිපටිපන්න වෙති. එනම් දුකින් මිදීම උදෙසා ම දහමෙහි හැසිරෙන අතර ම, අන් අය ගැන අනුකම්පාවෙන් ම සද්ධර්මය පතුරවත්. මහමෙව්නාව ඇසුරු කරන ගිහි පැවිදි දෙපිරිසම ඉඩ ලැබෙන සැම විටම මෙලෙස හැසිරෙති.

මහමෙව්නාවේ ස්වාමීන් වහන්සේ ලා දහම් දෙසන්නේ/උගන්වන්නේ බුදු රජාණන් වහන්සේ දේශනා කර වදාළ අන්දමට ය.

යම් භික්‍ෂුවක් රූපය ගැන අවබෝධයෙන්ම කළකිරිම (නිබ්‌බිදාය ) පිණිස ම, එහි නොඇල්ම පිණිස ම (විරාගාය ), එය නිරුද්‍ධ වීම (නිරොධාය ) පිණිස ම ශ්‍රී සද්ධර්මය දේශනා කරයි නම්, 'ධර්ම කථික භික්‍ෂුවක්' ලෙස හැඳින්විය මනාය...

යම් භික්‍ෂුවක් විඳීම (වේදනා) ගැන අවබෝධයෙන්ම කළකිරිම පිණිස ම, එහි නොඇල්ම පිණිස ම, එය නිරුද්‍ධ වීම පිණිස ම ශ්‍රී සද්ධර්මය දේශනා කරයි නම්, 'ධර්ම කථික භික්‍ෂුවක්' ලෙස හැඳින්විය මනාය...
යම් භික්‍ෂුවක් හඳුනා ගැනීම් (සඤ්ඤා) ගැන අවබෝධයෙන්ම කළකිරිම පිණිස ම, එහි නොඇල්ම පිණිස ම, එය නිරුද්‍ධ වීම පිණිස ම ශ්‍රී සද්ධර්මය දේශනා කරයි නම්, 'ධර්ම කථික භික්‍ෂුවක්' ලෙස හැඳින්විය මනාය...
යම් භික්‍ෂුවක් චේතනාව තුළ සැකසීම (සංඛාර) ගැන අවබෝධයෙන්ම කළකිරිම පිණිස ම, එහි නොඇල්ම පිණිස ම, එය නිරුද්‍ධ වීම පිණිස ම ශ්‍රී සද්ධර්මය දේශනා කරයි නම්, 'ධර්ම කථික භික්‍ෂුවක්' ලෙස හැඳින්විය මනාය...
යම් භික්‍ෂුවක් (විශේෂ වූ) දැනීම(විඤ්ඤාණ) ගැන අවබෝධයෙන්ම කළකිරිම පිණිස ම, එහි නොඇල්ම පිණිස ම, එය නිරුද්‍ධ වීම පිණිස ම ශ්‍රී සද්ධර්මය දේශනා කරයි නම්, 'ධර්ම කථික භික්‍ෂුවක්' ලෙස හැඳින්විය මනාය...

— ධම්‌මකථිකසුත්‌තං[4]

ගොනුව:TipitakaMSP.jpg
මහමෙව්නාව සදහම් ප්‍රකාශන [4]
ගොනුව:Bodighana sabawa.png
මහමෙව්නාව බෝධිඥාන සභාව මඟින් මුලින්ම ප්‍රකාශිත ව්‍යවස්ථාව[5]

එනිසා ජීවිතයේ යථාර්තය හෙළිදරවු කරන, දුකින් මිදීමට නොපමා විය යුතු ආකාරය ම අවධාරණය කරන, බුදු රජුන්ගේ මූලික ඉගැන්වීම මත ම පදනම් වූ (පටිගත කළ) දහම් දේශනා සහ දහම් පොත් පත් මහමෙව්නාව ඇසුරු කරන්නන් අතර සංසරණය වෙනු දැකිය හැක.

ආරම්භක ශ්‍රී ලාංකික පසුබිම නිසා මෙම ප්‍රකාශන බොහොමයක් ඇත්තේ සිංහලයෙ නි; නමුත් Buddha Vision (බුද්ධා විෂන්) [9] වෙබ් අඩවිය ඔස්සේ ඉංග්‍රීසි සංස්කරණ හෙළි දැක්වෙනු දැන් දැකිය හැක.

මහමෙව්නාවේ කැනඩා සහ ඇමරිකා එක්සත් ජනපද ශාඛා මඟින් "අමා සදහම් මණ්ඩපය"[10] නමින් සජීවි සිංහල මාධ්‍ය අන්තර්ජාල (Internet) ධර්ම සාකච්ඡාවක් මෑතක සිට අරඹා ඇත. ලොව පුරා විසිරී සිටින සිංහල බෞද්ධයන් ට සද්ධර්මය පිළිබඳ ඇති සැක දුරු කරගැනීමට එයින් මග සැළසී ඇත.

යොමුව

  1. නිල වෙබ් අඩවිය - මහමෙව්නාව බොදු සෙනසුනෙහි (පරිවර්තනයකි)
  2. අඞ්‌ගුත්‌තරනිකායො→අඞ්‌ගුත්‌තරනිකායො→කුසිනාරවග්‌ගො(භාරංඩුවග්ගො)→පටිච්‌ඡන්‌නසුත්‌තං[1]
  3. විනයපිටකෙ→මහාවග්‌ගපාළි→මහාඛන්‌ධකො→මාරකථා [2]
  4. සංයුත්‌තනිකායො→ඛන්‌ධවග්‌ගො→ඛන්‌ධසංයුත්‌තං→ධම්‌මකථිකවග්‌ගො→ධම්‌මකථිකසුත්‌තං[3]


''''කිරිබත්ගොඩ සිවුරු හොරාගේ නිර්මල ථෙරවාද ත්‍රිපිටක දහමට එරෙහිව ගෙන යන මේ මූලධර්මවාදී ව්‍යාපාරය විසින් ඉන්දියාව තුලද මේ වන විට ව්‍යාජ බුදු දහමක් ප්‍රචාරණය කරමින් පවතින බව බොහෝ ප්‍රසිද්ද කරුණකි''''

අඩවි‌යෙන් බැහැර පිටු

මහමෙව්නාව

ත්‍රිපිටකය

වෙනත්

"https://si.wikipedia.org/w/index.php?title=මහමෙව්නාව_භාවනා_අසපුව&oldid=354620" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි