ග්යොංගි පළාත
Appearance
ග්‍යොංගි පළාත 경기도 | |
---|---|
පළාත | |
කොරියානු transcription(s) | |
• හන්ගුල් | 경기도 |
• හන්ජා | 京畿道 |
• ප්‍රතිශෝධිත රෝමානුකරණය | Gyeonggi-do |
• මැකූන්-රයිෂවර් | Kyŏnggido |
ඛණ්ඩාංක: 37°30′N 127°15′E / 37.500°N 127.250°Eඛණ්ඩාංක: 37°30′N 127°15′E / 37.500°N 127.250°E | |
රට | දකුණු කොරියාව |
කලාපය | සුදොග්වොන් |
අගනගරය | සුවොන් |
උපකොට්ඨාස | නගර 28; ප්‍රාන්ත 3 |
ආණ්ඩුව / පරිපාලනය | |
• ආණ්ඩුකාර | ලී ජේ-මියුං (D) |
• ව්‍යවස්ථාදායකය | ග්යොංගි සභාව |
සරිය | |
• මුළු | 10,184 කිමී2 (3,932 සතරැස් සැත) |
භුමිප්‍රමාණ අනුස්ථිතිය | 5වන |
ජනගහණය(නොවැ. 2020) | |
• මුළු | 13,413,459 |
• අනුස්ථිතිය | 1වන |
• ඝණත්වය | 1,170.6/කිමී2 (3,032/වර්ග සැත) |
පළාත් සංකේත | |
• පුෂ්පය | Forsythia |
• වෘක්ෂය | Ginkgo |
• පක්ෂියා | කොබෙයියා |
ISO 3166 කේතය | KR-41 |
උපභාෂාව | ග්යොංගි |
බ්ලොගය | නිල බ්ලොගය |
වෙබ් අඩවිය | gg.go.kr |
ග්‍යොංගි පළාත (හංගුල්: 경기도, කොරියානු උච්චාරණය: [kjʌŋ.ɡi.do]) යනුවෙන් හැඳින්වෙන්නේ දකුණු කොරියාවේ වඩාත්ම ජනාකීර්ණ පළාතයි. මෙහි නාමය වන ග්‍යොංගි යන්නෙන් "අගනුවර වටා පිහිටි පෙදෙස" යන අර්ථය හැඟවේ. ඒ අනුව ග්‍යොංගි-දෝ යනු "සෝල් වටා පිහිටි පළාත" ලෙස හැඳින්විය හැකි ය. මෙම පළාතේ ප්‍රධාන නගරය වන්නේ සුවොන් ය. දකුණු කොරියාවේ විශාලතම නගරය සහ ජාතික අගනගරය ද වන සෝල් මෙම පළාතේ මධ්‍යයෙහි පිහිටිය ද, 1946 සිට එය පාලනය වන්නේ පළාත් මට්ටමේ විශේෂ මහනගරයක් ලෙස ය.
ආශ්‍රේයයන්
[සංස්කරණය]සටහන්
[සංස්කරණය]බාහිර සබැඳි
[සංස්කරණය]විකිමීඩියා කොමන්ස් මේ සම්බන්ධයෙන් අදාළ මාධ්‍ය ඇත:
විකිචාරිකා සතුව Gyeonggi සඳහා සංචාරක මාර්ගෝපදේයක් පවතියි.