Jump to content

සැකිලි සාකච්ඡාව:බැලයීම් ප්‍රතිපත්ති ලැයිස්තුව

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්
Latest comment: වසර 13කට පෙර by ශ්වෙත

මෙම සැකිල්ල තැනුවේ මා විසින් වන අතර ප්‍රවිෂ්ට වී නොතිබියදී සුරැකීම නිසා අන්තර්ජාල ලිපිය සටහන් විය. අරුමය නම් මෙම අන්තරුජාල ලිපිය විසින් කර ඇති බවට සටහන් වෙන අනෙකුත් සංස්කරණ මා විසින් සිදු නොකිරීමයි. මෙය කෙසේ සිදු වන්නේද? -- ශ්වෙත (talk) 06:29, 18 සැප්තැම්බර් 2011 (යූටීසී)Reply

මෙසේ සිදුවන්නේ ඩයිනමික් ක්‍රමයට ලිපිනයන් ලැබෙන නිසාද? මෙයින් වැරදි වැටහීම් ඇතිවීමට ඉඩ තිබෙනවා නේද? CHECK USER හිදී සංසන්දනය වන්නේ කුමක්ද? --- ශ්වෙත (talk) 06:40, 18 සැප්තැම්බර් 2011 (යූටීසී)Reply