අනුරාධපුර පරිපාලන දිස්ත්‍රික්කය
Appearance
අනුරාධපුර දිස්ත්‍රික්කය | |
---|---|
පරිපාලන දිස්ත්‍රික්කය | |
අනුරාධපුර දිස්ත්‍රික්කය ඉස්මතු කොට දැක්වුනු ශ්‍රී ලංකාවේ සිතියමක් | |
රට | ශ්‍රී ලංකාව |
පළාත | උතුරු මැද පළාත |
විශාලතම නගරය | අනුරාධපුර |
සරිය | |
• මුළු | 7,179 කිමී2 (2,772 සතරැස් සැත) |
• භූමිය | 6,664 කිමී2 (2,573 සතරැස් සැත) |
• ජලය | 515 කිමී2 (199 සතරැස් සැත) |
ජනගහණය(2001) | |
• මුළු | 745,693 |
• ඝණත්වය | 100/කිමී2 ( 270/වර්ග සැත) |
වේලා කලාප | ශ්‍රී ලංකාව (UTC+05:30) |
ISO 3166 කේතය | LK-71 |
අනුරාධපුර දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ උතුරු මැද පළාතේ පිහිටි දිස්ත්‍රික්කයකි. දිස්ත්‍රික්කයේ සම්පූර්ණ භූමි වර්ගප්‍රමාණය වර්ග කිමී 7,179 කි. සම්පූර්ණ ජනගහණය ( 2001දි ) 745,693 ක් විය.