Yonaguni Monument

විකිපීඩියා වෙතින්
Yonaguni Monument
Yonaguni Submarine Topography
Map showing the location of Yonaguni Monument
Map showing the location of Yonaguni Monument
ස්ථානයජපානය ජපානය
Coordinates24°26′09″N 123°00′41″E / 24.435833°N 123.011389°E / 24.435833; 123.011389ඛණ්ඩාංක: 24°26′09″N 123°00′41″E / 24.435833°N 123.011389°E / 24.435833; 123.011389
Offshore water bodiesPacific Ocean
Depth26 m

The Yonaguni Monument (ජපන්: 与那国島海底地形, Hepburn: Yonaguni-jima Kaitei Chikei, lit. "Yonaguni Island Submarine Topography"), එසේත් නැත්නම් "Yonaguni (Island) Submarine Ruins" (与那国(島)海底遺跡, Yonaguni(-jima) Kaitei Iseki), යනු ජපානයේ Ryukyu Islands හි දකුණු කෙළවරට වන්නට පිහිටි Yonaguni වෙරළට ආසන්නව ජලයෙන් යටවී ඇති පාෂාණ පිහිටුමකි. මෙය තායිවානයේ සිට ආසන්න වශයෙන් කිලෝමීටර සියයක් (100) පමණ නැගෙනහිර දෙසට වන්නට පිහිටා ඇත.

Marine geologist Masaaki Kimura ප්‍රකාශ කරන්නේ මෙය මිනිසා විසින් නිර්මාණය කරන ලද්දක් ලෙසය.[1] These claims have been described as pseudoarchaeological.[2]

ජපානයේ Agency for Cultural Affairs හෝ Okinawa Prefecture හි රජය මෙය වැදගත් සංස්කෘතික පුරාවස්තුවක් ලෙස නොසලකයි. [3]

සොයාගැනීම[සංස්කරණය]

ස්ථානය සහ භූ විද්‍යාව[සංස්කරණය]

ස්වාභාවික නිර්මාණය[සංස්කරණය]

Boston University geologist Robert Schoch වැන්නන් විසින් මෙය බොහෝදුරට ස්වභාවිකව බිහිවූවක් ලෙස සකලති.[4]

කෘතිම ව්‍යුහ ලෙස වන ව්‍යාජ පුරාවිද්‍යාත්මක (Pseudoarchaeological) ප්‍රකාශ[සංස්කරණය]

මෙම ස්මාරකය අවම වශයෙන් අවුරුදු 10,000 ක් වත් පැරණි බවට් (8,000 BCE) මුලදී ඇස්තමේන්තුගත විය. ඒ එය ජලයට ඉහලින් පිහිටි යුගයට අනුවය. එමනිසා එය lost continent of Mu හි අවශේෂයක් විය හැකි බවට උපකල්පනය කෙරුණි.[5]

ආශ්‍රිත[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "Deep Secrets". New Scientist. Vol. 204, Issue 2736. 28 November 2009. P. 41.
  2. Feagans, Carl (October 16, 2017). "Yonaguni: Monumental Ruins or Natural Geology?". Archaeology Review.
  3. Ryall, Julian (September 19, 2007). "Japan's Ancient Underwater "Pyramid" Mystifies Scholars". National Geographic News.
  4. Schoch, Robert M. (1999). "Yonaguni Enigmatic Underwater Monuments". සම්ප්‍රවේශය 2010-07-06.
  5. Kimura, Masaaki (1991). Mu tairiku wa Ryukyu ni atta (The Continent of Mu was in Ryukyu) (japanese බසින්). Tokyo: Tokuma Shoten. ISBN 978-4195545874.{{cite book}}: CS1 maint: unrecognized language (link)
"https://si.wikipedia.org/w/index.php?title=Yonaguni_Monument&oldid=447747" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි