Jump to content

මාධ්‍යවිකි

විකිපීඩියා වෙතින්
(Talk page වෙතින් යළි-යොමු කරන ලදි)
මාධ්‍යවිකි
MediaWiki logo
Screenshot
The Main Page of the English Wikipedia running MediaWiki 1.17
සංවර්ධක(යෝ)විකිමාධ්‍ය පදනම,
Tim Starling (release manager)
ප්‍රථම නිකුතුව25 January 2002
Repository
ක්‍රමලේඛන භාෂා(ව)PHP
මෙහෙයුම් පද්ධතියCross-platform
Size~13.7 MB
ලබාගත හැකි භාෂා ගණනover 300 languages
වර්ගයWiki
බලපත්‍රයGPLv2+
වෙබ් අඩවියmediawiki.org

මාධ්‍යවිකි යනු විකිමාධ්‍ය පදනම විසින් සංවර්ධනය කරනු ලබන ජාලය මත පදනම් වූ ජනප්‍රිය හා නිදහස් විකි මෘදුකාංග වැඩසටහනකි. විකිපීඩියා, විකිෂනරි සහ විකිපුවත් ඇතුළු ව්‍යපෘති රැසක් ධාවනය කිරීම සඳහා එය භාවිතා කරනු ලබයි. ලෝකය වටේම තිබෙන අනෙකුත් බොහෝ විකියන්ද ඔවුන්ගේ වෙබ් අඩවි ජව ගැන්වීම සඳහා මෙය භාවිතා කරයි. එය PHP ක්‍රමලේඛන බසින් රචනා කොට ඇති අතර බැකෙන්ඩ් දත්ත ගබඩාව භාවිතා කරයි.

නාමාවකාශ

[සංස්කරණය]

අන්තර්ගතය ව්‍යුහගත කිරීම සඳහා හයිපර්ලින්ක් ඉක්මවා බොහෝ විශේෂාංග, මාධ්‍යවිකි විසින් සැපයෙයි. නාමාවකාශ යනු එවැනි එක් විශේෂාංගයකි. විකිපීඩියාවේ මුල්ම ගැටලුවක් වූයේ නඩත්තු සහ ප්‍රජා සාකච්ඡාවලට අදාළ පිටු වලින් මෙන්ම විශ්වකෝෂ සංස්කාරකවරුන් පිළිබඳ පුද්ගලික පිටු වලින් විශ්වකෝෂ අන්තර්ගතය වෙන් කිරීමයි. නාමාවකාශ යනු, පිටුවේ අරමුණ පැහැදිලි කරන, පිටු නාමවලට වන උපසර්ග (උදාහරණ ලෙස "පරිශීලක:" හෝ "සාකච්ඡාව:") වෙයි.

අමතර අවධානයට

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]

භාහිර සබැඳි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=මාධ්‍යවිකි&oldid=681224#Namespaces" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි