ඉන්දියානු සාම සාධක හමුදාව
Appearance
ඉන්දියානු සාම සාධක හමුදාව Indian Peace Keeping Force भारतीय शान्ति सेना | |
---|---|
සක්‍රීය | ජූලි 1987–මාර්තු 1990 |
රට | ශ්‍රී ලංකාව |
Allegiance | ඉන්දියාව |
ඛණ්ඩය | ඉන්දියානු යුද්ධ හමුදාව ඉන්දියානු නාවික හමුදාව ඉන්දියානු ගුවන් හමුදාව |
Role | සාම සාධනය ත්‍රස්තවාදය මැඩලීම විශේෂ මෙහෙයුම් |
Size | 100,000 (වැඩිම) |
නියාදනා | පවන් මෙහෙයුම විරාට් මෙහෙයුම ත්‍රිශුල් මෙහෙයුම චෙක්මේට් මෙහෙයුම |
Decorations | One Param Vir Chakra Six Maha Vir Chakras |
ආඥාපතිවරු | |
සංගණ්‍ය ආඥාපතිවරු | ලුතිනන් ජනරාල් ඩේපින්ඩර් සිං මේජර් ජනරාල් හාර්කිරාට් සිං (General Officer Commanding) ලුතිනන් ජනරාල් එස්.සී. සාර්ඩේෂ්පාන්ඩේ ලුතිනන් ජනරාල් ඒ.ආර්. කල්කට් Gp.Capt. M.P Premi VrC, VM IAF |
ඉන්දියානු සාම සාධක හමුදාව (IPKF; හින්දි: भारतीय शान्ति सेना; ඉංග්‍රීසි: Indian Peace Keeping Force) යනු 1987 හා 1990 අතරතුරදී ශ්‍රී ලංකාවේ සාම සාධක මෙහෙවර සඳහා පැමිණි ඉන්දියානු හමුදා බල ඇණියකි.