Jump to content

වස්තු (දර්ශනය)

විකිපීඩියා වෙතින්
වස්තු න්‍යාය යෝජනා කළ Alexius Meinong

වස්තූන් යනු විෂයයක් විසින් නිරීක්ෂණය කරන ලද හෝ අත්විඳින දේ වෙයි. විෂයයකට වෙනත් විෂයයන් අත්විඳිය හැකි හෝ නිරීක්ෂණය කළ හැකි බැවින්, ඒවා ද නිරීක්ෂකයාට අනුව වස්තූන් වේ.

නිරුක්තිය

[සංස්කරණය]

වස්තු යන වදන සඳහා වන ඉංග්‍රීසි: object (වස්තුව) යන්න ලතින්: objectum මගින් බිඳී එන්නකි.

අමතර අවධානයට

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]

භාහිර සබැඳි

[සංස්කරණය]
  • object හා අදාළ වික්ෂණරිය තුළ ඇති ශබ්දකෝෂමය අර්ථ දැක්වීම
  • objectum හා අදාළ වික්ෂණරිය තුළ ඇති ශබ්දකෝෂමය අර්ථ දැක්වීම
"https://si.wikipedia.org/w/index.php?title=වස්තු_(දර්ශනය)&oldid=722327" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි