සාකච්ඡාව:මහමෙව්නාව භාවනා අසපුව
ඉතිහාසය නරඹන්න අනූව මහමෙව්නාව භාවනා අසපුව තනා ඇත්තේ 2008 මැයි 13 [1] වැනි දිනයි. රංග නම් ලිපිය තනා ඇත්තේ 2009 මාර්තු 13 [2] දිනයි. මහමෙව්නාව භාවනා අසපුව ලිපියේ කොටස් රංග වෙත අමුණා ඇත්තේ 2009 නොවැම්බර් 6 වන දිනයි. එවිට මෙම ලිපිය හෝ ලිපි කොටස රංග වෙතට ඒකාබද්ධ කෙරුමට යෝජිත වන්නේ කෙසේද? පැරණි ලිපිය වන්නේ මෙම ලිපියයි. රංග ලිපිය යනු මකා දැමිය යුතු ලිපියක් ලෙස පෙනේ.--- L Manju (talk) 16:02, 11 නොවැම්බර් 2014 (යූටීසී)
මහමෙව්නාව යනුවෙන් ලිපියේ ආරම්භය සනිටුහන් කිරීම තුලින් අනුරාධපුරයේ ඇති නියම මහමෙවුනාව වැරදි ලෙස වටහාගෙන පාඨකයා නොමග යැවීමක් සිදුවේ[සංස්කරණය]
ඒ අනුව ආරම්භය "මහමෙව්නාව භාවනා අසපුව " ලෙස මවිසින් වෙනස් කරන ලදී .තවද සබැ ">මහමෙව්නාව ,ලෙසවූ පිටුව හා සම්බන්ද කර එම මෙම ලිපිය තවදුරටත් සංස්කරණය කලයුතුය. ඒ අනුව මෙම ලිපිය මද්‍යස්ථ ස්වරුපයෙන් සිට සංස්කරණය කල යුතුයි යනු මගේ වැටහීමයි. Rsekanayake (talk) 08:35, 16 ජූලි 2015 (යූටීසී)
තවද අනුරාධපුරයේ ඉපැරණිමහමෙවුනා මහාවිහාරය ලෙස අර්ථ නිරූපනය වන සේ පන්සලක විස්තර සදහන් කර ,L Manju විසින් මෙම ලිපිය නිමවා ඇත.මෙය සත්‍ය විකුර්ති කිරීමකි. එය පාඨකයා නොමග යවයි.විකිපීඩියානු ප්‍රතිපත්ති වලට පටහැනි වේ. ඒබැවින් ලිපියේ මාතෘකාව වෙනස් කල යුතුය.එය වෙනස් කරන ලෙස තුමාගෙන්ද ඉතා ගවුරවයෙන් සහ කාරුණිකව ඉල්ලා සිටිමි.--Rsekanayake (talk) 09:51, 27 නොවැම්බර් 2015 (යූටීසී) මේ සම්භන්ධයෙන් වැඩිදුරටත් කල සාකච්චාවමෙම පිටුවේ ඇත .--Rsekanayake (talk) 23:47, 30 නොවැම්බර් 2015 (යූටීසී)