ඉච්ඡාව

විකිපීඩියා වෙතින්

ඉච්ඡාව යනු යම් දෙයක් කෙරෙහි ඇති කැමැත්තයි. ඉච්ඡා-භංගත්වය යනු එම කැමැත්ත ඉටු නොවීමයි.

වදන[සංස්කරණය]

ඉච්ඡාව යන වදන සිංහලයට පැමිණ ඇත්තේ ඉච්ඡ යන පාළි වදනින් වේ.

ඉච්ඡා භංගත්වය[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ඉච්ඡාව&oldid=469189" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි