මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
Appearance
මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | |
---|---|
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | |
රට | ශ්‍රී ලංකාව |
පළාත | උතුරු මැද පළාත |
දිස්ත්‍රික්කය | අනුරාධපුර දිස්ත්‍රික්කය |
වේලා කලාප | ශ්‍රී ලංකාවේ සම්මත වේලාව (UTC+5:30) |
මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු, ශ්‍රී ලංකාවේ, උතුරු මැද පළාතේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකි.මහනුවර යාපනය ප්‍රධාන මාර්ගයේ පිටිහිටි නගරයක් වන මැදවච්චිය. ලංකාවේ දිගම නගර වලින් එකකි. කොළඹ,කුරුණෑගල, අනුරාධපුර , මහනුවර යන නගර වලට 24 පැය තුලම ධාවනය වන බස් රථසේවාවක් මෙහි ඇත. උතුරු දුම්රිය මාර්ගය කේන්ද්‍ර ගතව මැදවච්චිය මංසන්ධිය දුම්රිය ස්ථානය මගින් කොළඹටත් . මන්නාරමටත් . යාපනයටත් පහසුවෙන් ලගාවිය හැක. සුපිරි වෙළෙඳසැල්. ආර්ථික මධ්‍යස්ථාන බැංකු හා රක්ෂණ සේවා සපිරි දියුණු නගරයක් වන මැදවච්චියේ. ප්‍රධාන පාසල වනුනේ මෛත්‍රීපාල සේනානායක මධ්‍ය මහා විද්‍යාලයයි.
ජනගහනය
[සංස්කරණය]ග්‍රාම නිළධාරි වසම්
[සංස්කරණය]ආර්ථිකය
[සංස්කරණය]ප්‍රාදේශීය ලේකම්වරුන්
[සංස්කරණය]ආශ්‍රිත ලිපි
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]- Divisional Secretariats Portal සංරක්ෂණය කළ පිටපත 2011-01-07 at the Wayback Machine