ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දිනය
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දිනය යනු, රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු නිරීම සඳහා වන නිවාඩු දිනයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අත්සන් තැබූ, ප්‍රඥාපනය කළ, හෝ අපත්‍යීකරණය කළ සංවත්සරයෙහිදී බොහෝ විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දිනය සැමරෙන අතර, සමහර අවස්ථාවන්හිදී ව්‍යවස්ථාමය රාජාණ්ඩුවක් බවට වෙනස්වීම සැමරෙයි:
- කුක් දිවයින්, අගෝස්තු 4 (1965). ටෙ මේවිය නුයි උත්සව. කුක් දිවයින්#මහජන නිවාඩුදිනයන් සහ කුක් දිවයින්හී දේශපාලනය#ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බලන්න.
- ජපානය, මැයි 3 (1947). ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අනුස්මරණ දිනය, ජපානයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බලන්න.
- ලිතුවේනියාව, ඔක්තොම්බර් 25 (1992). ලිතුවේනියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බලන්න.
- පෝලන්තය, මැයි 3 (1791). 1791 මැයි 3 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බලන්න.
- ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දිනය, ජූලි 18 (1830). ඌරා ඩි ලා කොන්ස්ටිට්යුසියොන් ඩි ලා රිපුබ්ලිකා ඔරියන්ටල් ඩෙල් උරුගුවායි. උරුගුවේ රාජ්‍යයෙහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බලන්න.