ඩිම්ප්ල්ස් ඔෆ් වීනස්

විකිපීඩියා වෙතින්
ඩිම්ප්ල්ස් ඔෆ් වීනස්
පාර්ශ්වික කටි නිඛාතය
අසුන් ගෙන සිටින කාන්තාවකගේ පහළ පසුපස, ඊතල දෙකකින් ඩිම්ප්ල්ස් ඔෆ් වීනස් දැක්වෙයි
ගුස්ටාව් කෝබර්ට්ගේ සිත්තමක ඩිම්ප්ල්ස් ඔෆ් වීනස් වැඩිමනත් හුවා දක්වා ඇති අයුරු
විස්තර
ලතින්ෆෝසේ ලුම්බාලේස් ලටෙරාලෙස්[1]
Anatomical terminology

ඩිම්ප්ල්ස් ඔෆ් වීනස් (පසුපස වළගැසීම්, තට්ටම් වළගැසීම් හෝ වෙනූෂන් වළගැසීම් ලෙසින්ද හැඳින්වෙයි) යනු නිෂදීය විදරයට මදක් ඉහළින් පිහිටි, මානව පහළ පසුපසෙහි සමහර විට දෘශ්‍යමාන වන ශරීය ලෙසින් සමමිතික කඩතොළු වෙති. ශ්‍රෝණියෙහි ඡඝන ඵලකාස්ථියට ත්‍රිකාස්ථිය සම්බන්ධ වන ස්ථාන වන ත්‍රික ජඝන සන්ධි දෙකට සෘජු ලෙසින් තලස්ථව ඒවා පිහිටයි.

  1. කෝල්මාන්, ඩී. ජූලියස් (1910). ප්ලස්ටිෂෙ ඇනටොමී ඩෙස් මෙන්ස්ච්ලීචන් කෝපස් ෆුව කුන්ස්ලා උන්ඩ් ෆොයින්ඩෙ ඩ කුන්ස්ට්. ලයිප්සිග්: ෆයිට් ඇන්ඩ් කොම්ප්. pp. 50, 398.
"https://si.wikipedia.org/w/index.php?title=ඩිම්ප්ල්ස්_ඔෆ්_වීනස්&oldid=456469" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි