Jump to content

බ්‍රිගේඩියර්

විකිපීඩියා වෙතින්

බ්‍රිගේඩියර් ( Brigadier ) යනු ශ්‍රී ලංකා යුුුුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඪ නිලයකි.

බ්‍රිගේඩියර් යනු කර්නල්ට වඩා උසස් නිලයකි. නමුත් මේජර් ජෙනරාල්ට වඩා පහත් ය. නිලයෙහි නේටෝ කේතය OF-6 වේ. මෙම නිලයට කොමදෝරු;ශ්‍රී ලංකා නාවික හමුදාව හා ගුවන් කොමදෝරු;ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමාන වේ.

මුලදී බ්‍රිගේඩියර්වරයෙකු ශ්‍රී ලංකා යුුුද්ධ හමුදාව සාමාන්‍ය නිලධාරි තනතුරක් ලෙස නොසැලකීය. එය ජෙනරල් තනතුරක් විය. කෙසේ වෙතත් 1980 දශකයේ සිට මෙම තරාතිරම සාමාන්‍ය නිලධාරියෙකු ලෙස සැලකේ. බ්‍රිගේඩියර්වරයෙකුගේ ශ්‍රේණියේ ලාංඡනය ශ්‍රී ලංකා ලාංඡනයකි සහ තරු තුනකි.

1949 සිට 1958 දක්වා ලංකා හමුදාවේ අණ දෙන නිලධාරියා බ්‍රිගේඩියර් තනතුර දැරීය.

මෙය ද බලන්න

[සංස්කරණය]

යොමුව

[සංස්කරණය]

බාහිර සබැඳි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=බ්‍රිගේඩියර්&oldid=454508" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි