"විකිපීඩියා:පරිපාලකවරු" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු රොබෝ ඉවත් කරමින්: pa:ਵਿਕਿਪੀਡਿਆ:ਪ੍ਰਸ਼ਾਸਕ (deleted)
සුළු r2.7.3) (රොබෝ එකතු කරමින්: dv, iu, jbo, lez, pi වෙනස් කරමින්: bar
241 පේළිය: 241 පේළිය:
[[az:Vikipediya:İdarəçilər]]
[[az:Vikipediya:İdarəçilər]]
[[ba:Википедия:Хакимдар]]
[[ba:Википедия:Хакимдар]]
[[bar:Wikipedia:Administratoren]]
[[bar:Wikipedia:Administratorn]]
[[bat-smg:Vikipedėjė:Admėnėstravims]]
[[bat-smg:Vikipedėjė:Admėnėstravims]]
[[be:Вікіпедыя:Адміністратары]]
[[be:Вікіпедыя:Адміністратары]]
271 පේළිය: 271 පේළිය:
[[diq:Wikipedia:İdarekari]]
[[diq:Wikipedia:İdarekari]]
[[dsb:Wikipedija:Administratory]]
[[dsb:Wikipedija:Administratory]]
[[dv:ވިކިޕީޑިޔާ: އެޑްމިނިސްޓްރޭޓަރ]]
[[ee:Wikipedia:Administrators]]
[[ee:Wikipedia:Administrators]]
[[el:Βικιπαίδεια:Διαχειριστές]]
[[el:Βικιπαίδεια:Διαχειριστές]]
313 පේළිය: 314 පේළිය:
[[is:Wikipedia:Möppudýr]]
[[is:Wikipedia:Möppudýr]]
[[it:Wikipedia:Amministratori]]
[[it:Wikipedia:Amministratori]]
[[iu:ᐅᐃᑭᐱᑎᐊoikipitia:ᑐᑭᓕᐅᖅᐹinuluriji]]
[[ja:Wikipedia:管理者]]
[[ja:Wikipedia:管理者]]
[[jbo:Wikipedia:administrator]]
[[jv:Wikipedia:Pangurus]]
[[jv:Wikipedia:Pangurus]]
[[ka:ვიკიპედია:ადმინისტრატორები]]
[[ka:ვიკიპედია:ადმინისტრატორები]]
332 පේළිය: 335 පේළිය:
[[lad:Vikipedya:Administradores]]
[[lad:Vikipedya:Administradores]]
[[lb:Wikipedia:Administrateuren]]
[[lb:Wikipedia:Administrateuren]]
[[lez:Википедия:Администраторар]]
[[lg:Wikipedia:Administrators]]
[[lg:Wikipedia:Administrators]]
[[li:Wikipedia:Systeemwèrkers]]
[[li:Wikipedia:Systeemwèrkers]]
373 පේළිය: 377 පේළිය:
[[pam:Wikipedia:Administrators]]
[[pam:Wikipedia:Administrators]]
[[pdc:Wikipedia:Verwalter]]
[[pdc:Wikipedia:Verwalter]]
[[pi:Wikipedia:Administrators]]
[[pih:Wikipedia:Administrators]]
[[pih:Wikipedia:Administrators]]
[[pl:Wikipedia:Administratorzy]]
[[pl:Wikipedia:Administratorzy]]

13:43, 1 මාර්තු 2013 තෙක් සංශෝධනය

විකිපීඩියාවේ පරිපාලක මෙවලම් පවිත්‍රතා නඩත්තුකරන්නාගේ තෙතමාත්තුකරය හා සම කර තිබීම නිසාවෙන්, සමහර කාල වලදී පරිපාලක ධූරය ලැබීම විස්තර කර තිබුනේ "තෙතමාත්තුකරය අතට දුන්" ලෙසකිනි.

අතීතයේදී පද්ධති ක්‍රියාකරුවන් ලෙසින්ද හැඳින්වුණු පරිපාලකවරු, වනාහී පරිසීමිත තාක්ෂණික විශේෂාංග ("මෙවලම්") භාවිතය සඳහා පිවිසුම් අවසරය ලැබුමට තරම් විශ්වසනීයත්වයක් ළඟා කර ගත් විකිපීඩියා සංස්කාරකවරු වෙති. නිදසුනක් ලෙස, පිටු සංරක්ෂණය, මකාදැමුම සහ ප්‍රතිෂ්ඨාපනය, යළියොමුවීම් උදෙසා පිටු ගෙනයෑම, පිටු සංශෝධන සැඟවීම සහ මකාදැමීම, සහ අනෙකුත් සංස්කාරකවරුන් වාරණය කිරීම පරිපාලකවරුන්ට සිදු කළ හැක. පරිපාලකවරුන් සතු මෙවලම් පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා විකිපීඩියා:පරිපාලකවරු/මෙවලම් බලන්න.

පරිපාලකවරු මෙම වගකීම් දැරීමට ස්වෙච්ඡාවෙන් එකඟ වෙති; ඔවුහු විකිමාධ්‍ය පදනමෙහි සේවා නියුක්තිකයන් ලෙස ක්‍රියා නොකරති. තමන් ද පාර්ශවකරුවන් වන කිසියම් මතභේදයක දී අනවශ්‍ය වාසියක් අත්පත් කරගැනුමට මෙම මෙවලම් භාවිතය ඔවුන්ගෙන් අපේක්ෂා නොකෙරෙන අතර කිසි කලෙක එසේ භාවිතා කළ යුතු නොවේ.

මැයි 1 දිනය වන විට, සිංහල විකිපීඩියාවේ පරිපාලකවරු 3 දෙනෙක් සිටිති.


A bureaucrat is a slightly higher administrative level that can perform a few additional functions. Bureacrats can give administrator or bureaucrat status to other users following a successful request on this page. Bureaucrats can also help users who want to change user names. Requests for name changes should be made directly to the talk page of one of the listed bureaucrats.

See also: Bureaucrat logs - User rights, User rename

ඉතිහාසය

In the very early days of Wikipedia, all users functioned as administrators to perform various administrative functions, using a single password that was handed out fairly freely.[1] The modern form of administratorship that editors know today was the result of a code modification, which changed from password access to role-based access control, under which individual accounts could be flagged as per the roles they could use, which in turn determined functions/tools they could access.

At that era of transition, it was pointed out that administrators should never develop into a special subgroup of the community but should be a part of the community like anyone else. Generally, most maintenance and administration aspects of Wikipedia can be conducted by anyone, without the specific technical functions granted to administrators. An often paraphrased comment about the title and process of administratorship was made by Jimmy Wales in February 2003—referred to as "sysops" here:

I just wanted to say that becoming a sysop is *not a big deal*.

I think perhaps I'll go through semi-willy-nilly and make a bunch of people who have been around for awhile sysops. I want to dispel the aura of "authority" around the position. It's merely a technical matter that the powers given to sysops are not given out to everyone.

I don't like that there's the apparent feeling here that being granted sysop status is a really special thing.

—Jimmy Wales, wikimedia.org archive entry

ජිමී වේල්ස් මෙසේ පවසා ඇත:

මට කියන්න ඕනැ උනේ පරිපාලකයෙක් වෙන එක මහ වැඩක් නෙමෙයි.

A modern clarification of this statement would be that while the correct use of the tools and appropriate conduct is considered important, merely "being an administrator" is not.

පරිපාලකවරයකු වන්නේ කෙසේද

Note: Each individual Wikimedia project (including other Wikipedias) may have its own policy for granting adminship.

The English Wikipedia has no official requirements you must meet to become a Wikipedia administrator. Anyone can apply regardless of their Wikipedia experience. Administrators are expected to uphold the trust and confidence of the community, however, and considerable experience is usually expected. Each editor will personally assess their confidence in a particular candidate's readiness in their own way. Before requesting or accepting a nomination, candidates should generally be active and regular Wikipedia contributors for at least several months, be familiar with the procedures and practices of Wikipedia, respect and understand its policies, and have gained the general trust of the community.

If at this point you are interested in requesting adminship, you should first read the guide to requests for adminship and the nomination instructions. When you are ready to apply, you may add your nomination to the විකිපීඩියා:Requests for adminship ("RFA") page, according to the aforementioned instructions. A discussion (not a vote) will then take place among fellow editors about whether you should become an administrator. After seven days, a bureaucrat will determine if there is consensus to approve your request. This is sometimes difficult to ascertain, and is not a numerical measurement, but as a general descriptive rule of thumb most of those above ~80% approval pass and most of those below ~70% fail.

Only one account of a given person may have administrative tools. See WP:ADMINSOCK.

Adminship is granted indefinitely, and is only removed upon request or under circumstances involving high-level intervention (see administrator abuse below).

පරිස්සමින්

If you are granted access, you must exercise care in using these new functions, especially the ability to delete pages and to block IP addresses. You can learn how to do these things at the Administrators' how-to guide and the new administrator school. Please also look at the pages linked from the Administrators' reading list before using your administrative abilities.

Administrator tools are also used with judgment; it can take some time for a new administrator to learn when it's best to use the tools, and it can take months to gain a good sense of how long a period to set when using tools such as blocking and page protection in difficult disputes. New administrators are strongly encouraged to start slowly and build up experience on areas they are used to, and by asking others if unsure.

Administrators and all other users with extra tools are expected to have a strong password, to prevent damage in the case of a compromised account. See also විකිපීඩියා:Security.

Places where administrators in particular can assist

Administrator rights can be particularly helpful for working in certain areas of Wikipedia.

See also විකිපීඩියා:Admins willing to make difficult blocks, where admins willing to handle more difficult blocks and other situations can make themselves known, and the administrators channel on IRC for IRC users.

"Uninvolved administrators" can also help in the management of Arbitration Committee remedies and the dispute resolution concerning chronic disruptive areas and situations. Administrators acting in this role are neutral; they do not have any direct involvement in the issues they are helping people with. Lists can be found at විකිපීඩියා:General sanctions and Arbitration enforcement requests and the related Arbitration enforcement noticeboard (WP:AE).

පරිපාලක නම් ලැයිස්තුව

ස්වංක්‍රීය ලැයිස්තුව සඳහා පරිශීලක ලැයිස්තුව භාවිතා කරන්න.
පරිපාලකවරුන්ගේ ක්‍රියාකාරීත්වය මෙතැනින් බලන්න.
ගෝලීය පරිශීලක ලයිස්තුව සහstewards ලැයිස්තුවද භාවිතා කල හැකිය


පරිපාලකවරු
පරිශීලක නාමය පත් වූ දිනය පරිපාලක ලෙස ක්‍රියාකළ කාලය තත්වය බාබෙල්/වෙනත් තොරතුරු
Lee 2006 ජූලි 1 වසර 17කුත්   මාස 10කුත් ක්‍රියාකාරී si-N, en-3
Asiri wiki 2009 ජූලි 30 වසර 14කුත් මාස 9කුත්  එක් දින ක්‍රියාකාරී si-N, en-3
බිඟුවා 2010 ජූලි 10 වසර 13කුත් මාස 9කුත්  දින 21 ක්‍රියාකාරී si-N, en-3
Singhalawap 2011 ඔක්තෝම්බර් 03 වසර 12කුත් මාස 6කුත්  දින 28 ක්‍රියාකාරී si-N, en-3
හිටපු පරිපාලකවරු
පරිශීලක නාමය පත් වූ දිනය පරිපාලක ලෙස ක්‍රියාකළ කාලය තත්වය බාබෙල්/වෙනත් තොරතුරු
Chin 2005 ඔක්තෝම්බර් 1 දින 1756 කි ක්‍රියාකාරී නොමැත
Kylu 2007 අගෝස්තු 18 දින 867 කි ක්‍රියාකාරී නොමැත
Lahiru_k 2007 ඔක්තෝම්බර් 20 දින 1015 කි ක්‍රියාකාරී නොමැත
Snowolfd4 2007 නොවැම්බර් 16 දින 988 කි ක්‍රියාකාරී නොමැත

පරිපාලක තනතුරක් සඳහා නම යෝජනා කිරීම සහ ඉල්ලීම් කිරීම


සංරක්‍ෂිත ලේඛණ
නව ඉල්ලීම සඳහා විකිපීඩියා:පරිපාලකත්වය ඉල්ලාසිටීම භාවිතා කරන්න.


විශේෂ සාකච්ඡා

පැරණි සංවාද සඳහා කරුණාකර ලේඛණාගාරය බලන්න.

නාම යෝජනා සහ අනෙකුත් බලතල සඳහා ඉල්ලීම්

This section is for requesting bureaucrat, oversight, checkuser, and other miscellaneous permissions. Bot permissions should be requested at විකිපීඩියා:Bots

Please note that by Foundation policy, users receiving checkuser and oversight permission must submit proof of identification to the Wikimedia Foundation office and be 18 years of age or older.

At this time, these functions can be handled by the Wikimedia Stewards for this wiki. Stewards are encouraged to handle any requests requiring bureaucrat, checkuser, oversight, or other functions as they see fit. If you keep checkuser access, please ensure that at least two users have checkuser at any given time.

පරිපාලකවරුන්ගේ දැන්වීම් පුවරුව

සෑම පරිපාලකවරයකුම කියවිය යුතු දැන්වීම් පුවරුවකි. ඕනෑම පරිශීලකයකුට මෙහි සටහනක් තැබිය හැකිය.

දැන් පවත්නා මත භේදයට තුඩු දුන් ප්‍රශ්නය හෝ කාරණය සහ ඉල්ලීම

Requests for deletion should be made by placing the {{delete}} tag on the page in question along with a reason.

All sysops should watch විකිපීඩියා:Requests for issues that sysops must be aware of, and for news about policy changes affecting sysops.

මේවාත් බලන්න

සබැඳි පිටු

Miscellaneous

History and statistics

For administrators

සබැඳි දත්ත

ak:Wikipedia:Administrators