Jump to content

බෙන්සීන්

විකිපීඩියා වෙතින්
සැකිල්ල:Chembox DeltaHc
Benzene
Skeletal formula detail of benzene.
Skeletal formula detail of benzene.
Benzene ball-and-stick model
Benzene ball-and-stick model
Benzene molecule
Names
Preferred IUPAC name
Benzene
Identifiers
CAS number {{{value}}}
3D model (JSmol)
ChEBI CHEBI:{{{value}}}
ChEMBL
ChemSpider
DrugBank
ECHA InfoCard 100.000.685 Edit this at Wikidata
EC Number
  • 200-753-7
KEGG {{{value}}}
PubChem {{{value}}}
RTECS number {{{value}}}
UNII
InChI
SMILES
Properties
Molecular formula C6H6
Molar mass 78.11 g mol−1
Appearance Colorless liquid
Odor Aromatic, gasoline-like
Density 0.8765(20) g/cm3[1]
Melting point

5.53 °C, 279 K, 42 °F

Boiling point

80.1 °C, 353 K, 176 °F

Solubility in water 1.53 g/L (0 °C)
1.81 g/L (9 °C)
1.79 g/L (15 °C)[2][3][4]
1.84 g/L (30 °C)
2.26 g/L (61 °C)
3.94 g/L (100 °C)
21.7 g/kg (200 °C, 6.5 MPa)
17.8 g/kg (200 °C, 40 MPa)[5]
Solubility Soluble in alcohol, CHCl3, CCl4, diethyl ether, acetone, acetic acid[5]
Solubility in ethanediol 5.83 g/100 g (20 °C)
6.61 g/100 g (40 °C)
7.61 g/100 g (60 °C)[5]
Solubility in ethanol 20 °C, solution in water:
1.2 mL/L (20% v/v)[7]
Solubility in acetone 20 °C, solution in water:
7.69 mL/L (38.46% v/v)
49.4 mL/L (62.5% v/v)[7]
Solubility in diethylene glycol 52 g/100 g (20 °C)[5]
log P 2.13
Vapor pressure 12.7 kPa (25 °C)
24.4 kPa (40 °C)
181 kPa (100 °C)[6]
UV-vismax) 255 nm
-54.8·10−6 cm3/mol
Solubility product, Ksp 1.5011 (20 °C)
1.4948 (30 °C)[5]
Viscosity 0.7528 cP (10 °C)
0.6076 cP (25 °C)
0.4965 cP (40 °C)
0.3075 cP (80 °C)
Structure
Molecular shape Trigonal planar
0 D
Thermochemistry
Std enthalpy of
formation
ΔfHo298
48.7 kJ/mol
173.26 J/mol·K[6]
134.8 J/mol·K
Hazards
Occupational safety and health (OHS/OSH):
Main hazards
potential occupational carcinogen, flammable
GHS labelling:
GHS02: FlammableGHS07: Exclamation markසැකිල්ල:GHS08[8]
Danger
H225, H304, H315, H319, H340, H350, H372[8]
P201, P210, P301+P310, P305+P351+P338, P308+P313, P331[8]
Flash point {{{value}}}
497.78 °C (928.00 °F; 770.93 K)
Explosive limits 1.2–7.8%
Lethal dose or concentration (LD, LC):
930 mg/kg (rat, oral)
44,000 ppm (rabbit, 30 min)
44,923 ppm (dog)
52,308 ppm (cat)
20,000 ppm (human, 5 min)[10]
NIOSH (US health exposure limits):
PEL (Permissible)
TWA 1 ppm, ST 5 ppm[9]
REL (Recommended)
Ca TWA 0.1 ppm ST 1 ppm[9]
IDLH (Immediate danger)
500 ppm[9]
Safety data sheet (SDS) HMDB
Except where otherwise noted, data are given for materials in their standard state (at 25 °C [77 °F], 100 kPa).

බෙන්සීන් යනු වැදගත් කාබනික රසායනික සංයෝගයකි. එහි රසායනික සූත්‍රය C6Hවේ. බෙන්සීන් අණුවක් සමන්විත වන්නේ හයිඩ්‍රජන් පරමාණු 6ක් එක බැගින් සබැඳුණු කාබන් පරමාණු 6ක් වළල්ලක් සේ හා වීම මඟින් ය. කාබන් හා හයිඩ්‍රජන් පරමාණුවලින් පමණක් සමන්විත වන නිසා එය හයිඩ්‍රොකාබනයක් ලෙස වර්ගීකරණය වෙයි. තාපාංක‌ය 80C ද ද්‍රවාංකය 5C ද ‌ෙ.

බෙන්සීන් ඛනිජ තෙල්හි ස්වභාවික සංඝටකයක් වන අතර මූලික පෙට්‍රෝරසායනයක් වෙයි. කාබන් පරමාණු අතර චක්‍රීය නොකැඩි පයි බන්ධනය හෙයින් බෙන්සීන් ඇරෝමැටික හයිඩ්‍රොකාබනයක් ලෙස [දෙවැනි [n]-ඇන්‍යූලීනය ([6]-annulene)ලෙස] වර්ග කරයි. යම්විටෙක Ph–H ලෙස ද කෙටි කර ලියයි. බෙන්සීන් සුගන්ධ, අවර්ණ හා  අති ගිනිගන්නාසුලු ද්‍රවයකි. පෙට්‍රල් පිරවුම්හල් අසල ඇති ගන්ධයට වගකිවයුත්තේ ද එය යි. කිලෝග්‍රෑම් බිලියන ගණන් නිපදවෙන එතිල්බෙන්සීන් හා ක්‍යූමීන් වැනි වඩා සංකීර්ණ ව්‍යූහැති රසායනයන් නිපැයුමේදී පුරෝගාමී රසායනයක් ලෙස සාමාන්‍යයෙන් බෙන්සීන් භාවිතා වේ. බෙන්සීන්වලට ඉහළ ඔක්ටේන් අංකයක් ඇති නිසා, එය ගැසලීන්හි වැදගත් සංඝටකයකි.

බෙන්සීන් මිනිසුන්ට පිළිකාකාරකයක් නිසා කාර්මික නො වන යෙදුම් සඳහා බෙන්සීන් භාවිතය සීමා වෙයි.

c ප්‍රතිශතය අධික නිසා දහනයේදි අධික කළු දුමාරයක් පිටවේ.

ව්‍යූහය

[සංස්කරණය]
බෙන්සීන් හි විවිධාකාර නිරූපණ

නිපදවීම

[සංස්කරණය]

කාර්මිකව බෙන්සීන් නිෂ්පාදනය සඳහා රසායනික ක්‍රියාවලි 4ක් මුල් වෙයි: උත්ප්‍රේරික පිළිසකරුව, ටොලුයීන් හයිඩ්‍රෝවිඇල්කිල්කරණය, ටොලුයීන් ද්විධාකරණය හා වාෂ්ප බිඳීම. බෙන්සීන්හි ATSDR විෂවිද්‍යාත්මක පැතිකඩ අනුව 1978 හා 1981 අතර, ඇ.එ.ජ. බෙන්සීන් නිෂ්පාදනයෙන් 44-50% ප්‍රමාණයක් උත්ප්‍රේරිත පිළිසකරුවෙන් නිපදවා ඇත.[11]

  1. ^ Lide, D. R., ed. (2005), CRC Handbook of Chemistry and Physics (86th ed.), Boca Raton (FL): CRC Press,  
  2. ^ Arnold, D.; Plank, C.; Erickson, E.; Pike, F. (1958). "Solubility of Benzene in Water". Industrial & Engineering Chemistry Chemical & Engineering Data Series. 3 (2): 253–256. doi:10.1021/i460004a016.
  3. ^ Breslow, R.; Guo, T. (1990). "Surface tension measurements show that chaotropic salting-in denaturants are not just water-structure breakers". Proceedings of the National Academy of Sciences of the United States of America. 87 (1): 167–9. Bibcode:1990PNAS...87..167B. doi:10.1073/pnas.87.1.167. PMC 53221. PMID 2153285.
  4. ^ Coker, A. Kayode; Ludwig, Ernest E. (2007). Ludwig's Applied Process Design for Chemical And Petrochemical Plants. Vol. 1. Elsevier. p. 114. ISBN 0-7506-7766-X. සම්ප්‍රවේශය 2012-05-31.
  5. ^ a b c d e සංරක්ෂිත පිටපත, http://chemister.ru/Database/properties-en.php?dbid=1&id=644, ප්‍රතිෂ්ඨාපනය 2018-05-06 
  6. ^ a b c සැකිල්ල:Nist
  7. ^ a b Atherton Seidell; William F. Linke (1952). Solubilities of Inorganic and Organic Compounds: A Compilation of Solubility Data from the Periodical Literature. Supplement. Van Nostrand.
  8. ^ a b c Sigma-Aldrich Co., Benzene. Retrieved on 2014-05-29.
  9. ^ a b c සැකිල්ල:PGCH
  10. ^ සැකිල්ල:IDLH
  11. ^ Hillis O. Folkins (2005). "Benzene". Ullmann’s Encyclopedia of Industrial Chemistry. Weinheim: Wiley-VCH. . 
"https://si.wikipedia.org/w/index.php?title=බෙන්සීන්&oldid=668375" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි