ගෝමරන්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

විකිපීඩියා වෙතින්
ගෝමරන්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
රට ශ්‍රී ලංකාව
පළාතනැගෙනහිර පළාත
දිස්ත්‍රික්කයත්‍රිකුණාමල දිස්ත්‍රික්කය
වේලා කලාපශ්‍රී ලංකාවේ සම්මත වේලාව (UTC+5:30)

ගෝමරන්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු, ශ්‍රී ලංකාවේ, නැගෙනහිර පළාතේ, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ, පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකි.

ජනගහනය[සංස්කරණය]

ගෝමරන්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ජනගහණය වසර 2015 වන විට පුද්ගලයින් 8563 කි. ඉන් 4247ක් පිරිමින් වන අතර කාන්තාවන් ගණන 4316 කි.

ග්‍රාම නිළධාරි වසම්[සංස්කරණය]

ග්‍රාම නිලධාරි වසම් 10 කි.

අනු අංකය ග්‍රාම නිලධාරි වසම වසම් අංකය ජනගහණය ස්ත්‍රී පුරුෂ පවුල් ගණන
1 ගෝමරන්කඩවල 231 933 472 461 293
2 කල්‍යාණපුර 231 සී 1158 571 587 376
3 ගල්කඩවල 232 1142 573 569 366
4 පඹුරුගස්වැව 232 ඒ 533 271 262 187
5 කන්දමලාව 232 බී 1178 593 585 396
6 මැදවච්චිය 233 566 276 290 194
7 කිවුලකඩවල 233 ඒ 1062 563 499 346
8 පුලිකන්ඩිකුලම 233 බී 920 443 477 217
9 මයිලවැව 233 සී 275 132 143 100
10 බක්මීගම 233 ඩී 796 422 374 279
එකතුව 8563 4316 4247 2754

ආර්ථිකය[සංස්කරණය]

ප්‍රාදේශීය ලේකම්වරුන්[සංස්කරණය]

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]