Jump to content

ඩිම්ප්ල්ස් ඔෆ් වීනස්

විකිපීඩියා වෙතින්
ඩිම්ප්ල්ස් ඔෆ් වීනස්
පාර්ශ්වික කටි නිඛාතය
අසුන් ගෙන සිටින කාන්තාවකගේ පහළ පසුපස, ඊතල දෙකකින් ඩිම්ප්ල්ස් ඔෆ් වීනස් දැක්වෙයි
ගුස්ටාව් කෝබර්ට්ගේ සිත්තමක ඩිම්ප්ල්ස් ඔෆ් වීනස් වැඩිමනත් හුවා දක්වා ඇති අයුරු
විස්තර
ලතින්ෆෝසේ ලුම්බාලේස් ලටෙරාලෙස්[1]
හඳුන්වන
FMAFMA:20209
Anatomical terminology

ඩිම්ප්ල්ස් ඔෆ් වීනස් (පසුපස වළගැසීම්, තට්ටම් වළගැසීම් හෝ වෙනූෂන් වළගැසීම් ලෙසින්ද හැඳින්වෙයි) යනු නිෂදීය විදරයට මදක් ඉහළින් පිහිටි, මානව පහළ පසුපසෙහි සමහර විට දෘශ්‍යමාන වන ශරීය ලෙසින් සමමිතික කඩතොළු වෙති. ශ්‍රෝණියෙහි ඡඝන ඵලකාස්ථියට ත්‍රිකාස්ථිය සම්බන්ධ වන ස්ථාන වන ත්‍රික ජඝන සන්ධි දෙකට සෘජු ලෙසින් තලස්ථව ඒවා පිහිටයි.

  1. ^ Lua දෝෂය in Module:Citation/CS1/Configuration at line 2058: attempt to index a boolean value.
"https://si.wikipedia.org/w/index.php?title=ඩිම්ප්ල්ස්_ඔෆ්_වීනස්&oldid=456469" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි