මහඅස්ථාන කුමරු
මෙම ලිපියේ මුඛ්‍ය ඡේදය, ලිපිය තුළ ඇති ප්‍රධාන කරුණු සාරාංශගත කිරීම සඳහා ප්‍රමාණවත් නොවේ. (2019 මාර්තු) |
මහ අස්ථාන කුමරු, පළමුවන විමලධර්මසුරිය රජතුමාගේ සහ කුසුමාසන දෙවි නොහොත් දෝන කතිරිනා රැජින ගේ පුත්‍රයා සහ සම්ප්රදාය අනුව ඔටුන්න හිමි කුමරුවා වෙයි. ජනප්රවාදයේ දැක්වෙන ලෙස මෙම කුමරා කුඩා වයසේදී මහවැලි ගඟේ ගිලී මියගොස් ඇත. මෙය සෙනරත් රජුගේ උපායකට අනුව සිදු වූ දෙයක් බව ඇතමුන්ගේ අදහසයි. කෙසේ නමුත් ඔටුන්න හිමි කුමරා වූ මහා අස්ථාන කුමරු උඩරට රජු බවට පත් නොවීමට හේතුව ඔහු කුඩා වයසේදීම මිය යෑම යැයි සිතිය හැක.