විශාඛා විද්‍යාලය
Appearance
(Visakha Vidyalaya වෙතින් යළි-යොමු කරන ලදි)
විශාඛා විද්‍යාලය | |
විශාඛා විද්‍යාලයේ ලාංඡනය පඤ්ඤාය පරිසුජ්ඣති
පාලි ('ප්‍රඥාවෙන් පාරිශුද්ධත්වය ඇතිවේ) | |
පිහිටීම | |
---|---|
කොළඹ, ශ්‍රී ලංකාව | |
තොරතුරු | |
වර්ගය | රාජ්‍ය පාසලකි |
පිහිටුවන ලද්දේ | 1917 |
විදුහල්පතිනිය | සඳමාලි අවිරුප්පොළ මහත්මිය |
වර්ණය(න්) | රන් සහ නිල්
|
වෙබ් අඩවිය | විශාඛා විද්‍යාලය |
1917 දී ජෙරමියස් ඩයස් මහත්මිය බ්‍රිතාන්‍ය ලංකාවේ විසින් අරඹන ලද කොළඹ විශාඛා විද්‍යාලය ශ්‍රී ලංකාවේ පැරණිතම බාලිකා පාසලකි.
අතීතය
ආරම්භය
බෞද්ධ බාලිකා විද්‍යාලය නමින් ජෙරමියස් ඩයස් මහත්මිය විසින් මෙම පාසල ඇරඹුවේ බෞද්ධ ගුණ දහම් වලට සිසුවියන් අනුකූල කිරීමේ අදිටනිනි.
නම වෙනස්කිරීම
1927 දී එවකට ආණ්ඩුකාර ආර්යාව වූ හර්බට් ස්ටැන්ලි මහත්මිය විසින් විශාඛා විද්‍යාලය යන නම යොදන ලදී. බ්‍රිතාන්‍ය ලංකාවේ පළමු වරට බාලිකා පාසලකට විද්‍යා විෂයයන් හඳුන්වා දුන්නේ 1946 දී විශාඛා විද්‍යාලයටයි.