Jump to content

උද්ධික ප්‍රේමරත්න

Page අර්ධ-ආරක්ෂණය
විකිපීඩියා වෙතින්

උද්ධික ප්‍රේමරත්න
උපත1980 සැප්තැම්බර් 16(age 43)
ජාතිකත්වයසිංහල
රැකියාවරංගන ශිල්පී, ගායක
සක්‍රීය වසර2011-සිට
කලත්‍රයා(යන්)අනූෂා කුමාරී පන්නල
දරුවන්Angsh Prachien Premarathna
වෙබ් අඩවියwww.uddikapremarathna.com

උද්ධික ප්‍රේමරත්න (උපත ලැබූයේ 1980 සැප්තැම්බර් 9 දිනයි) ඔහු ලාංකික නළුවෙකු සහ ගායකයෙකුද වේ.[1] ඔහු සිනමාවට පැමිණීමට පෙර ගීත හා ප්‍රචාරකපටවල රඟ පා ඇත, ඔහු සිනමාවට නළුවෙකු ලෙස ප්‍රවිෂ්ට වූයේ සමනල සංධ්වනිය සමඟයි. 2014 හිරු ස්වර්ණ සම්මාන උළෙල දී ඔහු ජනප්‍රියතම නළුවා ලෙසටද නිර්දේශ වූවා.[2] සහ 2014 සුමති ටෙලි සම්මාන උළෙලදී හොඳම නළුවා ලෙස සම්මාන ලැබූවා.[3]

පෙර අවධිය

ඔහු මූලික හා උසස් අධ්‍යාපනය හැදෑරුවේ අනුරාධපුර ශාන්ත ජෝසප් විදුහලෙනි.

ටෙලිනාට්‍යය

  • අහිමි
  • එකගෙයි මිනිස්සු
  • කලු අරලිය
  • ගිරිකුල
  • මුතු පලස
  • බොද මීදුම්
  • ස්වයංජාත
  • සිහිනයකි ජීවිතේ
  • හෝපලු අරණ

චිත්‍රපට

වසර චිත්‍රපටය චරිතය කරුණු
2011 මහින්දාගමනය වෙළෙන්දා
2013 සමනල සංධ්වනිය වාදීෂ වික්‍රමනායක [4]
2015 මහරජ ගැමුණු ගැමුණු රජ
2016 පත්තිනි (2016 චිත්‍රපටිය) කෝවලන්[5]
2017 ආලෝකෝ උදපාදි වලගම්භා රජු
  1. ^ "Uddika Premarathne". National film corporation of Sri Lanka. සම්ප්‍රවේශය 30 June 2016.
  2. ^ "Nominated Actors - Super Five". Hiru Golden Film Awards. Asian Broadcasting Corporation. සම්ප්‍රවේශය 10 July 2016.
  3. ^ "සිග්නීස් උත්තමාචාර 2015 සම්මාන උළෙල අභිමානවත්ව". 30 November 2015. සම්ප්‍රවේශය 1 July 2016.
  4. ^ "සිනමාවද, පුංචි තිරයද, වේදිකාවද කියලා වෙනසක් නෑ – උද්දික ප්‍රේමරත්න". 22 October 2013. සම්ප්‍රවේශය 1 July 2016.
  5. ^ "ෆැන්ටසියක අරුමැසි බව". 7 June 2016. සම්ප්‍රවේශය 1 July 2016.
"https://si.wikipedia.org/w/index.php?title=උද්ධික_ප්‍රේමරත්න&oldid=719623" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි