Jump to content

මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

විකිපීඩියා වෙතින්
මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
රට ශ්‍රී ලංකාව
පළාතඋතුරු මැද පළාත
දිස්ත්‍රික්කයඅනුරාධපුර දිස්ත්‍රික්කය
වේලා කලාපශ්‍රී ලංකාවේ සම්මත වේලාව (UTC+5:30)

මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු, ශ්‍රී ලංකාවේ, උතුරු මැද පළාතේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකි.මහනුවර යාපනය ප්‍රධාන මාර්ගයේ පිටිහිටි නගරයක් වන මැදවච්චිය. ලංකාවේ දිගම නගර වලින් එකකි. කොළඹ‍,කුරුණෑගල‍, අනුරාධපුර ‍, මහනුවර යන නගර වලට 24 පැය තුලම ධාවනය වන බස් රථසේවාවක් මෙහි ඇත. උතුරු දුම්රිය මාර්ගය කේන්ද්‍ර ගතව මැදවච්චිය මංසන්ධිය දුම්රිය ස්ථානය මගින් කොළඹටත් . මන්නාරමටත් . යාපනයටත් පහසුවෙන් ලගාවිය හැක. සුපිරි වෙළෙඳසැල්. ආර්ථික මධ්‍යස්ථාන බැංකු හා රක්ෂණ සේවා සපිරි දියුණු නගරයක් වන මැදවච්චියේ. ප්‍රධාන පාසල වනුනේ මෛත්‍රීපාල සේනානායක මධ්‍ය මහා විද්‍යාලයයි.

ජනගහනය

[සංස්කරණය]

ග්‍රාම නිළධාරි වසම්

[සංස්කරණය]

ආර්ථිකය

[සංස්කරණය]

ප්‍රාදේශීය ලේකම්වරුන්

[සංස්කරණය]

ආශ්‍රිත ලිපි

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]